Melbourne Rupavahini Muthuhara 2514 Children's Society Australia

Call Directions Website Contact the organization

Melbourne Rupavahini Muthuhara 2514 Children's Society Australia For more details pl. contact 0409 568 547. To register please follow this link:
https://forms.gle/aAfeL3x8oicZ6EQ18
For more details pl.

Muthuhara Melbourne 2514,the second international wing of Rupavahini Muthuhara, is a community based children's group under the coordination of Vathsala Dassanayake Ishtaweera.

✨ Helping the next generation discover, own, and express their unique voices! ✨
01/08/2026

✨ Helping the next generation discover, own, and express their unique voices! ✨

Leadership isn't defined by a title or a spot on a specific roster—it’s about the people.🌟Even though Mithara is no long...
28/07/2026

Leadership isn't defined by a title or a spot on a specific roster—it’s about the people.🌟

Even though Mithara is no longer on our official roster, we truly appreciate her continued support. She is always enthusiastically ready to step in and give us a hand whenever we need it. Thank you for always being there for us, Mithara! 🤝✨ "

26/07/2026

පුංචි පුංචි යාළුවෝ මල් වගේ පිපී
සුවඳ හමන ගම්මානෙක මිතු දමින් බැඳී…

පදරචනය: ජගත් ගාමිණි මාවතගම මාමා
සංගීතය: විශාරද ජගත් වික්‍රමසිංහ මාමා

මෙම ගීතය, 2024 ‘අතීතයෙන් ගඟ ගලා බසී’ ප්‍රසංගයට මේ දරුවන් විසින් ගායනා කරනු ලැබුවා.

📸 The Dream Team!Behind every successful community project is an outstanding team. Pictured here is our project leader, ...
26/07/2026

📸 The Dream Team!
Behind every successful community project is an outstanding team. Pictured here is our project leader, Nisali, surrounded by the dedicated young masterminds of our social services unit. Every child involved brought their unique energy and hard work to the table to make this Foodbank fundraiser a massive success. Thank you, team! ❤️🚀

✨ Transparency in Action! ✨Following our successful fundraiser, the funds raised by our young leaders have been official...
26/07/2026

✨ Transparency in Action! ✨
Following our successful fundraiser, the funds raised by our young leaders have been officially handed over and deposited into the official Melbourne Muthuhara accounts.
The money will be held safely and securely here until the final official donation is transferred directly to Foodbank Australia.
Teaching our children transparency and accountability is just as important as teaching them charity. Thank you to our community for your trust! 💼🤝

📸 Pictured here: Nisali (Team leader, social services unit) and Methuki (acting president) officially handing over the funds to our treasurers, Lakmal Don and Gayani Premarathne.

"Children are not only our future, they are the present. They can make a difference right now." — Unknown🌱 Empowering th...
26/07/2026

"Children are not only our future, they are the present. They can make a difference right now." — Unknown

🌱 Empowering the Next Generation of Leaders! 🌱

We are incredibly proud to share the outstanding initiative shown by our very own children right here at Melbourne Muthuhara Australia! ❤️

Showing true leadership, compassion, and teamwork, our kids took complete charge of organising a food fundraiser to support Foodbank Australia, helping families who are doing it tough.

Seeing our children step up with such passion reminds us all that you are never too young to understand the value of human dignity and stand up for those in need. Access to food is a fundamental human right, and our young leaders have shown incredible empathy by championing this cause.

Thanks to their incredible leadership and the overwhelming support of our community, the kids achieved a fantastic fundraising result! Every dollar raised will go directly toward providing essential meals.

A massive thank you to all the parents, well-wishers, and community members who supported and encouraged our young leaders. You have shown them that their voices, ideas, and actions have the power to make a real difference in the world. 🙏

The initiative was conceived by Nisali Walikadaarachchi, Team Leader of the Social Services Unit. The steering committee—comprising Rishendri, Charvi, Yashen, Aiden, Neon, Nish*tha, Nadini, Mevinu, and Yumeth—was supported by Methuki Don, Acting President of Melbourne Muthuhara AU.

