13/06/2026
අපේ පොඩ්ඩෝ ටික මෙවරත් 2026 ආබාධ සහිත පුද්ගලයින්ගේ බදුල්ල දිස්ත්රික් තරගාවලියට ඉතාමත් උද්යෝගයෙන් සහභාගී වුණා. 🥇
සහභාගී වුණා විතරක් නෙවෙයි, වෙනදා වගේම විශිෂ්ට ජයග්රහණ රැසක් අපේ කරගන්න අපේ දක්ෂ පොඩ්ඩන්ට හැකියාව ලැබුණා. 🧡
මෙන්න අපේ වීරයන්
🥇ඉමාෂ තරිඳු - 100m (පළමු ස්ථානය), 200m (පළමු ස්ථානය), යගුලිය දැමීම (පළමු ස්ථානය)
🥇චතුරිකා ජයමාලි - දුර පැනීම (පළමු ස්ථානය), 100m (පළමු ස්ථානය), යගුලිය දැමීම (දෙවන ස්ථානය)
🥇පසිඳු සාවින්ද - යගුලිය දැමීම (පළමු ස්ථානය), 100m (තෙවන ස්ථානය)
🥇චරිත් මධුශංක - 100m (පළමු ස්ථානය)
🥉දිල්හාරි සෙව්වන්දි - දුර පැනීම (තෙවන ස්ථානය)
🏆සඳලි ප්රබෝධිකා - විශේෂ ඇගයීම් සම්මානයක්
මේ හැම ජයග්රහණයකම පිටුපස ඉඳන් අපේ දරුවන්ව දිරිගන්වමින්, මහන්සි වෙලා ඔවුන්ව පුහුණු කරලා, මේ වගේ විශිෂ්ට ජයග්රහණ රැසක් කරා අපේ දරුවන්ව රැගෙන ගිය සුරේෂ් හෂාන් සර්ට ( Hashan Sir) අපගේ හෘදයාංගම ස්තුතිය සහ ඉමහත් ගෞරවය පිරිනමන්නෙමු! 🙏🧡
Our children were able to shine at the 2026 Badulla Athletic Championship for people with disabilities, bringing home a lot of medals.
Here are our victors: 🥇🧡
🥇Imasha Tharindu : 100m (1st place), 200m (1st place), Shot Put (1st place)
🥇Chathurika Jayamali: Long Jump (1st place), 100m (1st place), Shot Put (2nd place)
🥇Pasindu Savinda: Shot Put (1st place), 100m (3rd place)
🥇Charith Madushanka: 100m (1st place)
🥉Dilhari Sevwandi: Long Jump (3rd place)
None of this would have been possible without the incredible dedication behind the scenes. A massive thank you and deepest respect to Suresh Hashan Sir. Thank you for your tireless training, constant encouragement, and for guiding these children to reach such great heights. 🙏🧡