What's Up Dubai

What's Up Dubai ''ඔබ ඩුබායි වල ජීවත් වෙන එහෙමත් නැතිනම් ඩුබායි පිළිබඳ උනන්දුවක් දක්වන කෙනෙක්ද? ඩුබායි ගැන අලුත්ම තොරතුරු දැනගන්න! දැන්ම අපේ Page එක සමග එකතු වෙන්න.🇦🇪🌟''

Happy National Day! 🇦🇪              # celebrateuae
02/12/2024

Happy National Day! 🇦🇪






# celebrateuae

2024/11/24 දින Sheikh Zayed මාර්ගයේ පැවැත්වූ Dubai Run 2024🇦🇪🏃‍♂️. වාර්ථාගත 278,000 පමණ පිරිසක් මෙය සමග එක්වී තිබීම විශේ...
25/11/2024

2024/11/24 දින Sheikh Zayed මාර්ගයේ පැවැත්වූ Dubai Run 2024🇦🇪🏃‍♂️. වාර්ථාගත 278,000 පමණ පිරිසක් මෙය සමග එක්වී තිබීම විශේෂත්වයකි!!

Amazing Scenes at Sheikh Zayed Road
Record Breaking attendance at Dubai Run 2024🇦🇪🏃‍♀️



මේ තියෙන්නෙ 1950 දි ඩුබායි දේරා, අල් සින්දගා සහ Bur Dubai වල පින්තූරයක්.. Dubai Crown Prince ඔහුගෙ ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙ ...
29/10/2024

මේ තියෙන්නෙ 1950 දි ඩුබායි දේරා, අල් සින්දගා සහ Bur Dubai වල පින්තූරයක්..
Dubai Crown Prince ඔහුගෙ ඉන්ස්ටග්‍රෑම් ගිනුමෙ මේ පින්තූරේ ශෙයාර් කරලා තිබුනා.
ගල්ෆ් නිව්ස් වාර්තාව අනුව 1950 දි මේ City එකෙ 20,000 ක පමන ජනතාවක් පමණක් වාසය කර ඇතැයි සදහන්.
ඒ කාලේ UAE Economy එක ධීවර කර්මාන්තය සහ මුතු කර්මාන්ත මත රදා පැවතුනු බවත් එම වාර්තාවේ සදහන්.
එහෙම තිබුනු රටක් අද කොච්චර දියුණුද කියනවා නම් Skyscrapers 263 ක් සහ Smart Transport service එකක් ජනතාවට දෙන්න ඔවුන්ට හැකිවෙලා.
ඒ වගේම මේ රට කොච්චර ඩිවලොප් වෙලාද කියනවා නම් ලෝකේම Tourists ලා, Investors ලගෙ ප්‍රියතම Destination එකක් වෙලා.

Copied 👏 Admin - Hi Dubai

𝐍𝐞𝐰 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 𝐏𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭🇱🇰✈️▪️නව විදෙස් ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කර ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි. එහි පිටු සියල්ලම අ...
22/10/2024

𝐍𝐞𝐰 𝐒𝐫𝐢𝐥𝐚𝐧𝐤𝐚𝐧 𝐏𝐚𝐬𝐬𝐩𝐨𝐫𝐭🇱🇰✈️

▪️නව විදෙස් ගමන් බලපත්‍රයේ පැහැය වෙනස් කර ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තයි. එහි පිටු සියල්ලම අංකාරවත් ඡායාරූපවලින් සමන්විතව ඉතා ආකර්ෂණීය ලෙස නිමවා තිබීමට ද විශේෂත්වයක්.

▪️එමෙන්ම, පැරණි විදෙස් ගමන් බලපත්‍රය පිටු 64ක් පැවති අතර නව විදෙස් ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතයි.

▪️නව විදෙස් ගමන් බලපත්‍රයේ P අංක භාවිත කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදෙස් ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.

Good Morning Dubai🇦🇪💓
02/07/2024

Good Morning Dubai🇦🇪💓

හරිම සනීපයි දැන් නම්🥹🔥
25/06/2024

හරිම සනීපයි දැන් නම්🥹🔥

25/06/2024

මේ දවස් වල එළියට බහින හැටි🥵🔥 ඔයාලගෙ පැත්තෙ තත්ත්වය කොහොමද?🇦🇪

Address

Dubai

Website

Alerts

Be the first to know and let us send you an email when What's Up Dubai posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to What's Up Dubai:

Share