More photos and videos coming soon…

✨

මතක ආවර්ජනා: රූපවාහිනී මුතුහර ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ‘මෙල්බර්න්’ සංස්කෘතික පෙළහර‘මුතු තැල්ල ඔබයි…’ ගීතය මෙල්බර්න්...
20/07/2026

මතක ආවර්ජනා: රූපවාහිනී මුතුහර ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු ‘මෙල්බර්න්’ සංස්කෘතික පෙළහර

‘මුතු තැල්ල ඔබයි…’ ගීතය මෙල්බර්න් මුතුහර අපට වගේම ජාතික රූපවාහිනියටත් ගොඩක් විශේෂ ගීතයක්. මන්ද යත්, රූපවාහිනී මුතුහර ප්‍රථම ජාත්‍යන්තර ළමා සංස්කෘතික ප්‍රසංගය මෙල්බර්න් මුතුහර සංවිධානයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැත්වීමට හේතුපාඨක වූයේ එක්තරා විදිහකින් මෙම ගීතයට පාදක වූ කතාවයි.

මෙම ගීතය නිර්මාණය කෙරුණේ 2016 වසරේදීයි. වසර 2013 දී ආරම්භ වුණු මෙල්බර්න් මුතුහර පවුලේ අපේ ආදී සාමාජික සොයුරු සොයුරියන් එකතු වී ආදරයෙන් නිර්මාණය කළ මේ ගීතයට පසුබිම් වූ ඒ සුන්දර කතාව මෙසේ කෙටියෙන් පවසන්නම්.

වසර 2016 දී ශ්‍රී ලංකා රූපවාහිනිය සංස්ථාව මඟින් දිවයින පුරා විසිරී තිබූ මුතුහර ළමා සමාජ ඒකාබද්ධ කරමින් ‘දිදුලන මිණිමුතු’ නමින් සුවිශේෂී තරගාවලියක් සංවිධානය කළා. එහි අවසන් මහා තරග වටයට සුදුසුකම් ලැබූ දක්ෂ මුතුහර සොයුරු සොයුරියන්ට සුබ පැතීම සඳහාත්, එම අභිමානවත් අවස්ථාව නියෝජනය කිරීම සඳහාත් තේමා ගීතයක් නිර්මාණය කිරීමේ රන්වන් ආරාධනාව හිමිවුණේ අපටයි. අප අතින් නිර්මාණය වූ ඒ මියුරු ගීතය, එදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ රැස්ව සිටි දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂක ජනකායක් ඉදිරියේ සජීවීව ප්‍රචාරය කෙරුණේ මුළු මහත් ක්‍රීඩාංගණයම එකලු කරමින්.

ඒ වන විට මුතුහර ළමා සමාජ ජාලය ජාත්‍යන්තරයට ව්‍යාප්ත වී තිබුණේ ඕස්ට්‍රේලියාවේ 'සිඩ්නි මුතුහර' සහ 'මෙල්බර්න් මුතුහර' යන ළමා සමාජ දෙක හරහා පමණයි. එදින පැවැති එම දැවැන්ත තරගාවලියේ ජ්‍යෙෂ්ඨ සහ කනිෂ්ඨ අංශ ද්විත්වයෙන්ම ප්‍රථම ස්ථාන දිනා ගැනීමට සුවිශේෂී දක්ෂතා දැක්වූ දරුවන් දෙදෙනෙකු සමත් වුණා.

ජ්‍යෙෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය: පානදුර මුතුහර ළමා සමාජයේ නයන සුදීප්ත සොයුරා

කනිෂ්ඨ අංශයේ ප්‍රථම ස්ථානය: මීරිගම මුතුහර ළමා සමාජයේ රවිඳු සත්සර සොයුරා (වත්මන් විශාරද රවිඳු සත්සර)

මෙම ජයග්‍රාහී දක්ෂ දරුවන් දෙදෙනා වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි සහ මෙල්බර්න් මුතුහර ළමා සමාජවල විශේෂ ආරාධනාවක් සහ පූර්ණ අනුග්‍රහයක් හිමිවුණා. ඒ අනුව ඔවුන් දෙපළට ජීවිතයේ අමතක නොවන තේජවන්ත ත්‍යාගයක් ලෙස දින 26 ක ඕස්ට්‍රේලියානු අධ්‍යාපන චාරිකාවකට සහභාගී වීමේ මහඟු අවස්ථාව උදා වුණා.

