Hastings & Napier - Sri Lankans

Hastings & Napier - Sri Lankans A hub for Sri Lankans in Napier and Hastings NZ sharing culture,events,news and helping each other :)

14/06/2026

A glider gets its journey started with a tow plane, gaining the speed and altitude needed to soar silently through the skies. ✈️☁️

A perfect blend of teamwork and aviation magic.

03/06/2026
Beautiful Autumn @ Hastings
10/05/2026

Beautiful Autumn @ Hastings

01/01/2026
01/01/2026

Welcoming Year 2026 🎊🎊🎉 @ Napier

මේ කියන්න යන්නේ දැනට නවසීලන්තෙට එන්න ඉන්න හරි දැනටමත් ඇවිත්න්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් නිව්ස් එකක්. හැබැයි මේක වටින්නේ H...
19/11/2025

මේ කියන්න යන්නේ දැනට නවසීලන්තෙට එන්න ඉන්න හරි දැනටමත් ඇවිත්න්න ඉන්න ඔයාලට ගොඩක් වැදගත් නිව්ස් එකක්. හැබැයි මේක වටින්නේ Hawkes Bay එන්න ඉන්න අයට තමයි.
Hawkes Bay Regent එක පුරාම සතියෙ දින පහේම මේ විදිහට කෑම බීම නොමිලේ බෙදල දෙන සංවිධානේ නම තමයි Nourish for Nill කියන්නෙ.
මෙතන අත්‍යවශ්‍ය ආහාර පාන විතරක් නෙමේයි බීම ජාති, බනිස් ජාති, පලතුරු වගේ ගොඩක් දේවල් නොමිලේ බෙදල දෙනව. මෙතනට යන ඕන කෙනෙක්ට මේ කියන දේවල් නෙමිලේ ලබාගැනීමේ අවස්තාව තියනව. හැබැය් සුපර් මාකට් එකට යනව වගේ තමන් හිතන් යන දේ සමහර වෙලාවට නොලැබෙන්න පුලුවන්.යනවනම් මතක ඇතුව බෑග් එකක් අරන් යන්න.
මේක ඇත්තටම ගොඩක් අගය කරන්න ඕන දෙයක්. කාට හරි වැදගත් වෙයි කියල දැම්මෙ

14/11/2025

Address

Hastings

Website

Alerts

Be the first to know and let us send you an email when Hastings & Napier - Sri Lankans posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share