පානදුරේ සෙට් එක - Panadure set eka

පානදුරේ සෙට් එක - Panadure set eka පානදුරයට ආදරේ අපට පමණයි

ශ්‍රී ලාංකික බුද්ධ ශාසන ඉතිහාසයේ තීරණාත්මක සන්ධිස්ථානයක් වූ පානදුරාවාදය නිසා ප්‍රකට වූ ප්‍රදේශයයි පාණදුරය. ඊට අමතරව කොස්මාමා නමින් ප්‍රකට ආතර් වී දියෙස් ශ්‍රීමතාණන්ගේ නම නිසාද පාණදුරයට ලැබුණේ මහත් වූ ආලෝකයකි. ලංකාවේ බස්නාහිර, වයඹ, උතුර, නැඟෙනහිර, මධ්‍යම, උතුරු මැද ආදී ඉහළ කොටසට වඩා පහළ දකුණු කොටසේ උපරිමයෙන් සිංහලකමත් බෞද්ධකමත් ස්ථාවරව පවතින බව සිතන පිරිසක්ද සටිති.

25/04/2026

කෙනෙකු පානදුරේ යැයි කීමට ඔහුගේ පදිංචිය පානදුරේ සිට තිබිය යුතු අවම දුර කොපමණද ? 🤔

17/03/2026

මේ වෙලාවෙ පානදුරේ කොල්ලො වැඩිපුරම හොයන්නෙ කලිං පැදපු එකාව

16/12/2025

පානදුරේ ගැම්මක් නිසා අපිනම්
Ccu Dileka ට එකෙන්ම සපෝර්ට් ❤️

Address

Melbourne, VIC

Alerts

Be the first to know and let us send you an email when පානදුරේ සෙට් එක - Panadure set eka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share