Mahamevnawa Australian Meditation Centre

Mahamevnawa Australian Meditation Centre Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mahamevnawa Australian Meditation Centre, Nonprofit Organization, 14A Lawson Street, Bentley, Perth.

Namo Buddhaya...! Participation: 50 Male & 50 Female Venue Prime Mahamevnawa MY3 Meditation Center of  Mahamevnawa Austr...
18/12/2025

Namo Buddhaya...!

Participation: 50 Male & 50 Female

Venue
Prime Mahamevnawa MY3 Meditation Center of Mahamevnawa Australian Meditation Centre

For Registration:- Secatery of Prime Sharddha Pragna Mahamevnawa Perth

Namo Buddhaya...! Participation: 50 Male & 50 Female Venue Prime Mahamevnawa MY3 Meditation Center of  Mahamevnawa Austr...
22/12/2024

Namo Buddhaya...!

Participation: 50 Male & 50 Female

Venue
Prime Mahamevnawa MY3 Meditation Center of Mahamevnawa Australian Meditation Centre

JANUARY MONTH , 2025
1st 14ty Night :- 1st of Jan to 14th of Jan
2nd 14ty Night:- 16th of Jan to 30th Jan

FEBRUARY MONTH , 2025
1st 14ty Night :- 31st of Jan to 13th of Feb
2nd 14ty Night:- 15th of Feb to 28th Feb

APRIL MONTH, 2025
1st 14ty Night :- 01 of APR to 14th of APR
2nd 14ty Night:- 16th of APR to 30th of APR

JUNE MONTH, 2025

1st 14ty Night :- 01 of JUN to 14th of JUN
2nd 14ty Night:- 16th of JUN to 30th of JUN

Contacts for Registration
Mrs Renuka De Silva
(+61) 1300 823 169

නමෝ බුද්ධාය...!ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේඋපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා )  පින්වතුන් උ...
26/06/2023

නමෝ බුද්ධාය...!

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ
උපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා ) පින්වතුන් උදෙසා නේවසික භාවනා වැඩසටහන මාසිකව සමන්ව්තව වරකට 100 දෙනා බැගින් සකස් කර පුරුෂ 050 හා ස්ත්‍රි 050 ලෙස ගෙන ජුලි මස ප්‍රථම සති අන්තයේ සිට භාවනාමය වැඩසටහන Prime Mahamevnawa MY3 Meditation Center in Australia පැවැත්වේ. දින 14 න් 14 ට භාවනාමය වැඩසටහන් පැවැත්වේ.

නේවාසික භාවනාමය වැඩසටහන් දින වකවනුවන්.....

ජූලි මාසය , 2023
1st 14ty Night :- July 1 - July 14
2nd 14ty Night:- July 16- July 29

අගෝස්තු මාසය, 2023
1st 14ty Night :- August 1 - August 14
2nd 14ty Night :- August 16 - August 29

සැප්තැම්බර් මාසය , 2023
1st 14ty Night :- Sep 1 - Sep 14
2nd 14ty Night:- Sep 16- Sep 29

ඔක්තෝම්ඛර් මාසය , 2023
1st 14ty Night :- OCT 1 - OCT 14

JANUARY MONTH , 2024
1st 14ty Night :- JAN 3 - JAN16
2nd 14ty Night:- JAN18 - JAN 31

FEBRUARY MONTH , 2024
1st 14ty Night :- FEB13 - FEB27

MARCH MONTH , 2024
1st 14ty Night :- FEB 26 - MAR 14 ( MAR 3 & 4 Special Food Donation for Homles People in Perth CBD ,as Not Australian Clean Up day Program for Meditations in Mahamevnawa Australian Meditation Centre )
2nd 14ty Night :- MAR 16 - MAR 29

Contacts for Registration
ලියාපදිංචි වීම සඳහා රේණුකා ද සිල්වා ( REGISTER ) මවුතුමිය ව්මසන්න
ව්මසීම් :- +61 1300 823 169

නමෝ බුද්ධාය...!ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේඋපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා )  පින්වතුන් උ...
12/03/2023

නමෝ බුද්ධාය...!

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ
උපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා ) පින්වතුන් උදෙසා නේවසික භාවනා වැඩසටහන පියවර 3 සමන්ව්තව වරකට 16 දෙනා බැගින් සමුහ වශයෙන් සකස් කර පුරුෂ 8 හා ස්ත්‍රි 8 ලෙස ගෙන වෙසක් සමයේ සති අන්ත භාවනාමය වැඩසටහන ඕස්ට්‍රේලියානු මහමෙව්නාව බෞද්ධ ව්ද්‍යාලයට අනුබද්ධව ඕස්ට්‍රේලියානු මහාමේඝ ශ්‍රවනාගාරයේ පැවැත්වේ. දින 14 න් 14 ට භාවනාමය වැඩසටහන් පැවැත්වේ.

නේවාසික භාවනාමය වැඩසටහන් දින වකවනුවන්.....

අප්‍රේල් 2 සිට අප්‍රේල් 15
අප්‍රේල් 16 සිට අප්‍රේල් 29
අප්‍රේල් 30 සිට මැයි 13

අප්‍රේල් 1 ඕස්ට්‍රේලියානු මහමෙව්නාව බෞද්ධ ව්ද්‍යාලය විශේෂ භාවනා වැඩසටහන ( ආගන්තුක භාවනා යෝගීන්ගේ අවශ්‍යතාව මත අප්‍රේල් 1 දාද සහභාගි විය හැක, එය වෙනම ලියාපදිංචි වීම කල යුතුය.)

ලියාපදිංචි වීම සඳහා රේණුකා ද සිල්වා ( REGISTER ) මවුතුමිය ව්මසන්න
ව්මසීම් :- +61 1300 823 169

නමෝ බුද්ධාය...!ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේඋපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා )  පින්වතුන් උ...
24/10/2022

නමෝ බුද්ධාය...!

ඕස්ට්‍රේලියාවේ හා නවසීලන්තයේ
උපාසක යොවුන් ( රැකියාවන් , ව්ශ්වවිද්‍යාල වල නියුතු පිරිස් සඳහා ) පින්වතුන් උදෙසා නේවසික භාවනා වැඩසටහන පියවර 5 සමන්ව්තව වරකට 16 දෙනා බැගින් සමුහ වශයෙන් සකස් කර පුරුෂ 8 හා ස්ත්‍රි 8 ලෙස ගෙන
ඕස්ට්‍රේලියානු මහමෙව්නාව බෞද්ධ ව්ද්‍යාලයේදී පැවත්වේ. දින 15 න් 15 ට වැඩසටහන් ඕස්ට්‍රේලියානු මහමෙව්නාව බෞද්ධයා ව්ද්‍යාලයේදි පැවැත්වේ.

නේවාසික භාවනාමය වැඩසටහන් දින වකවනුවන්.....

නොවැම්බර් 17 සිට දෙසැම්බර් 1
දෙසැම්බර් 2 සිට දෙසැම්බර් 16
දෙසැම්බර් 17 සිට දෙසැම්බර් 31
ජනවාරි 2 සිට ජනවාරි 16
ජනවාරි 16 සිට ජනවාරි 31

ලියාපදිංචි වීම සඳහා රේණුකා ද සිල්වා ( REGISTER ) මවුතුමිය ව්මසන්න
ව්මසීම් :- +61 1300 823 169

Address

14A Lawson Street, Bentley
Perth, WA
WA6102

Alerts

Be the first to know and let us send you an email when Mahamevnawa Australian Meditation Centre posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Mahamevnawa Australian Meditation Centre:

Share