All Saints of the Catholic Church

Contact the organization

All Saints of the Catholic Church All saints of the church is a Catholic page Non profit & Religious. This page tells of sain

02/02/2026
පාදුවා හි සාන්ත අන්තෝනි මුනි ජීවිත පිය සටහන් කෙටියෙන්..උපත : 1195 අගෝස්තු ලිස්බන් නුවර ප්‍රසාද ස්නාපනය : 1195 අගෝස්තු 23...
13/06/2023

පාදුවා හි සාන්ත අන්තෝනි මුනි ජීවිත පිය සටහන් කෙටියෙන්..

උපත : 1195 අගෝස්තු ලිස්බන් නුවර
ප්‍රසාද ස්නාපනය : 1195 අගෝස්තු 23
අගුස්තීනු නිකායට එක්වීම : 1210
පුජකවරය ලැබීම : 1219
ප්‍රැන්සිස්කාන නිකායට එක්වීම : 1220 ජුලි මස
මොරොක්කෝව බලා යෑම : 1221
ෆොර්ලි හි පුජකවරය ප්‍රදානය : 1223
දේශනාවාදී දිවියට පිවිසීම : 1224
බොලෝඤ්ඤ ප්‍රාදේශාධිපති වීම : 1227
වතිකානයේ ශුද්ධවූ සතියේ දෙසුම් : 1227
පාදුවා හි ධර්මදුත සේවාව : 1228
සග සුව දිනීම : 1231 ජුනි 13
භූමදාන කිරීම : 1231 ජුනි 17
සාන්තුවරයට එසවීම : 1232 මැයි 30
නොදිරා පැවති දිව සොයා ගැනීම : 1263

10/01/2023

අපි දන්න සුප්‍රසිද්ධ passion of the christ චිත්‍රපටිය නිකුත් වී වසර 20කට පමණ පසු , චිත්‍රපටයේ අධ්‍යක්ෂක, Mel Gibson, එහි දෙවන කොටස සඳහා වැඩ ආරම්භ කිරීමට නියමිතයි. The Passion of the Christ 2 - එය The Resurrection ලෙසද හැඳින්වේ.

එහිදී ක්‍රිස්තුස්වහන්සේගේ මරණයත් නැවත නැගිටීමත් අතර සිදුවූ බොහොදෙනෙකු නොදත් කරුණු කාරණා පිළිබඳව අවධානය යොමු කරයි.බොහෝ දෙනා කුතුහලයෙන් මෙන්ම නොවිසිල්ලෙන් බලා සිටින්නේ චිත්‍රපටය කෙසේ වනු ඇති දැයි කියා.

ewsmax වෙතින් එන නව වාර්තාව, ජේසුස් ක්‍රිස්තුස්ගේ කතාව දිගටම කරගෙන යාමට ගිබ්සන් ඉදිරි මාස කිහිපය තුළ අධ්‍යක්ෂක පුටුවට නැවත පැමිණෙනු ඇත.මෙහි අවුරුදු 10 ක් තිස්සේ සැලසුම් ලරන අතර නිශ්පාද කටයුතු ආරම්භ කර ඇත්තේ 2016 වර්ෂයේ දී.රූගත කිරීම් ඉදිරියේ දී සිදුවෙනවා

"ඇත්ත වශයෙන්ම, එය විශාල කාර්යයක්, ඔබ දන්නවා, එය පැෂන් 2 නොවේ. එය නැවත නැඟිටීම ලෙස හැඳින්වේ. ඇත්ත වශයෙන්ම, එය ඉතා විශාල විෂයයක් වන අතර අපට අවශ්‍ය නැති නිසා එය දෙස බැලිය යුතුය.

ඔහු මෙසේ පැහැදිලි කලේය.." The Passion හොලිවුඩයෙන් එතෙක් මෙතෙක් බිහි වූ විශාලතම අද්‍යාත්මීක චිත්‍රපටය ලෙස සලකන අතර, ඔවුන් අපට දිගින් දිගටම කියා සිටියේ එහි 2 ඊටත් වඩා විශාල වනු ඇතැයි ඔවුන් සිතන බවයි."The Passion of the Christ එය සිනමා ශාලාවල නිකුත් වූ විට එය ඉක්මනින්ම මෙතෙක් වැඩිම ආදායමක් ලැබූ R-rated චිත්‍රපටවලින් එකක් බවට පත් විය.ඩොලර් මිලියන 30 ක සොච්චම් මුදලකින් නිෂ්පාදනය කිරීමෙන් පසු එය බොක්ස් ඔෆිස් හි ඩොලර් මිලියන 612 ක දැවැන්ත ආදායමක් උපයා ඇත.

Jim Cazvel පවසන පරිදි මෙය ලෝක ඉතිහාසම දැවැන්තම චිත්‍රපටිය වනු ඇත...
2024 දී තිරගත්වේ...

මෙහි සත්‍යතාවය තහවුරු කරගැනීමට 👇
https://www.imdb.com/title/tt5795232/

04/01/2023
14/06/2022

ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම පියාණන් වෙනුවෙන් යාච්ඤා කරන්නට අමතක නොකරමු..

Address

Moratuwa
10400

Website

Alerts

Be the first to know and let us send you an email when All Saints of the Catholic Church posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to All Saints of the Catholic Church:

Shortcuts

Share