NPP Brisbane - Queensland

Directions Contact the organization

NPP Brisbane - Queensland Official page of National Intellectuals Organization - Brisbane (Queensland) branch

20/10/2026
27/09/2026
22/09/2026

යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ජනමත විචාරණයකට යොමු කිරීමකින් තොරව සරල බහුතරයකින් පාර්ලිමේන්තුවේදී සම්මත කළ හැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව හමුවේ කථානායකවරයා විසින් දැනුම් දුන්නා.

ඒ අනුව, යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ඉදිරි පාර්ලිමේන්තු ක්‍රියාමාර්ග සිදුකිරීමට නියමිතයි. පාර්ලිමේන්තුවේ නිල කාලසටහන අනුව එම පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනිවර කියවීමේ විවාදය සැප්තැම්බර් 24 සහ 25 යන දිනවල පැවැත්වීමට නියමිතව තිබෙනවා.

22 වැනි සංශෝධනය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් අවශ්‍යද යන්න පිළිබඳව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් 67ක් විභාගයට ගෙන තිබුණා.

Address

3
Brisbane, QLD

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Brisbane - Queensland posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Brisbane - Queensland:

Shortcuts

Sponsored

Share