Prime Shraddha Pragna Prasada Mahamevnawa E Lesson Hub

Call Directions Website Contact the organization

Prime Shraddha Pragna Prasada  Mahamevnawa E Lesson Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Prime Shraddha Pragna Prasada Mahamevnawa E Lesson Hub, Nonprofit Organization, 17 Benzie Way, Parkwood.

Namo Buddhaya...!
04/08/2024

Namo Buddhaya...!

නමෝ බුද්ධාය...!පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන සෑම පුර අටවක, පුර පසළ...
26/01/2023

නමෝ බුද්ධාය...!

පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන සෑම පුර අටවක, පුර පසළොස්වක, අව අටවක හා අමාවක සතර පොහොය දිනයන්හි සිරි සද්ධර්ම වර්ණනාව "පුනරාවලෝකනය..."

සද්ධර්ම ලාභය ලබනා රිසි...

සදහම් වැඩසටහන් පෙලගැස්ම ( පැය 24 ඔරලෝසුවෙන් )

උදෑසන සීල සමාදානය {සිංහල)
පින්වත් ව්ජිතජයා ස්වාමින්වහන්සේ
ආරම්හය : -
03:30 ( Ceylon )
06:00 ( Perth WA )

සද්ධර්ම දේශනය ( ඉංග්‍රීසි )
පින්වත් නන්දරතනරතන ස්වාමින්වහන්සේ
ආරම්හය : -
06:30 ( Ceylon )
09:00 ( Perth WA )

කාලාන්තරය පැය 2 යි.

භාවනාමය සදහම් වැඩසටහන
පින්වත් බෝධානන්ද ස්වාමින්වහන්සේ
ආරම්භය :-
07:00 ( Italy )
10:30 ( Ceylon )
13:00 ( Perth WA )

කාලාන්තරය පැය 2 යි.

සද්ධර්ම දේශනය ( සිංහල - යොවුන් දහම් සක්මන )
පින්වත් අංකුඹුරේ අමිතදීප ස්වාමින්වහන්සේ
ආරම්භය :-
13:00 ( Ceylon )
15:30 ( Perth WA)

කාලාන්තරය පැය 2 යි.

සද්ධර්ම දේශනය ( සිංහල )
පින්වත් අමිත සීල ස්වාමින්වහන්සේ
ආරම්භය :-
18:30 ( Ceylon )
21:00 ( Perth WA)

කාලාන්තරය පැය 2 යි.

සදහම් වැඩසටහන් පවත්වනු ලබන පින්වත් ස්වාමින්වහන්සේලාට කෘතගුණ සැලකීමක් වශයෙන් සද්ධර්මය ශ්‍රවණය කිරිමෙන් පසුව ඔබගේ පරිස්කාරය පොල්ගහවෙල මහමෙව්නාව කේන්ද්‍රකරගනිමින් සංඝෝපස්ථානය වෙත පිරනැමිය හැක.

උපස්ථානයන් අතරින් අග්‍රතම උපස්ථානයේ පින් ඵල නෙලිමේ අවස්ථාව පින්වත් ඔබටත්...
https://mahamevnawa.lk/donations/sanghopasthana/

නමෝ බුද්ධාය...!  ධර්ම දේශකයාණෝ :- මහමෙව්නාව වාසී පින්වත් නන්දරතන ස්වාමින්වහන්ස සැ :යු:ධර්ම දේශනා කාල පරාසය පොල්ගහවෙල මහම...
19/01/2023

නමෝ බුද්ධාය...!

ධර්ම දේශකයාණෝ :- මහමෙව්නාව වාසී පින්වත් නන්දරතන ස්වාමින්වහන්ස

සැ :යු:
ධර්ම දේශනා කාල පරාසය පොල්ගහවෙල මහමෙව්නාව මූලස්ථානය ඉදිරිපිටදී සදහන් සම්මත ඔරලෝසුවේන් වේලාවයි.

නමෝ බුද්ධාය...!ඇඩිලේඩ් අසපුව හෙවත් ඇඩිලේඩ් මහමෙව්නාව සුපිහිටි නවතම ස්ථානය:- 51, Beulah Road Norwood SA5067
18/10/2022

නමෝ බුද්ධාය...!

ඇඩිලේඩ් අසපුව හෙවත් ඇඩිලේඩ් මහමෙව්නාව සුපිහිටි නවතම ස්ථානය:- 51, Beulah Road Norwood SA5067

නමෝ බුද්ධාය...!Prime Shraddha Pragna Mahamevnawa is inviting the 100 Participation who are learning Dhamma from Prime Sh...
18/10/2022

නමෝ බුද්ධාය...!

Prime Shraddha Pragna Mahamevnawa is inviting the 100 Participation who are learning Dhamma from Prime Shraddha Pragna Mahamevnawa Perth and their new best friends Who are Good People and like to Learn Dhamma From Mahamevnawa Polgahawela to a scheduled Zoom meeting

Topic: හිත පහළ වෙන තැන්.....
Time: Oct 29, 2022 05:00 Perth

Join Zoom Meeting
https://us05web.zoom.us/j/82359864106?pwd=ekFXT1dBYTZHcFdIWC9iS2JlSVdoUT09

Meeting ID: 823 5986 4106
Passcode: wm45qa

බටහිර ඕස්ට්‍රේලියානු පර්ත් සිංහල පන්සලේ වැඩසිටින පින්වත් ස්වාමින්වහන්සේලා ව්ෂයෙහි අත්වශ්‍ය ද්‍රව්‍ය 14 සමන්විත පිරිකර කට්ටල පිදීම RED25 ::: මහමෙව්නාව පර්ත් රුධිර දායක දාව්කාවන්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 23 දින කිරීමට නියමිතය.

