06/19/2026
✨ සෑම සිකුරාදා දිනකම පැවැත්වෙන උතුම් සූත්‍ර ධර්ම සාකච්ඡාව ✨
සෑම සිකුරාදා දිනකම අප විහාරස්ථ ස්වාමීන් වහන්සේලා මෙහෙයවන, උතුම් බුද්ධ දේශනා සහ සූත්‍ර ධර්ම ඇසුරින් විග්‍රහ කෙරෙන "සූත්‍ර ධර්ම සාකච්ඡාව" අද දින රාත්‍රී 7:30 ට සිංහල මාධ්‍යයෙන් (Zoom තාක්ෂණය ඔස්සේ) පැවැත්වේ.
ධර්ම ශ්‍රවණය සහ ධර්ම සාකච්ඡාව තුළින් ප්‍රඥාව දියුණු කරගැනීමට කැමති, පින්වත් ඔබ සැමට මේ සඳහා සහභාගි වන ලෙස මෙත් සිතින් ආරාධනා කර සිටිමු!
🗓️ දිනය: ජූනි 19 (අද)
⏰ වේලාව: රාත්‍රී 07:30 ට
💻 Zoom ඔස්සේ සම්බන්ධ වීමට:
🔹 Meeting ID: 850 3018 5753
🔹 Passcode: 590210
✨ Weekly Sutta Discussion (Conducting in Sinhala) ✨
We warmly invite you to join our weekly Sutta Discussion, conducted by the venerable monks of our temple. This session will focus on deeply analyzing the sublime teachings of the Supreme Buddha and the sacred Suttas to help guide our daily lives.
All Dhamma seekers are welcome to participate, clear doubts, and develop wisdom through this Dhamma discussion.
🗓️ Date: every Friday, include June 19 (Today)
⏰ Time: 7:30 PM (EST)
💻 Platform: Zoom
To join via Zoom:
🔹 Meeting ID: 850 3018 5753
🔹 Passcode: 590210
Please feel free to share this blessing of Dhamma with your family and friends.
Topic: Friday Dhamma Discussion
Time: Jun 19, 2026 07:30 PM Eastern Time (US and Canada)
Join Zoom Meeting
Zoom is the leader in modern enterprise cloud communications.