එම සංචාරයේ වටිනාම සහ සුවිශේෂීම අවස්ථාව කුමක්දැයි ඔබ දන්නවාද?

ඒ, රූපවාහිනී මුතුහර වැඩසටහන් ඉතිහාසයේ ප්‍රථම ජාත්‍යන්තර ළමා සංස්කෘතික පෙළහර පෑම සඳහා ළමා ගායකයින් දෙදෙනෙකු ලෙස, මෙල්බර්න් නුවර දැවැන්ත වේදිකාවක ගීත ඉදිරිපත් කිරීමට ඔවුන්ට ලැබුණු රන්වන් අවස්ථාවයි!

මෙල්බර්න් මුතුහර දරු දැරියන් විසින් 2016 අප්‍රේල් මස 03 වන දින, මෙල්බර්න් හි පිහිටි ප්‍රකට කැරලයිකා රංග ශාලාවේදී (Karralyka Centre) ශ්‍රී ලංකා රූපවාහිනියේ නිල සහභාගීත්වය ද ඇතිව ඉතා විචිත්‍රවත් ලෙස මෙම ප්‍රසංගය ඉදිරිපත් කරනු ලැබුවා. “මුතුහර-ඔබයි-අපයි-ලොවයි 2016” තේමාව යටතේ ප්‍රසංග වේදිකාවේ දිග හැරුණු මේ මහා සංස්කෘතික මංගල්‍යයේ සජීවී අත්දැකීම අපූර්ව ලෙස විඳගන්නට ලංකාවේ සිට පැමිණි නයන සුදීප්ත සහ රවිඳු සත්සර සොහොයුරන්ට එදා වාසනාව උදා වුණා.

රූපවාහිනී මුතුහර ළමා සමාජයේ මෙම ප්‍රථම ජාත්‍යන්තර ප්‍රසංගය මෙතරම් සාර්ථක කර ගැනීම පිටුපස මෙල්බර්න් ලාංකීය ප්‍රජාවේ බොහෝ දෙනෙකුගේ අනුපමේය කැපවීමක් තිබුණා. එමෙන්ම එවකට ජාතික රූපවාහිනියේ ගරු සභාපතිතුමා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ සියලුම දෙනාත්, මුතුහර නිෂ්පාදකවරයාත්, අපේ ආදරණීය දෙමාපියන් ලබා දුන් නොමසුරු දායකත්වයත් අදටත් කෘතඥ පූර්වකව අගය කළ යුතුමයි.

ඇත්තෙන්ම, ‘මුතුහර-ඔබයි-අපයි-ලොවයි 2016’ යනු මෙල්බර්න් මුතුහරේ මෙන්ම, සමස්ත රූපවාහිනී මුතුහර වංශකතාවේම කිසිදා නොමැකෙන, අතිශය සුන්දර මතක සටහනක්! එදා ඒ සුන්දර අතීතයේ මතකය, අදත් අපගේ හදවත් තුළ අලුත් කරවන “මුතු තැල්ල ඔබයි” ගීතය ඔබට මෙසේ ආදරයෙන් තිළිණ කරනවා:

ගායනය: මෙල්බර්න් මුතුහර දරු දැරියෝ
පද රචනය: සිසිර දිසානායක
සංගීතය: තිසර බණ්ඩාර
දෘශ්‍ය අධ්‍යක්ෂණය: විමුක්ති වනිගරත්න
හඬ පුහුණුව හා නිර්මාණ අධ්‍යක්ෂණය: වත්සලා දසනායක

🎧 ගීතය ශ්‍රවණය කිරීමට පිවිසෙන්න:

Vocalists: Members of Muthuhara Melbourne Lyrics by Sisira Dissana...

"Give childhood back to children: if we want them to have happy, productive lives, we must allow more time for play with...
18/07/2026

"Give childhood back to children: if we want them to have happy, productive lives, we must allow more time for play with friends, not less."
– Adapted from Peter Gray

Address

Mount Waverly Unitting Church, 482, High Street Road, Mount Waverly
Mount Waverley, VIC
3149

Opening Hours

5pm - 8pm

Telephone

+61409568547

Alerts

Be the first to know and let us send you an email when Melbourne Rupavahini Muthuhara 2514 Children's Society Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Melbourne Rupavahini Muthuhara 2514 Children's Society Australia:

Shortcuts

Share