නමෝ බුද්ධාය...!Prime Shraddha Pragna Mahamevnawa is inviting the 100 Participation who are learning Dhamma from Prime Sh...
04/10/2022

නමෝ බුද්ධාය...!

Prime Shraddha Pragna Mahamevnawa is inviting the 100 Participation who are learning Dhamma from Prime Shraddha Pragna Mahamevnawa Perth and their new best friends Who are Good People and like to Learn Dhamma From Mahamevnawa Polgahawela to a scheduled Zoom meeting

Topic: ගුරූපදේශ නොමැතිව සියල්ල අවබෝධ කළා...
Time: Oct 9, 2022 20:00 Colombo

Join Zoom Meeting
https://us05web.zoom.us/j/83878446662?pwd=V1JuTWtIbU1Rb2p3Y0tvYnZsTlQwdz09

Meeting ID: 838 7844 6662
Passcode: B1MnSC

ශ්‍රී බුද්ධ වර්ෂ 2566 වප් 9 ( ඔක්තෝබර් 9 ) උදෑසන දානයට හා දහවල දානයන් දෙකටම සමගාමිව ගෞතම බුදුසසුනට පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදය මහමෙව්නාව ව්සින් Red25 ::: මහමෙව්නාව පර්ත් පිදෙන ඕස්ට්‍රේලියානු මහමෙව්නාව ව්ශේෂ වැඩසටහන් සඳහා චාරිකාවේ යෙදෙන නවතම රථ...

https://www.yutongbuscentre.com.au/new-bus/yutong/d12/d12/

https://www.lexus.com.au/models/build-and-price/LX/LX-600/LX-600/Standard/085-Sonic-Quartz/LC00-White-Shimamoku-Black/5

https://www.caravancampingsales.com.au/items/details/2023-avida-avida-motorhome-c7454-sl-birds/OAG-AD-19242695?pageSource=details

නමෝ බුද්ධාය...!පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන "අයන්න කියන්න ලොවටම ඇ...
21/09/2022

නමෝ බුද්ධාය...!

පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන "අයන්න කියන්න ලොවටම ඇහෙන්න..." සිහල භාෂාව හා සාහිත්‍ය හැදැරීමේ වැඩසටහන බිනර මස 23 හා 24 දෙදින සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම

සිහල භාෂාවේ සැබෑම අර්තයෙන් පෝෂණය වන්නා වූ සෞන්දර්යාත්මක සිව් හෝරාව ...

සිහල වැඩසටහන් පෙලගැස්ම ( පැය 24 ඔරලෝසුවෙන් )

බිනර මස 23 දින සිට සෑම සිකුරාදා දිනකම ( Group )

ලක්වාසි සකුන්තලා ගුරුතුමිය
ආරම්හය : -
17:30 ( Ceylon )
20:00 ( Perth WA )

කාලාන්තරය පැය 2 යි.

බිනර මස 24 දින සිට සෑම සෙනසුරාදා දිනකම ( Individuals )

ලක්වාසි සකුන්තලා ගුරුතුමිය
ආරම්හය : -
04:30 ( Ceylon )
07:00 ( Perth WA )

කාලාන්තරය පැය 2 යි.

නමෝ බුද්ධාය...!පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන "සද්ධර්ම යාත්‍රා ධර්ම...
20/09/2022

නමෝ බුද්ධාය...!

පර්ත් ශ්‍රද්ධා ප්‍රඥා යෞවනෝදයේ මහමෙව්නාව හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන "සද්ධර්ම යාත්‍රා ධර්ම දේශනාව..." බිනර මස 21 දින

සද්ධර්ම පහස ලබනා රිසි සේ...

සදහම් වැඩසටහන් පෙලගැස්ම ( පැය 24 ඔරලෝසුවෙන් )

බිනර මස 21
සද්ධර්ම දේශනය ( සිංහල )
පින්වත් අමිතසීල ස්වාමින්වහන්සේ
ආරම්භය :-
18:30 ( Ceylon )
21:00 ( Perth WA)

කාලාන්තරය පැය 2 යි.

සදහම් වැඩසටහන් පවත්වනු ලබන පින්වත් ස්වාමින්වහන්සේට කෘතගුණ සැලකීමක් වශයෙන් සද්ධර්මය ශ්‍රවණය කිරිමෙන් පසුව ඔබගේ පරිස්කාරය නිෂ්චිත ප්‍රමාණයක් පිළිගැන්විම ස්ථිර පැවතෙන බැවින් එක ධර්ම දේශනාවක් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 4.50 ( ලොව වාසය කරන සියල්ලන්ට අපහසුවකින් තොරව සම්මාදම ලබා දීම සඳහායි ) පොල්ගහවෙල මහමෙව්නාව කේන්ද්‍රකරගනිමින් සංඝෝපස්ථානය වෙත පිරනැමිය හැක.

උපස්ථානයන් අතරින් අග්‍රතම උපස්ථානයේ පින් ඵල නෙලිමේ අවස්ථාව පින්වත් ඔබටත්...
https://mahamevnawa.lk/donations/sanghopasthana/

Address

17 Benzie Way
Parkwood, WA
6147

Alerts

Be the first to know and let us send you an email when Prime Shraddha Pragna Prasada Mahamevnawa E Lesson Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Prime Shraddha Pragna Prasada Mahamevnawa E Lesson Hub:

Shortcuts

Share