Youth Club Welipitiya

Youth Club Welipitiya තාරුණ්‍යයේ ඉලක්ක මුදුන්පත් කරගැනීම උදෙසා එක්වූ අපේම හඬ!🔥
Youth එකම සෙට් වෙන අපේම තැන YOUTH CLUB"🤍

❤️අපේ වැලිපිටියේ තරුණ තරුණියන්ට උණුසුම් සුබ පැතුම්! ❤️ හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත ජාතික තරගාවලි සඳහා මාතර දිස්ත්‍ර...
19/06/2026

❤️අපේ වැලිපිටියේ තරුණ තරුණියන්ට උණුසුම් සුබ පැතුම්! ❤️

හෙට සහ අනිද්දා පැවැත්වීමට නියමිත ජාතික තරගාවලි සඳහා මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට එක්වන්නේ අපේ වැලිපිටියේ දක්ෂ තරුණ තරුණියන්ය.

🏸 ජාතික බැඩ්මින්ටන් තරගාවලිය හෙට සහ අනිද්දා රත්නපුර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සහභාගි වන සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අපගේ හෘදයාංගම සුබ පැතුම් එක්කරමු.

💪 එසේම, ජාතික කැරම් යුගල තරගාවලිය හෙට සහ අනිද්දා ටොරින්ටන්හිදී පැවැත්වෙන අතර, ඒ සඳහාද මාතර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ක්‍රීඩා කරන්නේ අපේම වැලිපිටියේ තරුණ තරුණියන්ය.
ඔබ සැමගේ දක්ෂතා, කැපවීම සහ උත්සාහය ජයග්‍රහණයන් කරා රැගෙන යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමු. 🏆

🌟 හෙට සහ අනිද්දා පැවැත්වෙන බැඩ්මින්ටන් සහ කැරම් තරගාවලි සඳහා සහභාගි වන අපේ තරුණ තරුණියන්ගේ ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් අපගේඋණුසුම් සුබ පැතුම්! මාතර දිස්ත්‍රික්කයටත්, වැලිපිටියටත් කීර්තිය ගෙන එන්නට ඔබ සැමට ශක්තිය හා ධෛර්යය ලැබේවා.! ❤️💪🏸🏆

╔═══ೋೋ═══╗       🍃⃟✦⃝🌼       📅 2026.06.23 දින ⏰ පැය 08.30 ට  හල්ලල මහා විද්‍යාලයේදී *අඳුරෙන් එළියට* *100 වෙනි වැඩසටහන*  ...
19/06/2026

╔═══ೋೋ═══╗
🍃⃟✦⃝🌼 📅 2026.06.23 දින ⏰ පැය 08.30 ට හල්ලල මහා විද්‍යාලයේදී *අඳුරෙන් එළියට* *100 වෙනි වැඩසටහන*
*විදුහල්පති තුමාගේ* ආරාධනාවෙන් සිදු කිරීමට නියමිතව ඇත
═══════════
📢 හල්ලල මහජන ආරක්ෂක කමිටුව සහ විද්‍යාලයේ පවුර සංසද කමිටු මගින් සංවිධාන කටයුතු සිදු කිරීමට නියමිතව ඇත.

👥 පාසල් දරු දැරියන් සහ දෙමාපියන් සහභාගී වීමට නියමිතව ඇති අතර,

📕📗අඳුරෙන් එළියට වැඩ සටහනේ ප්‍රධාන සංවිධායක දේශබන්දු
මුළු දිවයිනටම සාම විනිසුරු *නිමල් සිරි රණතුංග මහතාද*

🎤🎤අඳුරින් එළියට වැඩ සටහනේ නිවේදක හල්ලල මහජන ආරක්ෂක කමිටු සභාපති දේශ *බන්දු චන්ද්‍රසේන මහතාද*

🔰🔰අඳුරෙන් එළියට වැඩසටහනේ මාධ්‍ය අනුග්‍රහයද පිංතාරුකරණයේ ප්‍රමුඛයෝ දේශමාන්‍යයා *හර්ෂ විතානාරච්චි*

📳♻️තාක්ෂණික සහය හා සංස්කරනය
ලංකා නියරෝ තොරතුරු තාක්ෂණ පීඨය
කළමනාකාර අධ්‍යක්ෂක ප්‍රවිණ *ICT දේශක නුවන් ලියනගේ*

✴️✴️ අඳුරෙන් එළියට වැඩ සටහනේ සම්බන්ධීකරණ නිලධාරී දෙනිපිටිය බටහිර මහජන ආරක්ෂක කමිටු උප සභාපති *ගමගේ මහතා ද සහභාගී* වීමට නියමිතව ඇත.

