Dhamma Observation Mahamevnawa in Tasmania

Dhamma Observation Mahamevnawa in Tasmania Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dhamma Observation Mahamevnawa in Tasmania, 23 Riverway Road, Montrose, Tas 7010, George Town.

Namo Buddhaya...!
02/07/2025

Namo Buddhaya...!

Namo Buddhaya...!Time :- 10th June 2025 From 05:30Venue:- Oneup Lokapakara Sadaham Mandapaya Mahamevnawa in Tasmenia2 Fe...
26/05/2025

Namo Buddhaya...!

Time :- 10th June 2025 From 05:30

Venue:- Oneup Lokapakara Sadaham Mandapaya Mahamevnawa in Tasmenia
2 Ferry Boulevard George Town TAS 7253

නමෝ ඛුද්ධාය...!BE 2567 උත්තම ශ්‍රී ධාතු වන්දනාමැයි 7 , 06:00 සිට 23:00 දක්වාපැවත්වෙන ස්ථානය: Oneup ලෝකෝපකාර සදහම් මණ්ඩපය...
23/04/2023

නමෝ ඛුද්ධාය...!

BE 2567 උත්තම ශ්‍රී ධාතු වන්දනා
මැයි 7 , 06:00 සිට 23:00 දක්වා

පැවත්වෙන ස්ථානය: Oneup ලෝකෝපකාර සදහම් මණ්ඩපය තස්මේනියාව
සංවිධානය: Prime Sharddha Pragna Mahamevnawa Perth & Dhamma Observation Mahamevnawa in Tasmania

උදෑසන දානය, දහවල දානය, රාත්‍රිය ගිලන්පස පැය 01:30 කාලාන්තරයක් ධාතුන් වහන්සේලා ඒක පුද්ගල වන්දනා කල නොහැකි බව කාරුණිකව දැනුම් දෙන වගයි.

උදෑසන දානය : 06:30 - 07:00
දහවල දානය : 11:00 - 11:30
රාත්‍රිය ගිලන්පස : 19:00 - 19:30

දන්සැල් සමග පැවැත්වෙයි
දන්සැල් උදෑසන 6.30 සිට රාත්‍රි 10.30 දක්වා
අනුග්‍රහය: RED25 ::: Mahamevnawa Perth

නමෝ බුද්ධාය...!සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ රජාණන් වහන්සේ සිහිපත් කරමින් කරන්නා වූ සත්බුදු වන්දනාව....... " නිදුකාණනේ ...
22/03/2023

නමෝ බුද්ධාය...!

සිරි ඉන්දක සමන් සත්බුදු මහා සෑ රජාණන් වහන්සේ සිහිපත් කරමින් කරන්නා වූ සත්බුදු වන්දනාව....... " නිදුකාණනේ "

ස්ථානය:- තස්මේනියා ලෝකාපකාර සදහම් මණ්ඩපය හිදී...

නමෝ බුද්ධාය...! මහමෙව්නාව තස්මේනියා හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන "  ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව" ම...
18/03/2023

නමෝ බුද්ධාය...!

මහමෙව්නාව තස්මේනියා හා RED25 ::: මහමෙව්නාව පර්ත් ව්සින් පවත්වන " ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව" මැදින් මස 23, 24, 25 තෙදිනම,

සද්ධර්ම පහස ලබනා රිසි සේ...

සදහම් වැඩසටහන් පෙලගැස්ම ( පැය 24 ඔරලෝසුවෙන් )

මැදින් මස 23
සද්ධර්ම දේශනය ( සිංහල )
පින්වත් ප්‍රියනන්ද ස්වාමින්වහන්සේ
ආරම්හය : -
07:30 ( Ceylon )
10:00 ( Perth WA )
13:00 ( Tasmenia )

කාලාන්තරය පැය 2 යි

මැදින් මස 24
සද්ධර්ම දේශනය ( සිංහල )
පින්වත් සන්තසීල ස්වාමින්වහන්සේ
ආරම්හය : -
05:00 ( Italy )
09:30 ( Ceylon )
12:00 ( Perth WA )
15:00 ( Tasmenia )

කාලාන්තරය පැය 2 යි

මැදින් මස 25
සද්ධර්ම දේශනය ( සිංහල )
පින්වත් බෝධානන්ද ස්වාමින්වහන්සේ
ආරම්හය : -
05:00 ( Italy )
09:30 ( Ceylon )
12:00 ( Perth WA )
15:00 ( Tasmenia )

කාලාන්තරය පැය 2 යි

සදහම් වැඩසටහන් පවත්වනු ලබන පින්වත් ස්වාමින්වහන්සේලාට කෘතගුණ සැලකීමක් වශයෙන් සද්ධර්මය ශ්‍රවණය කිරිමෙන් පසුව ඔබගේ පරිස්කාරය ඕස්ට්‍රේලියානු ඩොලර් 10 නොඅඩු ( ලොව වාසය කරන සියල්ලන්ට අපහසුවකින් තොරව සම්මාදම ලබා දීම සඳහායි ) පොල්ගහවෙල මහමෙව්නාව කේන්ද්‍රකරගනිමින් සංඝෝපස්ථානය වෙත පිරනැමිය හැක.

