N.M Perera Youth Association

N.M Perera Youth Association අපේ YCC එකමුතුව ❤️

Ammooo... 🙈 කාටද මතක 😍Credit - kuma
21/11/2025

Ammooo... 🙈 කාටද මතක 😍

Credit - kuma

07/11/2025
04/11/2025

විද්‍යා මැණි නෙතේ රදවාගෙන - 𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓 𝐓𝐇𝐄𝐌𝐄 𝐒𝐎𝐍𝐆
𝙎𝙞𝙣𝙜𝙞𝙣𝙜 - 𝙎𝙖𝙣𝙙𝙪𝙣 𝙍𝙖𝙨𝙝𝙢𝙞𝙣𝙙𝙖 𝙈𝙖𝙡𝙡𝙖𝙬𝙖
𝙇𝙮𝙧𝙞𝙘𝙞𝙨𝙩 - 𝙏𝙝𝙞𝙨𝙧𝙖 𝘼𝙡𝙬𝙞𝙨
𝙈𝙞𝙭 𝙈𝙖𝙨𝙩𝙚𝙧 - 𝘾𝙏 𝙎𝙩𝙪𝙙𝙞𝙤 𝙗𝙮 𝘾𝙝𝙖𝙖𝙢𝙞𝙣𝙙𝙪 𝙏𝙝𝙖𝙧𝙪𝙨𝙝𝙖
𝙑𝙞𝙙𝙚𝙤𝙜𝙧𝙖𝙥𝙝𝙚𝙧 - 𝙄𝙨𝙪𝙧𝙪 𝘿𝙞𝙡𝙖𝙣𝙠𝙖
𝘿𝙧𝙤𝙣𝙚 𝙎𝙥𝙤𝙣𝙨𝙤𝙧 - 𝙍𝙚𝙠𝙝𝙖 𝙎𝙩𝙪𝙙𝙞𝙤 𝙗𝙮 𝘿𝙖𝙢𝙞𝙩𝙝 𝙏𝙝𝙞𝙡𝙖𝙣
𝙀𝙙𝙞𝙩𝙞𝙣𝙜 𝙖𝙣𝙙 𝙈𝙖𝙨𝙩𝙚𝙧𝙞𝙣𝙜 - 𝙎𝙖𝙣𝙙𝙪𝙣 𝙍𝙖𝙨𝙝𝙢𝙞𝙣𝙙𝙖 𝙈𝙖𝙡𝙡𝙖𝙬𝙖
𝘿𝙖𝙣𝙘𝙞𝙣𝙜 𝙏𝙚𝙖𝙢 - 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝘿𝙖𝙣𝙘𝙞𝙣𝙜 𝙏𝙚𝙖𝙢 𝘽𝙮 𝙈𝙖𝙙𝙪𝙧𝙖𝙣𝙜𝙖 𝙎𝙞𝙧 𝙎𝙪𝙥𝙥𝙤𝙧𝙩 𝘾𝙧𝙚𝙬 - 𝙍𝙖𝙫𝙞𝙣𝙙𝙪 𝙒𝙚𝙚𝙧𝙖𝙠𝙤𝙤𝙣 | 𝘿𝙚𝙨𝙝𝙞𝙣𝙙𝙖 𝘼𝙬𝙖𝙨 𝙇𝙞𝙜𝙝𝙩𝙞𝙣𝙜 - 𝙑𝙞𝙝𝙖𝙣𝙙𝙪 𝙑𝙞𝙩𝙝𝙖𝙣𝙖𝙜𝙚
𝙑𝙚𝙝𝙞𝙘𝙖𝙡𝙨 - 𝙑𝙞𝙧𝙖𝙟 | 𝙎𝙖𝙘𝙝𝙞𝙣 | 𝙆𝙖𝙫𝙞𝙣𝙙𝙪
𝙏𝙖𝙡𝙚𝙣𝙩 - 𝙏𝙚𝙖𝙢 𝘾𝙖𝙥𝙩𝙖𝙞𝙣𝙨 | 𝙎𝙘𝙝𝙤𝙤𝙡 𝙎𝙩𝙪𝙙𝙚𝙣𝙩

