09/11/2024
බොරු පොරොන්දු වලින් බැහැරව,
සම්ප්‍රදායික දේශපාලයෙන් ඉවත්ව,
මතින් තොර මැතිවරණයක නිරත වෙමින්
පෙර අපර දිග යා කරන,
සේද මාවතේ ප්‍රධාන වරාය මූලික කරගෙන
නවීන තාක්ෂණික කෘෂි විප්ලවයක
වාණිජ හා දැනුමේ කේන්ද්‍රයක් බවට ත්‍රීකුණාමලය පත් කරවීමට කැපවෙමි.
ප්‍රියන්ත පතිරණ | ☎️ ❌ 4
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කය
සමගි ජන බලවේගය