"59P2134" = පින්වත් සන්තසීල ස්වාමින්වහන්සේ
"59M2134" = පින්වත් ප්‍රියනන්ද ස්වාමින්වහන්සේ
"59H2134" = පින්වත් බෝධානන්ද ස්වාමින්වහන්සේ
Code සදහන් කර පොල්ගහවෙල මහමෙව්නාවට පින්වත් ඔබගේ දායකත්වය දැනුම් දෙන ලෙස කාරුණිකව මතක් කරන වගයි.

උපස්ථානයන් අතරින් අග්‍රතම උපස්ථානයේ පින් ඵල නෙලිමේ අවස්ථාව පින්වත් ඔබටත්...
https://mahamevnawa.lk/donations/sanghopasthana/

ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනාව" මැදින් මස 23, 24, 25 තෙදිනම, උදෑසන කිරි ආහාර දානය සහ සවස ගිලන්පස හා චතුමධුර දානය සමගින්

මැදින් මස 26 දින සංඝරත්නය විෂයෙහි උදෑසන දානය
තස්මේනියා මහමෙව්නාව හිදී...

මැදින් මස 26 දින සංඝරත්නය විෂයෙහි දහවල දානය
ලෝකාපකාර සදහම් මණ්ඩපයේ දී...

Namo Buddhaya...!4th Saturday Sil Observation From age 34 to upper From 4.45am to 6.00pm with Kiriahara offers4th Sunday...
25/02/2023

Namo Buddhaya...!

4th Saturday Sil Observation
From age 34 to upper
From 4.45am to 6.00pm with Kiriahara offers

4th Sunday Sil observation With Dhamma Program
Teenage Dahamma Socity in Tasmenia Mahamevnawa
From age 13 to 19
From 4.45am to 12.00pm with Kiriahara offers

Teenage Plus Dhamma Society in Tasmenia Mahamevnawa
From age 20 to 33
From 4.45am to 7.00am kiri ahara offer with Sil observation
From 11pm to 6.00pm with Dhamma Program with Lunch

10/02/2023
Namo  Buddhaya...!Clean Up Australia School Event on 3rd March 2023 in Dhamma Observation Mahamevnawa in Tasmenia with P...
09/02/2023

Namo Buddhaya...!

Clean Up Australia School Event on 3rd March 2023 in Dhamma Observation Mahamevnawa in Tasmenia with Prime Sharddha Pragna Mahamevnawa Perth

නමෝ බුද්ධාය...! ලොව දමනය කළ මුනිඳානෝ... සෙනසුන් පුජා දායකත්ව ධර්ම දේශනා මාලාව 16 සමගාමීව ඕස්ට්‍රේලියානු තස්මේනියා ගැබිණි...
09/02/2023

නමෝ බුද්ධාය...!

ලොව දමනය කළ මුනිඳානෝ... සෙනසුන් පුජා දායකත්ව ධර්ම දේශනා මාලාව 16 සමගාමීව ඕස්ට්‍රේලියානු තස්මේනියා ගැබිණි මව්වරුන්ට අංගුලිමාල මහාසෑය ආනුභාවය සමගින් කරන සුවිශේෂ දහම් වැඩසටහන

පින්වත් අමිතරක්ඛිත ස්වාමින්වහන්සේ
(e Lesson )
පෙබරවාරි 10
සවස 1.00 සිට 3.30 දක්වා ( Ceylon Time )
සවස 6.30 සිට 9.00 දක්වා ( Australian Tasmenia Time )

භාග්‍යවතුන් වහන්සේට පිදෙන කිරිපිඩු ආහාර දානය,
පෙබරවාරි 10 උදෑසන 6.00 ( Australian Tasmenia Time )
හා ඖෂධ සහ ගිලන්පස පිදිම සමගින් ධාතුන් වහන්සේලා සුවඳවත් මලින් වන්දනාව සවස 5.00
Dhamma Observation Mahamevnawa in Tasmania හිදී...

Online ධම්මානුසාසනාවේ වැඩසිටින පින්වත් ස්වාමින්වහන්සේ වෙනුවෙන් පරිස්කාර පිළිගැන්වීම...
https://mahamevnawa.lk/donations/sanghopasthana/

නමෝ බුද්ධාය...!තස්මේනියා මහමෙව්නාවේ නවතම විමසීම් :-Oneup Lokapakara Sadaham Mandapaya Mahamevnawa in Tasmenia2 Ferry Bou...
18/01/2023

නමෝ බුද්ධාය...!

තස්මේනියා මහමෙව්නාවේ නවතම විමසීම් :-

Oneup Lokapakara Sadaham Mandapaya Mahamevnawa in Tasmenia
2 Ferry Boulevard George Town TAS 7253
1300 823 169

Dhamma Observation Mahamevnawa in Tasmenia
19 Chisholm Avenue Clarence Point TAS 7270
1300 563 169

Address

23 Riverway Road, Montrose, Tas 7010
George Town, TAS

Opening Hours

Monday 6am - 10pm
Tuesday 6am - 10pm
Wednesday 6am - 10pm
Thursday 6am - 10pm
Friday 6am - 10pm
Saturday 6am - 10pm
Sunday 6am - 10pm

Telephone

+611300563169

Alerts

Be the first to know and let us send you an email when Dhamma Observation Mahamevnawa in Tasmania posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share