😍💪💪💪𝐀𝐑𝐄 𝐘𝐎𝐔 𝐑𝐄𝐀𝐃𝐘???????💪💪💪😍
😍😍😍😍𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓😍😍😍😍
කාලෙකට පස්සෙ යටියන්තොට ජාතික පාසලේ කොල්ලො කෙල්ලො ටික set වෙලා Organize කරන පට්ටම ආතල් Event එකක්,
🏏🏏ක්‍රිකට් තරගාවලිය🏏🏏
🥙🥪🫓🍕🍟Food Festival එක🥙🥪🫓🍕🍟
🧸🎳🎮🎰පොඩ්ඩොන්ට Kids Play area එක🧸🎳🎮🎰
💃👨‍🎤🎤🎧🥁🎶ඇගවල් රිදෙනකන් නටන්න Dj සංගීතය💃👨‍🎤🎤🎧🥁🎶
ඇතුළුව තවත් Fun Event රාශියක් එක්ක තමයි මේ Event එක පැවැත්වෙන්නේ
😍🥰😍🥰😍🥰ඔයත් යටියන්තොට ජාතික පාසලේ අදි ශිෂ්‍යයෙක් නම් Miss කරගන්නෙ නැතුව Set වෙන්න 😍🥰😍🥰😍🥰
🩵🩵🩵🩵පරණ මතක අලුත් කරගන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵Batch එකේ යලුවෝ එක්ක set වෙන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵විනෝද වෙන්න🩵🩵🩵🩵

🗓️📆🗓️📆නොවැම්බර් මස 08 වන සෙනසුරාදා උදෑසන 08.00 සිට රෑ වෙනකන් යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේදී,🗓️📆🗓️📆
මතක ඇතුව දිනේ වෙන්කරලා තියගන්න

හෙට හවස 5ට බලාපොරොත්තු වන්න 😍💪💪💪𝐀𝐑𝐄 𝐘𝐎𝐔 𝐑𝐄𝐀𝐃𝐘???????💪💪💪😍😍😍😍😍𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓😍😍😍😍කාලෙකට පස්සෙ යටියන්තොට ජාතික ...
03/11/2025

හෙට හවස 5ට බලාපොරොත්තු වන්න

😍💪💪💪𝐀𝐑𝐄 𝐘𝐎𝐔 𝐑𝐄𝐀𝐃𝐘???????💪💪💪😍

😍😍😍😍𝐘.𝐂.𝐂 𝐂𝐑𝐈𝐂𝐊𝐄𝐓 𝐂𝐀𝐑𝐍𝐈𝐕𝐀𝐋 𝟐𝐊𝟐𝟓😍😍😍😍

කාලෙකට පස්සෙ යටියන්තොට ජාතික පාසලේ කොල්ලො කෙල්ලො ටික set වෙලා Organize කරන පට්ටම ආතල් Event එකක්,
🏏🏏ක්‍රිකට් තරගාවලිය🏏🏏

🥙🥪🫓🍕🍟Food Festival එක🥙🥪🫓🍕🍟
🧸🎳🎮🎰පොඩ්ඩොන්ට Kids Play area එක🧸🎳🎮🎰
💃👨‍🎤🎤🎧🥁🎶ඇගවල් රිදෙනකන් නටන්න Dj සංගීතය💃👨‍🎤🎤🎧🥁🎶

ඇතුළුව තවත් Fun Event රාශියක් එක්ක තමයි මේ Event එක පැවැත්වෙන්නේ

😍🥰😍🥰😍🥰ඔයත් යටියන්තොට ජාතික පාසලේ අදි ශිෂ්‍යයෙක් නම් Miss කරගන්නෙ නැතුව Set වෙන්න 😍🥰😍🥰😍🥰

🩵🩵🩵🩵පරණ මතක අලුත් කරගන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵Batch එකේ යලුවෝ එක්ක set වෙන්න🩵🩵🩵🩵
🩵🩵🩵🩵විනෝද වෙන්න🩵🩵🩵🩵

🗓️📆🗓️📆නොවැම්බර් මස 08 වන සෙනසුරාදා උදෑසන 08.00 සිට රෑ වෙනකන් යටියන්තොට වින්සන්ට් පෙරේරා ක්‍රීඩාංගණයේදී,🗓️📆🗓️📆

මතක ඇතුව දිනේ වෙන්කරලා තියගන්න

03/11/2025

YCC Cricket Carnival 2K25
Official Thame Song Highlights 🥰
Song Coming Soon….
කට්ටිය ලෑස්ති වෙලා ඉන්න

29/10/2025

YCC Girls & Boys 🥰
Are You Ready…….😍

19/10/2025

හස්බන්ඩ් වයිෆ් දෙන්නම යටියන්තොට YCC එකේ ආදි ශීෂ්‍යයෝ උනාම
2025 YCC ක්‍රීකට් කානිවල් එකට එන්න වහින නිසා ගෙවල් වල ඉදන්ම Practice කරන්නේ මෙහෙමයි.
Mention කරන්න ඔයාලගේ එහෙම Marry කරලා ඉන්න යාලුවන්ව ❤️

Address

Yatiyantota
71700

Website

Alerts

Be the first to know and let us send you an email when N.M Perera Youth Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share