NPP Roma

NPP Roma ශ්‍රී ලාංකික ජනතාවට ඇති එකම විකල්පය ජ?

01/10/2026

“රටම එකට " මත්ද්‍රව්‍ය මර්දන ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ

01/10/2026

2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දින උත්සවය අධිකරණ ඇමති ප්‍රධානත්වයෙන් ඊයේ (30) එම දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

01/10/2026

"ක්‍රීඩකයෙක් නිර්මාණය කිරීම දීර්ඝකාලීන ක්‍රියාවලියක්,
උත්සාහයේ ප්‍රතිඵල ලබා ගැනීමට අපට තව වසර කිහිපයක් ගත වේවි"

01/10/2026

අනාගතයට ගැලපෙන පරිදි අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ ක්‍රියාවලිය අපි ආරම්භ කර තිබෙනවා

01/10/2026

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගොනුකර තිබූ රිට් පෙත්සම අභියාචනාධිකරණය ඉවත දමයි

01/10/2026

"මේ වසර අවසන් වන විට නිවාස 31,000ක ඉලක්කය සම්පූර්ණ කිරීමට අපි අපේක්ෂා කරනවා."

01/10/2026

මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු
1818
අංකයට ලබා දෙන්න.

01/10/2026

නිවාස ව්‍යාපෘති සඳහා ඉන්දීය රජයෙන් ලැබෙන මෙම සහයෝගයට රටක් ලෙස අපට විශාල ශක්තියක්.

01/10/2026

"අවදානම දරා ගනිමින් අභියෝග ජයගන්නා රාජ්‍ය සේවයක් අපට අවශ්‍යයි"

ජනාධිපති අනුර දිසානායක සහෝදරයා

2026.09.30 දින "විශිෂ්ට සේවා විභූෂණ" පදක්කම් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක්වෙමින්...

01/10/2026

ආසියානු මළල ක්‍රීඩා උළෙලේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනූ රුමේෂ් තරංගට
ගුවන් තොටුපොලේදී උණුසුම් පිළිගැනීමක් !

Address


Website

Alerts

Be the first to know and let us send you an email when NPP Roma posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your organization to be the top-listed non profit organization?

Share