BVL Australia

BVL Australia Butterfly Village Ltd.

is an Australian 🇦🇺 Government-Registered Charity committed to preventing and relieving animal suffering and upgrading health, education, and social or public welfare in Sri Lanka.🇱🇰

සෑම වසරකම ශ්‍රී ලංකාවේ 15% පමණ පාසැල් සිසුන් ප්‍රතිශතයක් දරිද්‍රතාවය😢 නිසා පාසැල් ගමන නිමා කරන බව ඔබ දන්නවාද? මෙම අහිංසක...
20/04/2025

සෑම වසරකම ශ්‍රී ලංකාවේ 15% පමණ පාසැල් සිසුන් ප්‍රතිශතයක් දරිද්‍රතාවය😢 නිසා පාසැල් ගමන නිමා කරන බව ඔබ දන්නවාද?

මෙම අහිංසක මල් කැකුළු හට පාසැල් අධ්‍යාපනය නොකඩවා කිරීමට අවශ්‍ය පොත්පත්,උපකරණ,සපත්තු🥾🎒🖌📘 ආදිය පරිත්‍යාග කිරීමට දායකත්වය ලබා දෙන ලෙස කාරුණිකව අයදිමු!🙏

සුළු ආධාරයක් වුවත් එය ආදරණීය දරුවෙකුගේ😍 ජීවිතයක් වෙනස් කිරීමට මහඟු ලෙස ඉවහල් වේ.

මෙම ව්‍යාපෘතියේ පළමුවන අධියර ලෙස අනුරාධපුර දිස්ත්‍රි‌ක්‌කයේ☸️ දරිද්‍රතාවයෙන් පෙලෙන දුවාදරුවන් හට පරිත්‍යාගයන්🎁 කරනු ලබන අතර,මෙය දිවයින පුරා🇱🇰 ක්‍රියාත්මක කිරීම අප අරමුනයි.

ඔබගේ නොමසුරු ආධාරය පහත ගිණුමට ප්‍රේෂණය කල හැක.

Butterfly Village Ltd
Westpac Banking Corporation Australia
BSB- 033 686
AC- 719845
Swift- WPACAU2S###

නැතහොත් PayPal, Credit/Debit Card හරහා ආධාර කල හැක.

https://www.bvl.org.au/support-us

ශ්‍රී ලංකාවේ ගිණුමක් අවශ්‍ය නම් WhatsApp Text- +61478967320 හරහා සම්බන්ද වන්න.ස්තුති

Butterfly Village Ltd පුණ්‍ය සංවිධානය ඕස්ට්රේලියානු🇦🇺 රජයේ ස්ථාපිත, එම රජය මගින් නියාමනය වන අතර ලොව පුරා විසිරුණු ශ්‍රී ලාංකිකයන්ගේ🇱🇰 දායකත්වයෙන් පවත්වා ගෙන යනු ලබයි.🙏🙏🙏

14/04/2025
මහන්සියි නේද....හිතේ හයියට කරනවා මිසක් ...ගොඩක් මිනිස්සුට මහා ගොඩක් මහන්සියි.....නොකියා ඉන්නේ වගකීම වැඩි නිසා ජිවිතේ ......
05/03/2025

මහන්සියි නේද....
හිතේ හයියට කරනවා මිසක් ...
ගොඩක් මිනිස්සුට මහා ගොඩක් මහන්සියි.....
නොකියා ඉන්නේ වගකීම වැඩි නිසා ජිවිතේ ....?

සමහර වෙලාවට...
ඔහේ කල්පනා කරනවා..මොනවද....දන්නැ...

මිනිස්සු එක එක ලෝක වල තනිවෙලා...
වගකීම එක්ක....

හැබැයි ඔයාට...කවදාවත් වරදින්න නැ ....මට විශ්වාසයි එහෙම මිනිස්සු ඉක්මනින් ජිවිතේ දිනනවා..♥️

අනිවාර්යයෙන් දිනනවා ගේමක් ගහමු එකතුවෙලා🧡💛🧡💛🧡

05/03/2025

සත්තුන්ට කැවීම😍🤣🤣

02/03/2025

අපි ඒ ඒ කාල වලදි ඉක්මනට ගෙවෙනවනම් කියලා හිතුවත් ඒ කාලේ තමා හොදම කියලා හිතෙන්නේ ගොඩක් පස්සේ 🥺🖤

ඇමෙරිකා එක්සත් ජනපදයේ බුදුදහම 🇺🇲🇺🇲🇺🇲නිතිපතා සවස් වරුවේ භාවනාවේ යෙදෙන ඇමරිකානු ජාතික පිරිස්. ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරය...
01/03/2025

ඇමෙරිකා එක්සත් ජනපදයේ බුදුදහම 🇺🇲🇺🇲🇺🇲

නිතිපතා සවස් වරුවේ භාවනාවේ යෙදෙන ඇමරිකානු ජාතික පිරිස්. ලෝන්ග් අයිලන්ඩ් බෞද්ධ විහාරය. නිව්යෝර්ක්.

මේ සදහා අපගේ ගෞරවනීය ස්තූතිය අපේ වන්දනීය පූජනීය කොට්ටාවේ නන්ද හිමි 🙏🙏🙏

Budhism in USA 🇺🇲🇺🇲🇺🇲

Buddhist meditation in the Evening. Long Island Buddhist Temple, New York.

The meditation coordinator is venerable Kottawe Nanda Thero..🙏🙏🙏

26/02/2025

සැමට එකසේ ආදරය කරුණාව අවශ්‍යයි🥰🥰🥰

Send a message to learn more

නෙදර්ලන්තයේ බුදුදහම 🇳🇱🇳🇱🇳🇱ධම්මකාය විහාරය හා දරුවන්ට, මෙන්ම වැඩිහිටියන්ට  ප්‍රායෝගික බුදුදහම පුහුණු කරන දහම් පාසල ඈම්ස්ටඩ...
24/02/2025

නෙදර්ලන්තයේ බුදුදහම 🇳🇱🇳🇱🇳🇱

ධම්මකාය විහාරය හා දරුවන්ට, මෙන්ම වැඩිහිටියන්ට ප්‍රායෝගික බුදුදහම පුහුණු කරන දහම් පාසල ඈම්ස්ටඩෑම් අගනුවර.

Buddhism in the Netherlands 🇳🇱🇳🇱🇳🇱

The Dhammakaya and Dhamma School is in Amsterdam, the capital of the Netherlands.

Address

24 Luster Circuit
Cranbourne South, VIC
3977

Alerts

Be the first to know and let us send you an email when BVL Australia posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share