۝⃟̥̩̩̩̥̩̥͚۝⃟̥̩̩̩̥̩̥͚۝⃟̥̩̩̩̥̩̥͚ ۝⃟̥̩̩̩̥̩̥͚ ۝⃟̥̩̩̩̥̩̥͚

*ප්‍රජා පොලිස්* *ස්ථානාධිපති*
*වැලිගම*
*_2026 06 15_*
🍃⃟✦⃝🌼
۝⃟̥۝۝⃟̥۝⃟̥۝۝⃟

17/06/2026

ජුනි 3 පැවැත්වුණු මාතර දිස්ත්‍රික් කබඩි තරගාවලිය 🤼

Chamudi Jayangana Mhmd Afkar As Ad

36 වන ජාතික යෞවන ක්‍රීඩා තරගාවලියට සමගාමීව පවත්වන මාතර දිස්ත්‍රීක් කැරම් තරගාවලිය 2026.06.10 දින මාතර තරුණ සේවා කාර්යාලය...
15/06/2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා තරගාවලියට සමගාමීව පවත්වන මාතර දිස්ත්‍රීක් කැරම් තරගාවලිය 2026.06.10 දින මාතර තරුණ සේවා කාර්යාලයේදී පැවැත්වුණු අතර

එහිදී කැරම් යුගල කාන්තා
තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට වැලිපිටිය තරුණියන් දෙපළක් සමත් වී ඇත ...

ඒ සහෝදරියන් දෙපළට ඉදිරි
ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම් ..❤️💐

36 ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බැට්මින්ටන් දිස්ත්‍රික් තරගාවලිය 2026.06.10 වනදා  පැවැත්වුණු අතර ඒ සඳහා වැලිප...
12/06/2026

36 ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පවත්වන බැට්මින්ටන් දිස්ත්‍රික් තරගාවලිය 2026.06.10 වනදා පැවැත්වුණු අතර ඒ සඳහා වැලිපිටිය කොට්ඨාසය නියෝජනය කරමින් සහභාගී වූ තරුණයන් දෙපළම දිස්ත්‍රික් මට්ටමෙන් ජාතික තරගාවලියට තේරී පත්වී ඇත....

ඒ සහෝදරයන් දෙපලට ඉදිරි ජයග්‍රහණය වෙනුවෙන් අපගේ උණුසුම් සුභ පැතුම් ❤️

ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්න.....       "රැකියා පොළ / JOB FAIR"ජුනි . 17 . 2026පෙ.ව 09:00 වැලිගම ප්‍රදේශීය ලේකම් කාර්යාල...
10/06/2026

ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්න.....
"රැකියා පොළ / JOB FAIR"

ජුනි . 17 . 2026
පෙ.ව 09:00
වැලිගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේදී

ප්‍රදේශයවාසීන් වෙත කරණු ලබන කාරුණික නිවේදනයයි..... 🚫
06/06/2026

ප්‍රදේශයවාසීන් වෙත කරණු ලබන කාරුණික නිවේදනයයි..... 🚫

36TH YOUTH SPORTS FEST 202636 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන  KABBADI  මාතර දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලිය ...
03/06/2026

36TH YOUTH SPORTS FEST 2026

36 වන ජාතික යෞවන ක්‍රීඩා උළෙලට සමගාමීව පැවැත්වෙන KABBADI මාතර දිස්ත්‍රික් ක්‍රීඩා තරගාවලිය 2026/06/03 කොටවිල Indoor ක්‍රීඩාංගනයේදී සාර්ථකව පැවැත්ව අවසන කරනලදි.....




