31/05/2026
Auvkland winter lights , CBD ගිහින් බලන්න. පොඩි අයට ලස්සන experience එකක්. Car එකක යනව නම් parking වලට civic car park එක use කරන්න.
゚viralシ #
📍 Aotea Square, Queen St, Auckland
📅 30 May – 5 July 2026
⏰ Lights look best after 5pm
💵 Cost: $0