WCC Old Boys Association Official

WCC Old Boys Association Official Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WCC Old Boys Association Official, Nonprofit Organization, Welimada, Welimada.

22/05/2026
14/01/2026
Ob day..සුහද හමුව.l
15/11/2025

Ob day..සුහද හමුව.l

ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිනී තස්මිණි මල්ලිකාද සිල්වා මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්. අද දිනයේදී අප විද්‍යාලයේ  කේ.ඒ.චමල්ෂ...
14/10/2025

ආදි ශිෂ්‍ය සංගමයේ සම සභාපතිනී තස්මිණි මල්ලිකාද සිල්වා මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන්. අද දිනයේදී අප විද්‍යාලයේ කේ.ඒ.චමල්ෂා දෙව්මිනි ශිෂ්‍යාව වෙත මුදල් පරිත්‍යාගයක් සංගමයේ උප සභාපති දසිත නිර්මාල්.සාමාජික ලලිත් සමරසිංහ යන මහත්වරුන් විසින් ලබා දෙන ලදී..
බහරේන්හි පැවැත්වෙන ආසියානු යොවුන් කනිෂ්ට මළල ක්‍රීඩා උළෙලේ 100m 18 පහළ තරගයට ලංකාව නියෝජනය කරන ඇයට ජයග්‍රහණය සඳහා ශක්තිය ධෛර්ය ලැබේවායි ආදි ශිෂ්‍ය මව් සංගමය සුබ පතන්නෙමු..

Address

Welimada
Welimada

Website

Alerts

Be the first to know and let us send you an email when WCC Old Boys Association Official posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share