NPP Perth - WA

NPP Perth - WA Official page of National Peoples Power ( ජාතික ජන බලවේගය ) Perth

09/06/2026

එදා ඒ කෘර ප්‍රහාරයෙන් සුනුවිසුනු වුණු ජීවිත, අසරණ වුණු දරුවන් සහ මව්පියන්ගේ කඳුළු කතා අපට අමතක කළ නොහැක. මේ මහා සමූලඝාතනය සැලසුම් කිරීම පමණක් නොව, ප්‍රහාරයෙන් පසු සාක්ෂි විනාශ කිරීම සහ පරීක්ෂණ නොමග යැවීම ද ඊට නොදෙවැනි බරපතල අපරාධයකි!

වින්දිතයන්ගේ රුධිරයෙන් තෙත් වූ ඒ සංවේදී මතකයන් නැවත නැවතත් මතක් කරමු. සැබෑ යුක්තිය ඉටු වන තුරු අපේ හඬ අවදි කරමු!

09/06/2026

මධ්‍යම කඳුකරයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීම, නායයෑම් සහ ගංගා සිදීයාම වැළැක්වීම වෙනුවෙන් "ඉහල ජල පෝෂක ප්‍රදේශ කළමනාකරණ අධිකාරිය" පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත. අදාළ සියලුම ආයතන ඒකාබද්ධ කරමින් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ මෙම තීරණය හරිත කඳුකරයක් වෙනුවෙන් තැබූ වටිනා පියවරකි.

එදා රෝහණ විජේවීර සහෝදරයා මධ්‍යම කඳුකරයේ පාරිසරික සහ උපායමාර්ගික වැදගත්කම ගැන පළ කළ ප්‍රගතිශීලී අදහස්, මේ හරහා නැවත වටයකින් සමාජ කතිකාවකට ගැනීමට කදිම අවස්ථාවකි.🌱

09/06/2026

රටේ ඩිජිටල් සංවර්තනය සහ ඩිජිටල් ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා නව "ඩිජිටල් ආර්ථික පනත් කෙටුම්පතක්" සකස් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත. ඩිජිටල් ක්ෂේත්‍රයේ සියලුම ක්‍රියාමාර්ග විධිමත් කරමින්, රට නූතනකරණය කිරීමට අවශ්‍ය ශක්තිමත් නීතිමය රාමුව මේ හරහා නිර්මාණය වේ.

ලෝකය සමඟ ඉදිරියට යන්නට, ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම කාලීන මෙන්ම අතිශය වැදගත් පියවරකි!

28/03/2026
28/03/2026
https://docs.google.com/forms/d/e/1FAIpQLScCAeDl0EyNE2PY_e9Fa0MVeX1kpLxA-7tleVv-71G1OvBzUg/viewformOne Meal. .One Bite. ...
28/01/2026

https://docs.google.com/forms/d/e/1FAIpQLScCAeDl0EyNE2PY_e9Fa0MVeX1kpLxA-7tleVv-71G1OvBzUg/viewform

One Meal. .One Bite. .One Act of Kindness — Rebuild Sri Lanka Together

Dear Friends of the Perth Community,

Cyclone Ditwah has left deep scars across Sri Lanka. Homes washed away. Livelihoods destroyed. Families left with nothing but hope.
It is estimated that the damage caused by this disaster exceeds USD 6 billion — but behind that number are real people, real children, and real stories of loss.
Today, Sri Lanka needs more than sympathy.
She needs hands that will help her stand again — stronger, together.
One meal you enjoy here in Perth can help feed thousands of children back home.
One bite of kottu can help rebuild a roof over the head of someone who lost everything.
One small act of generosity can restore dignity, hope, and the belief that they are not alone.
In response to this devastating event, Sri Lankan community organisations across Perth have come together to organise a large-scale Sri Lankan Food Fair, raising funds for Rebuild Sri Lanka — a relief and recovery initiative supporting those most affected by Cyclone Ditwah.
We warmly invite Sri Lankans and friends of Sri Lanka from all backgrounds to stand with us by:
• Attending the Food Fair
• Buying authentic Sri Lankan cuisine
• Ordering online and sharing with friends and family
For your convenience, online orders can be placed from anywhere in Perth — North, South, East, or West — with collection points at:
Mosman Park | Joondalup | Ellenbrook | Baldivis
This is more than a food fair.
It is compassion served on a plate.
It is hope wrapped in generosity.
It is Perth extending its heart to Sri Lanka.
We humbly ask for your support.
Together, let us turn flavour into kindness — and kindness into rebuilding lives.
With gratitude and hope,

Address

Perth, WA

Telephone

+61466384635

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Perth - WA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share