Olcott School's Alumni - UAE

Olcott School's Alumni - UAE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Olcott School's Alumni - UAE, Community Organization, Dubai.

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ පින්කම, ජූනි මස 29 වැනි සඳුදා දින පැවැත...
15/06/2026

උතුම් පොසොන් පුර පසළොස්වක පොහොය දිනය නිමිත්තෙන් සංවිධානය කරනු ලබන මහා ලේ දන්දීමේ පින්කම, ජූනි මස 29 වැනි සඳුදා දින පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. තවත් ජීවිතයක් සුරැකීම වෙනුවෙන් කෙරෙන මෙම උදාර පුණ්‍යකර්මය සඳහා ඔබ සැමගේ උතුම් දායකත්වය ගෞරවයෙන් අපේක්ෂා කරමු.

𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝗕𝗮𝗱𝗺𝗶𝗻𝘁𝗼𝗻 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 : 𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗦𝗺𝗮𝘀𝗵! 🏸🔥𝗧𝗵𝗲 𝘄𝗮𝗶𝘁 𝗶𝘀 𝗼𝘃𝗲𝗿! 𝟭𝟲 𝘁𝗲𝗮𝗺𝘀, 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗶𝗻𝗴 𝗼𝘂𝗿 𝗼𝘄𝗻 𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝘀𝗾𝘂𝗮𝗱𝘀, 𝘁𝗮𝗸𝗲...
05/06/2026

𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝗕𝗮𝗱𝗺𝗶𝗻𝘁𝗼𝗻 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 : 𝗥𝗲𝗮𝗱𝘆 𝘁𝗼 𝗦𝗺𝗮𝘀𝗵! 🏸🔥
𝗧𝗵𝗲 𝘄𝗮𝗶𝘁 𝗶𝘀 𝗼𝘃𝗲𝗿!
𝟭𝟲 𝘁𝗲𝗮𝗺𝘀, 𝗶𝗻𝗰𝗹𝘂𝗱𝗶𝗻𝗴 𝗼𝘂𝗿 𝗼𝘄𝗻 𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝘀𝗰𝗵𝗼𝗼𝗹 𝘀𝗾𝘂𝗮𝗱𝘀, 𝘁𝗮𝗸𝗲 𝘁𝗵𝗲 𝗰𝗼𝘂𝗿𝘁 𝘁𝗼𝗺𝗼𝗿𝗿𝗼𝘄 𝗮𝘁 𝟭𝟬:𝟯𝟬 𝗔𝗠.
𝗟𝗲𝘁’𝘀 𝗳𝗹𝗼𝗼𝗱 𝘁𝗵𝗲 𝘀𝘁𝗮𝗻𝗱𝘀 𝗮𝗻𝗱 𝗯𝗿𝗶𝗻𝗴 𝘁𝗵𝗲 𝗻𝗼𝗶𝘀𝗲 𝗳𝗼𝗿 𝘆𝗼𝘂𝗿 𝘁𝗲𝗮𝗺! 𝗦𝗲𝗲 𝘆𝗼𝘂 𝘁𝗵𝗲𝗿𝗲! 👊💥🏅

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

දහම් සිසිලෙන් සිත් සැනසෙන පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

🏸 𝗧𝗶𝗺𝗲 𝘁𝗼 𝘀𝗺𝗮𝘀𝗵, 𝗿𝗮𝗹𝗹𝘆, 𝗮𝗻𝗱 𝗵𝗮𝘃𝗲 𝗳𝘂𝗻 𝗮𝗴𝗮𝗶𝗻!𝗜𝗻𝘃𝗶𝘁𝗲 𝘆𝗼𝘂𝗿 𝗰𝗿𝗲𝘄 𝗮𝗻𝗱 𝗯𝗲 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝗕𝗮𝗱𝗺𝗶𝗻𝘁𝗼𝗻 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 𝟮𝟬𝟮𝟲!
12/05/2026

