Lions Club of Madurawala

  • Home
  • Lions Club of Madurawala
Contact the organization

Lions Club of Madurawala Lions Club Madurawala, Aguruwathota. The official FB page. Lions club of Anguruwathota, Madurawela, District 306 A2, Club no 52055.

15/10/2025

Lead To Serve, Serve To Lead

ඔක්තෝබර් මස 6 වන පුන් පොහෝ දිනය සවස 4.00ට සුමදුර ධර්ම දේශනය සවන් දීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු
01/10/2025

ඔක්තෝබර් මස 6 වන පුන් පොහෝ දිනය සවස 4.00ට සුමදුර ධර්ම දේශනය සවන් දීමට ඔබ සැමට ගෞරවයෙන් ආරාධනා කරමු

ලෝක ළමා දිනයට සමගාමීව අඟුරුවාතොට  මදුරාවල  සිංහ සමාජය අද දින සංවිධානය කරනු ලැබූ ශාන්ති කර්ම පෙළපාළි නාට්‍යමය අවස්ථා රඟ ද...
01/10/2025

ලෝක ළමා දිනයට සමගාමීව අඟුරුවාතොට මදුරාවල සිංහ සමාජය අද දින සංවිධානය කරනු ලැබූ ශාන්ති කර්ම පෙළපාළි නාට්‍යමය අවස්ථා රඟ දැක්වීමේ අධ්‍යාපන වැඩසටහන මදුරාවල මහා විද්‍යාලයේ සිසු දරුවන් 750 පමණ සහභාගිත්වයෙන් සිදු කරන ලදී.වැඩසටහන මෙහෙයවීම හා සම්පත් දායකත්වය කොළඹ සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සිංහ අනුර ශාන්ත විසිනි.කලාවට දක්ෂ දරුවකු හට බෙරයක් ත්‍යාග ලෙස ලබාදීම.පාසලට ඖෂධ පැළෑටි පරිත්‍යාග කිරීම . මෙම අවස්ථාවට ආරාධිත අමුත්තන් සමග D 2 සිංහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීක අංක 07 ප්‍රාදේශීය සභාපති සිංහ දයාපාල පතිරගේ සහ කලාප අංක 02 කලාපීය සභාපති සිංහ ඉන්දික පද්මකුමාරද සහභාගි විය.

✨ Club Officer Installation Ceremony & First Monthly Meeting ✨We are thrilled to announce that on July 26, 2024, we cele...
10/08/2024

✨ Club Officer Installation Ceremony & First Monthly Meeting ✨

We are thrilled to announce that on July 26, 2024, we celebrated the Installation Ceremony of the new club officers for the Lions Club of Madurawala. This occasion also marked our first monthly meeting of the year and a special tribute to our esteemed Past Governors.

A heartfelt thank you to our Chief Guest, Past Governor Widyakeerthi Dissanayaka, whose presence made the event truly memorable. We also extend our deepest respect and gratitude to all the past governors who have paved the way for our club's success and growth.

As we embark on this new journey, we look forward to working together with our new team of officers to serve our community with dedication and passion.

Let’s continue to make a difference! 🦁💙

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!
13/04/2024

ඔබ සැමට සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

ප්‍රදේශයේ වැඩිහිටි සමිතිය, සුභ සාධක සමිතිය හා මදුරාවල සිංහ සමාජය එක්ව සංවිධානය කරනු ලබන "දියවැඩියා රෝගයෙන් අත්මිදිය හැකි...
22/02/2024

ප්‍රදේශයේ වැඩිහිටි සමිතිය, සුභ සාධක සමිතිය හා මදුරාවල සිංහ සමාජය එක්ව සංවිධානය කරනු ලබන "දියවැඩියා රෝගයෙන් අත්මිදිය හැකි හා සමනය කරහත හැකි මග"පිළිබඳ මහාචාර්‍ය දයා රෝහණ අතුකෝරළයන් විසින් සිදුකරනු ලබන විශේෂ දේශනය බැල්ලපිටිය විහාරස්ථානයේදී පෙබරවාරි 25 ප.ව. 1.30 සිට....

🎉🦁✨ Celebrating 33 Years of Service and Impact! 🎉🦁✨The Lions Club of Madurawala marked a remarkable milestone as it cele...
21/02/2024

🎉🦁✨ Celebrating 33 Years of Service and Impact! 🎉🦁✨

The Lions Club of Madurawala marked a remarkable milestone as it celebrated its 33rd Charter Anniversary in a grand event at River Edge Hotel Naragala on February 18th! 🎊

We were honored to have distinguished guests including Lion Nuwan Bellanthudawa, the Chief Guest and 306A 2 Lions District Governor, along with Cabinet Secretary Lion Dr. Gayan Akmeemana, Deputy Cabinet Secretaries Lion Sunethra Thanthiriwatta and Lion Jagath Weerasinghe, Regional Chairperson Lion Janaka Chaminda, Zonal Chairperson Lion Priyantha Silva, and a host of other esteemed officials and club members grace the occasion. 🌟

The evening was filled with memorable highlights including heartfelt appreciation for our charter members, recognition of our MJF Lions, and the presentation of awards to those Lions who have shown exceptional dedication and service throughout the year. 🏆

We extend our gratitude to everyone who has been part of our journey, contributing to our positive impact in our community over the past 33 years. Here's to many more years of service, fellowship, and making a difference together! 🥂🌟

11/02/2024
As we step into 2024, may your path be illuminated with kindness, compassion, and generosity. May you roar with the stre...
01/01/2024

As we step into 2024, may your path be illuminated with kindness, compassion, and generosity. May you roar with the strength of unity and make a positive impact in the lives of those around you. Let this year be a canvas of new achievements, shared smiles, and meaningful connections. May the spirit of service guide us to create a community filled with love and support. Wishing you a year ahead filled with success, good health, and endless opportunities. Let's embark on this journey together, making a difference and leaving a legacy of compassion. Roar into 2024 with the Madurawala Lions Club spirit! 🦁🌟

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club of Madurawala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Lions Club of Madurawala:

Shortcuts

  • Want your organization to be the top-listed non profit organization?

Share