04/03/2026
2026 පන්ති වලට ලමුන් බඳවා ගැනීම - අතිරේක පන්ති ඇරඹුනා - කරුණාකර මේ පනිවිඩය ඔබේ හිතවතුන්ට සහ දූ දරුවන්ට ලබා දෙන්න . ස්තුතියි .🙏
====================
🇦🇺 🇱🇰 🆓
ඉගෙනීමට උනන්දුවක් දක්වන විශේෂයෙන් අඩු ආදායම් ලාභී ඔබේ දරුවන්ට FutureKidz Sydney අපෙන් උපකාරයක්!
ශ්‍රී ලංකාවේ 7, 8, 9, 10, 11 වසර වල ඉගෙනුම ලබන දූ දරුවන් වෙනුවෙන් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි, වානිජ්‍ය පන්ති Zoom තාක්ෂණය ඔස්සේ සිංහල මාද්‍යයෙන් පන්ති පවත්වන දින සහ වේලාවන් පහත poster එකේ දැක්වේ
සහභාගි වීමට කැමති දරුවන්ගේ පහත විස්තර ඔස්ට්‍රලියාවේ සිඩ්නි නුවර FutureKidz Sydney වෙත, +61450603985 WhatsApp අංකයට මැසේජයක් මගින් ලබා දෙන්න. ( කරුණාකර ඇමතුම් දීමෙන් වලකින්න)
Subject:
Name:
Grade:
School:
WhatsApp No.: +94 #########
පලමු සිසුවන් 25 දෙනා පමනක් ඇතුල් කරගන්නා බව සලකන්න.
🆓 🇱🇰 🇦🇺
Helping hand from FutureKidz Sydney for your children, especially those from low-income families who are eager to learn!
For students in Grades 7, 8, 9, 10, and 11 in Sri Lanka, we conduct Mathematics, Science, English, and Commerce classes via Zoom, in Sinhala medium.
The class dates and times are shown in the poster below.
🇦🇺 🇱🇰 🆓
Students who wish to participate are kindly requested to send the following details via WhatsApp message (please avoid phone calls) to FutureKidz Sydney, Sydney, Australia at ++61 450 603 985
Thank you 🙏
Futurekidz Founder/ President- Sudath Amaratunga (Futurekidz Sydney SA)
Vice President- Jagath Bandara
Program Ambassador- Raween Kanishka
Poster creation - Ishan Wickremasinghe