🏸 𝗧𝗶𝗺𝗲 𝘁𝗼 𝘀𝗺𝗮𝘀𝗵, 𝗿𝗮𝗹𝗹𝘆, 𝗮𝗻𝗱 𝗵𝗮𝘃𝗲 𝗳𝘂𝗻 𝗮𝗴𝗮𝗶𝗻!
𝗜𝗻𝘃𝗶𝘁𝗲 𝘆𝗼𝘂𝗿 𝗰𝗿𝗲𝘄 𝗮𝗻𝗱 𝗯𝗲 𝗽𝗮𝗿𝘁 𝗼𝗳 𝘁𝗵𝗲 𝗢𝗹𝗰𝗼𝘁𝘁 𝗕𝗮𝗱𝗺𝗶𝗻𝘁𝗼𝗻 𝗧𝗼𝘂𝗿𝗻𝗮𝗺𝗲𝗻𝘁 𝟮𝟬𝟮𝟲!

අවුරුදු සිරිය විඳින්න අද හමුවෙමු ! මිල්කට් අලුත් අවුරුදු මංගල්‍යය - ඩුබායි 2026 🥁☀️
03/05/2026

අවුරුදු සිරිය විඳින්න අද හමුවෙමු !
මිල්කට් අලුත් අවුරුදු මංගල්‍යය - ඩුබායි 2026 🥁☀️

ඕල්කට් පාසැල් අලුත් අවුරුදු උළෙල - 2026!ඕල්කට් අලුත් අවුරුදු උත්සවයට තව දින හතරයි !ඔබ සැමට මෙවරත් අලුත් අවුරුදු සමරන්නට ...
29/04/2026

ඕල්කට් පාසැල් අලුත් අවුරුදු උළෙල - 2026!

ඕල්කට් අලුත් අවුරුදු උත්සවයට තව දින හතරයි !

ඔබ සැමට මෙවරත් අලුත් අවුරුදු සමරන්නට පවුලේ සැම සහ හිත මිත්‍රාදීන් සමග සම්බන්ධ වන මෙන් ඉතා ගෞරවයෙන් ඇරයුම් කරමු!

ඕල්කට් පාසැල් අලුත් අවුරුදු උළෙල - 2026!ඕල්කට් අලුත් අවුරුදු උත්සවය මෙවරත් මැයි 03 වැනි ඉරිදා Mushrif Park හිදී අති උත්ක...
26/04/2026

ඕල්කට් පාසැල් අලුත් අවුරුදු උළෙල - 2026!

ඕල්කට් අලුත් අවුරුදු උත්සවය මෙවරත් මැයි 03 වැනි ඉරිදා Mushrif Park හිදී අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙවරත් මැයි 03 සන්ධ්‍යාව පුරාවට විනෝදය සහ සහෝදරත්වය බෙදා ගැනීමට සියලු කටයුතු අපි සූදානම් කර ඇති අතර ,සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් මෙන්ම පවුලේ සැමට සහභාගී විය හැකි විශේෂ වැඩසටහන් කිහිපයක් මෙවර ඕල්කට් අලුත් අවුරුදු උත්සවයට ඇතුළත් කර ඇත.

ඔබ සැමට මෙවරත් අලුත් අවුරුදු සමරන්නට පවුලේ සැම සහ හිත මිත්‍රාදීන් සමග සම්බන්ධ වන මෙන් ඉතා ගෞරවයෙන් ඇරයුම් කරමු!

සුබ අලුත් අවුරුද්දක් වේවා!මේ සිංහල නව වසර ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සාමය, සෞඛ්‍යය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ නව වසර...
14/04/2026

සුබ අලුත් අවුරුද්දක් වේවා!

මේ සිංහල නව වසර ඔබටත් ඔබගේ පවුලේ සියලුදෙනාටත් සාමය, සෞඛ්‍යය, සතුට සහ සෞභාග්‍යය පිරි සුබ නව වසරක් වේවා.

Address

Dubai

Alerts

Be the first to know and let us send you an email when Olcott School's Alumni - UAE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Olcott School's Alumni - UAE:

Share