SLCA - Kuwait

  • Home
  • SLCA - Kuwait

SLCA - Kuwait Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from SLCA - Kuwait, Community Organization, .

1984 වෂියේ අග භාගයේදි නයාරු සහ කොකිලාහි ගමිමාන වලට ඒ්ල්ලවු ත‍්‍රස්ත ප්‍රහාර ගැන හදවතින්ම හඩා වැටෙමින් යුද්ධයේන් අවතැන් වු අය සහ යුද්ධයෙන් මිය ගිය ත්‍රිවිධ හමුදාවෙි සහ පොලිසියේ විර සෙබලුන්ගේ දුවා දරුවන්ගෙ අනාගතයට යමිකිසි මෙවරක් තමන්ටත් කලහැකි යන අදිස්ඨානය හදවත්වලට කා වද්දවා මානව හිතවාදි පිරිසක් ඒක්ව අාරමිභ කල කුවෙිටි ශ්‍රි ලංකා සංස්කෘතික සංගමය අද වනවිට ලෝකයේ පවතින සංගමි අතරින් ප්‍රථම මානව

හිතවාදි සංගමය ලෙස සියලු මිනිස් සිත්වල පැල් පැදියමි වි අැත.
1984 වෂ්යේ දෙසැමිබර් මස 21 දින ඒවකට කුවෙිටි හි තානාපති කාර්යාලයේ ගරු තානාපති ඒ. සි. ඒමි. මොහොමඩි මහතාගේ උපදෙස් සහ අනුශාසනා මැද මානව හිතවාදි ශ්‍රි ලාංකිකයන් කුවෙිටි ශ්‍රි ලංකා සංස්කෘතික සංගමය මෙලොවට දයාද කලහ.
1984 සිට 2015 දක්වා වසර 30ක ඉතිහසයක් අැති කුවෙිටි ශ්‍රි ලංකා සංස්කෘතික සංගමය නැමැති මෙම දැවැන්ත නෘවිකාව මහ සයුර තරනය කිරිම සදහ ගමන් අාරමිභ කලහ. ඒම ගමන් මගෙ අප මුහුන දුන් චන්ඩ මාරුත , හැල හැප්පිමි, සිත් තැවුල්, කලකිරිමි, අැනුමි බැනුමි , මහ ගල්පර්වත , අභිමවා ඒ සියලුම භාදක බිද හෙලා ඒකා මෙන් ඒක හුස්මට පැද අවෙමු .
1984 සිට 2015 දක්වා අප හා ගමන් මගේ විස්තර මෙසේ විවර කරන්නෙමු

Address


Website

Alerts

Be the first to know and let us send you an email when SLCA - Kuwait posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share