Association for ICT Professionals

Association for ICT Professionals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Association for ICT Professionals, Nonprofit Organization, Wattala.

14/04/2026
*දවසින් දවස ICT ත් එක්ක ලෝකය අලුත් වෙනවා දිවුණු වෙමින් ඉදිරියට යනවා ඒ ලෝකය වගේම ඔයාගේ අනාගතය ජය ගන්න, කෙටියෙන්ම කිව්වොත්...
08/04/2026

*දවසින් දවස ICT ත් එක්ක ලෝකය අලුත් වෙනවා දිවුණු වෙමින් ඉදිරියට යනවා ඒ ලෝකය වගේම ඔයාගේ අනාගතය ජය ගන්න, කෙටියෙන්ම කිව්වොත් IT වැඩ්ඩෙක් වෙන්න මෙන්න ඔයාට හොදම අවස්ථාවක්*👇

*ඔබට අවශ්‍ය, දක්ෂතාවය ඇති ක්ෂේත්‍රය හරහා ICT පාඨමාලාව තෝරා ගැනීමේ අවස්තාව ඔබට පවතින අතරම*

*පාඨමාලාව අවසානයේද ජාත්‍යන්තරව පිළිගත් වටිනා සහතික පත්‍රයක් ඔබට ලැබෙන අතරම එතුලින් ඔබගේ අනාගත වෘත්තීයේ ජීවිතයද ස්ථාවර කරගැනීමේ අවස්තාව පවතී*

*පාඨමාලාව භෞතිකව හා මාර්ගගතව (Online) ලංකාව පුරාම සිසුන්ට සහභාගි වීමේ අවස්තාව පවතී.*

🟫 *පාඨමාලා කාලය මාස 3 ක් වේ.*

🟫 *Online සහභාගි වන දරුවන් හට සතිඅඟ රාත්‍රී දේශණ පැවැත්වේ.*

🟫*පාඨමාලා ගාස්තුව 20000 ක් වන අතර මැයි මස පළමු සතියට පෙර ලියාපදිංචි වන සිසුන් සඳහා රු 5000 ක වට්ටමක් හිමි වේ.*

🟫*පාඨමාලා ගාස්තුව පහසු වාරික ආකාරයෙන් ගෙවීමේ අවස්ථාවද පවතී.*

🟫 *වයස් භේදයක් නොපවතිය අතර රැකියාවේ නියුතු,ඉගෙනුම ලබන,සාපෙළ හෝ උසස් පෙළ සමත් ඕනෑම දරුවෙක්ට සහභාගි වීමේ හැකියාව පවතී.*

🟫*විශ්වවිද්‍යාල වරම් ලැබූ සිසුන් සඳහා විශේෂ වට්ටමක් ලැබෙන අතර ඔවුන් හට අත්‍යවශ්‍යම පාඨමාලාවක් වේ.*

🟫*අපගේ පාඨමාලාවන්*👇

*MS Office And IT Application*

*Creative Graphic Designing*

🟫🟫*පාඨමාලාවට සම්බන්ද වීමට අදම ඔබේ නම ලිපිනය පහත දුරකථන අංකයට වට්සැප් කරන්න.*👇👇

*0773674217*

*මෙහෙයවීම*
ප්‍රවීණ ICT දේශක
*-චතුර දිසානායක-*

30/03/2026

ඔයත් අපේ නංගි වගේ කෙනෙක් නම් මේක ඔයාට😉😎

Association for ICT Professionals

ඔබගේ අනාගතය වෘත්තීය ජීවිතය වෙනුවෙන් ඉදිරියට තබන ඕනෑම පියවරක් සාර්ථක වීමට අත්‍යවශ්‍යම IT සහ ඉංග්‍රීසි දැනුම නිවැරදිම තැනින් ලබා ගන්න.

සාමාන්‍ය පෙළ උසස් පෙළ අවසන් කල දු දරුවන් වෙනුවෙන් ආරම්භ වන නව කණ්ඩායම් සඳහා ලියාපදිංචි වී *රු.22,000* ක වට්ටමක් දිනාගන්න , ඔබත් අදම AICTP වෙත පැමිණෙන්න.

📌 හැදැරීම කළ හැකි ක්‍රම : සති අන්ත පංති / ඔන්ලයින්
📌 පළපුරුදු හා කීර්තිමත් දේශක මඩුල්ල
📌 පාඨමාලා ගාස්තු සඳහා පහසු ගෙවීමේ ක්‍රම

අදම ලියාපදිංචි වන්න.

Google Form - https://forms.gle/z2zAELyG7eJvhJxJ8

📞 වැඩි විස්තර සදහා 070 111 66 61 අමතන්න
📞 WhatsApp 070 111 66 61

23/03/2026

Join AICTP Campus Today

📌 Limited Seats Available – Enroll Now!

🌐 www.edu.ictprofessionals.org

📞 Call: 070 111 6661

💡 Your future in Technology & Business starts here.

Build Your Future With Us!

🎓 Start Your Tech & Business Career with the BEST!✅ “Learn MS Office & get job-ready in 8 weeks!”✅“Create eye-catching g...
23/03/2026

🎓 Start Your Tech & Business Career with the BEST!

✅ “Learn MS Office & get job-ready in 8 weeks!”

✅“Create eye-catching graphics with Canva!”

✅“Speak English with confidence — professional communication course!”

Join AICTP Campus – Sri Lanka’s leading education academy for IT & Business professionals.

✅ Industry Expert Trainers
✅ Internship & Job Placement Support
✅ Online & Onsite Classes
✅ Certified Programs
✅ Modern Labs & Facilities

🚀 Don’t just study — build a career that matters!

