Sahana Social Development Alliance - SSDA

Sahana Social Development Alliance - SSDA Vision - Building A Empowered And Sustainable Developed Society Through Developing Knowledge And Skills.

Mission - To Be Achieve The Life Goals Of The Community By Improving The Necessary Knowledge, Skills And To Be Advocate For Various Social Issues.

21/08/2026

සහන සමාජ සංවර්ධන එකමුතුව (SSDA) සහ CENWOR ආයතනය එක්ව ක්‍රියාත්මක “ක්ෂුද්‍ර මූල්‍යකරණය තුළින් කාන්තාවන් සවිබල ගැන්වීම” වෙනුවෙන් ප්‍රජාගත වූ වීදි නාට්‍ය මාලාව.......

Happy Vesak to You All!!!!!!!!ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!!!!
30/05/2026

Happy Vesak to You All!!!!!!!!
ඔබ සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!!!!!!!

සහන සමාජ සංවර්ධන එකමුතුව Waste to Wealth ව්‍යාපෘතිය හා එක්ව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කරන ප්ලාස්ටික් වලි...
07/05/2026

සහන සමාජ සංවර්ධන එකමුතුව Waste to Wealth ව්‍යාපෘතිය හා එක්ව ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල ක්‍රියාත්මක කරන ප්ලාස්ටික් වලින් තොර පරිසරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියේ ඔබටත් කොටස් කරුවෙකු විය හැක. ඒ සදහා ඔබ සැමට ආරාධනා!!!!!!!

19/04/2026

සහන සමාජ සංවර්ධන එකමුතුව හා ජාතික සාම මණ්ඩලය එක්ව මැතිවරණය තුළ තරුණ සහභාගිත්වය වැඩි කරමු.....මාතර දිස්ත්‍රික්කයේ තරුණ ප්‍රජාව දැනුවත් කිරිමේ වැඩසටහන

ලක්‌වාසී ඔඛ සැමට සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏
13/04/2026

ලක්‌වාසී ඔඛ සැමට
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

21/03/2026

සහන සමාජ සංවර්ධන එකමුතුව ජාතික සාම මණ්ඩලය හා එක්ව පළාත් පාලන මැතිවරණය තුළ කාන්තා සහභාගිත්වය වැඩි කිරිම සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මර්ධනය කිරීම මැයෙන් මොණරාගල, පොළොන්නරුව වැනි දිස්ත්‍රික්ක හා එක්ව පා ගමනක් හා විද්වත් කථිකාවතක් සහිත විශාල කාන්තා සහභගීත්වයකින් යුත් සම්මේලනයක් පැවැත් වූ අතර ඒ සදහා ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජනී පෝල්රාජ් මැතිණිය, මාතර අතිරේක දිස්ත්‍රික් ලේකම් තුමිය, සහකාර දිස්ත්‍රික් ලේකම් තුමිය, ජෙහාන් පෙරේරා, සුමදු වීරවර්ණ, නීතිඤ තුෂානි කන්දිල්පාන යන මහත්ම මහත්මීන් සහභාගිවිය.

EID Mubarak!!!!!!!!Very Happy & Peaceful EID🇱🇰🇱🇰r🏵️🏵️
21/03/2026

EID Mubarak!!!!!!!!
Very Happy & Peaceful EID🇱🇰🇱🇰r🏵️🏵️

Address

Sri Rathanasara Mawatha, Thotawatta, Denipitiya, Matara
Weligama
81700

Alerts

Be the first to know and let us send you an email when Sahana Social Development Alliance - SSDA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Sahana Social Development Alliance - SSDA:

Shortcuts

Share