පොල්වත්ත ගල්ගණේ පුරාණ  විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාත්තේවල නන්දසිරි ස්වාමින් වහන්සේගේ සහ ශ්‍රී ජිනේන්ද්‍රාරාමය කුඹල්ගම ව...
02/06/2026

පොල්වත්ත ගල්ගණේ පුරාණ විහාරයේ විහාරාධිපති පූජ්‍ය නාත්තේවල නන්දසිරි ස්වාමින් වහන්සේගේ සහ
ශ්‍රී ජිනේන්ද්‍රාරාමය කුඹල්ගම විහාරයේ විහාරාධිපති වේපතඉර ඉදසිරි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි වැලිගම මුහුදු තීරය පිරිසිදු කිරිමේ ශ්‍රමදානය 2026.06.02 දින වැලිගම පොලිසියේ ස්ථානාධිපතිතුමාගේ නායකත්වය යටතේ සාර්ථකව පවත්වා අවසන් කරන ලදි....

ඒ සදහා වැලිගම නගර සභාවේ සභාපතිතුමා , වැලිගම ප්‍රාදේශිය සභාවේ සභාපතිතුමා, වැලිගම පොලිසියේ සාමාජිකයන්, මහජන ආරක්ෂක කමිටුවෙහි සභාපතිවරුන් ඇතුළු ව කමිටු සාමාජිකයන්, වැලිගම ප්‍රදේශීය ලේකම් කාර්යාලීය සමාජිකයන්, නගර සභාවේ සහ ප්‍රදේශීය සභාවේ සාමාජික සාමාජිකාවන්, වැලිපිටිය ප්‍රදේශීය තරුණ බල මණ්ඩලයෙහි සාමාජිකයන් ද ඇතුළුව බොහෝ පිරිසක් සම්බන්ධ වුණ හ.

36TH YOUTH SPORST FEST - 202636 වන අන්තර් යෝවන සමාජ ප්‍රදේශීය ක්‍රීඩා උළෙල වැලිපිටිය කොට්ඨාස ක්‍රීඩා තරග 2026.05.23 දැනි...
01/06/2026

36TH YOUTH SPORST FEST - 2026
36 වන අන්තර් යෝවන සමාජ ප්‍රදේශීය ක්‍රීඩා උළෙල වැලිපිටිය

කොට්ඨාස ක්‍රීඩා තරග 2026.05.23 දැනිපිටිය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී සාර්ථක පවත්වා අවසන් කරනන ලදී.....

එ සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අරකම් ඉල්ලියාස් මැතිතුමා, වැලිගම ප්‍රදේශීය සභාවේ සභාපති චින්තක විධාන පතිරණ මැතිතුමා, වැලිපිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රී සිමා මොහොමඩ් අජ්මල් මැතිතුමා, දැනිපිටිය ප්‍රදේශීය සභා මන්ත්‍රී රසික මහත්මා, මාතර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක T K මහින්ද මහතා, සහකාර ප්‍රදේශීය ලේකම් S G Y අරවින්ද මහතා, පරිපාලන නිලධාරි M H ශාන්ත මහතා, දිස්ත්‍රික් සම්මේලනයේ සභාපති p තරිඳු ඉශාන් මහතා, දිස්ත්‍රික් සම්මේලනයේ සංවිධායක තනුක මහතා, ස්වේච්ඡා සංවිධානයේ සහා වැලිපිටිය කොට්ඨාසය ක්‍රීඩා හා තරුණ කටයුතු නියෝජිත ක්‍රිරිෂාන් මහතා, වැලිපිටිය ප්‍රදේශීය බල මණ්ඩලයේ හිටපු අනුශාසක හර්ෂ විධානාච්චි මහතා, හිටපු ප්‍රදේශීය සභා මන්ත්‍රී කොඩිත්තුවක්කු මහතා
සහා දිනුක නඩේෂාන් මහතා ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගි වූ අතර,

36 වන අන්තර් යෞවන සමාජ ප්‍රදේශීය ක්‍රීඩා උළෙල සාර්ථකව පවත්වා අවසන් කරන ලදී......✨

ප්‍රදේශීය බලමණ්ඩලය - වැලිපිටිය

#2026

Address

Welipitiya
Weligama
81700

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when Youth Club Welipitiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share