📌 Limited Seats Available – Enroll Now!

🌐 www.edu.ictprofessionals.org

📞 Call: 070 111 6661

💡 Your future in Technology & Business starts here.

Build Your Future With Us!

🚀 MEMBERSHIP NOW OPEN FOR THE ASSOCIATION FOR ICT PROFESSIONALS (AICTP)! 🚀Are you looking to elevate your ICT career and...
13/03/2026

🚀 MEMBERSHIP NOW OPEN FOR THE ASSOCIATION FOR ICT PROFESSIONALS (AICTP)! 🚀
Are you looking to elevate your ICT career and connect with a network of industry leaders?
Now is the perfect time to join the Association for ICT Professionals (AICTP)! We are the premier association Where Technology Meets Professionalism.
We offer various membership categories tailored to all stages of your career:
🎓 Student Member - For those starting their ICT journey.
💼 Associate AICTP - For early-career professionals.
🎖️ Certified CICTP - For experienced professionals demonstrating certified expertise.
🔝 Professional MAICTP - For established leaders making a significant impact.
🏆 Fellow FAICTP - The highest honor, recognizing exceptional contributions.
Why Join AICTP?
Professional Development: Access to workshops, seminars, and training programs.
Networking Opportunities: Connect with a diverse community of ICT experts.
Industry Recognition: Gain prestige and credibility with our internationally recognized certifications.
Career Growth: Stay ahead with insights into current technology trends and best practices.
REGISTER NOW and take the next step in your professional journey!

Online Application Form link :
https://docs.google.com/forms/d/e/1FAIpQLSepCsg0fpIKRWEEJCZED85kQ0aVXmXOD3aDZNeEFk4RqyorWA/viewform

🔗 Visit our website to register: www.ictprofessionals.org
For member inquiries:
📞 +94 72 440 5060
📧 [email protected]
AICTP - Empowering ICT Professionals for a Better Future.

Association for Information Communication Technology Professionals (AICTP), the premier body advancing the science, practice, and professional standards of ICT.

ඔබත් O/L සහ A/L අවසන් කල අයෙක් ද?, අනගි ශිෂ්‍යත්වයක් සහිතව පාඨමාලා 3ක් කීරීමට අවස්ථාවක් 2026 මාර්තු 22 දින නොමිලේ පවත්වන...
02/03/2026

ඔබත් O/L සහ A/L අවසන් කල අයෙක් ද?,
අනගි ශිෂ්‍යත්වයක් සහිතව පාඨමාලා 3ක් කීරීමට අවස්ථාවක්
2026 මාර්තු 22 දින නොමිලේ පවත්වන සම්මන්ත්‍රණයට සම්බන්ධ වීමට පහත ඇති අපගේ whatsapp community ට සම්බන්ධවන්න.

https://chat.whatsapp.com/DYiAAQtkNS19NYpoRm8eTV

📞අදම අමතන්න - 0701116661 , 0786413113

ඔබගේ වෘත්තීය අනාගතය සවිබල ගැන්වීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් පවත්වන සහතික පත්‍ර පාඨමාලා ...
28/01/2026

ඔබගේ වෘත්තීය අනාගතය සවිබල ගැන්වීම සදහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන්ගේ සංගමය විසින් පවත්වන සහතික පත්‍ර පාඨමාලා ත්‍රිත්වය ,
📑Certificate in MS Office & IT Application
💻Certificate in Creative Graphic Designing
🧑‍💼Certificate in English & Professional Communication

2026 පෙබරවාරි 25 වන දිනට පෙර ලියාපදිංචි වී , එක් පාඨමාලාවකට ලබා දෙනා රැ.5000/- ක වට්ටම ලබාගන්න.
ඔබ පාඨමාලා ද්විත්වයකට ලියාපදිංචි වීමේදී රැ.13000/- ක වට්ටමක්

ඔබ පාඨමාලා ත්‍රිත්වයටම ලියාපදිංචි වීමේදී රැ.15000/- ක වට්ටමක්

අදම ලියාපදිංචි වී ඔබගේ ආසනය වෙන් කරගන්න...
ඔබගේ යාහලුවන් හදුන්වා දීමෙන් මෙම වට්ටම් වලට අමතර තවත් වට්ටම් ලබාගන්න.

අදම අමතන්න. 070-1116661

Board Rooms and Future of IT: Join AICTP
15/01/2026

Board Rooms and Future of IT: Join AICTP

🚀 Join the Association for ICT Professionals (AIP)Empowering the future of Sri Lanka’s ICT community!Are you an ICT prof...
15/01/2026

🚀 Join the Association for ICT Professionals (AIP)
Empowering the future of Sri Lanka’s ICT community!
Are you an ICT professional, student, entrepreneur, or tech enthusiast looking to grow, connect, and lead in the digital era? The Association for ICT Professionals (AIP) is your platform to learn, network, and make a real impact in the ICT industry.
🔹 Why join AIP?
✔ Access to industry experts and knowledge-sharing sessions
✔ Professional networking with ICT leaders
✔ Opportunities for training, certifications, and workshops
✔ Participation in innovative technology projects
✔ A strong voice in shaping the future of ICT in Sri Lanka
Together, we are building a smarter, more connected ICT ecosystem driven by innovation, collaboration, and excellence.
🌐 Become a member today:
👉 www.ictprofessionals.org
📢 Be part of the movement.
📈 Grow your career.
🤝 Connect with professionals.
💡 Shape the future of ICT.

Address

Wattala
11300

Alerts

Be the first to know and let us send you an email when Association for ICT Professionals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Association for ICT Professionals:

Share