ගමේ ඉස්කෝලේ - Game Iskole

ගමේ ඉස්කෝලේ - Game Iskole Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ගමේ ඉස්කෝලේ - Game Iskole, Nonprofit Organization, Warakagoda Gallena Rajamaha Viharaya, Warakagoda.

අපේ අටවෙනි නැවතුම්පළ...මීගහතැන්නට දෙවනි වරටත්..මැයි 24 වෙනිදා...ගමේ ඉස්කෝලේ මගින් නොමිලේ ක්‍රියාත්මක කරන "සහකම්පන" නායකත...
17/05/2026

අපේ අටවෙනි නැවතුම්පළ...
මීගහතැන්නට දෙවනි වරටත්..
මැයි 24 වෙනිදා...
ගමේ ඉස්කෝලේ මගින් නොමිලේ ක්‍රියාත්මක කරන "සහකම්පන" නායකත්ව පුහුණු පාඨමාලාව මෙවර මීගහතැන්න ප්‍රාථමික විද්‍යාලයේ දී...

“ගමේ ඉස්කෝලේ” සංවිධානය විසින් සංවිධානය කළ “සහකම්පන” නායකත්ව පුහුණු වැඩසටහන අලුත්ගම ජාතික පාසලේ නැටුම් විෂය හදාරන දරුවන් ...
15/05/2026

“ගමේ ඉස්කෝලේ” සංවිධානය විසින් සංවිධානය කළ “සහකම්පන” නායකත්ව පුහුණු වැඩසටහන අලුත්ගම ජාතික පාසලේ නැටුම් විෂය හදාරන දරුවන් සමඟ ඉතා සාර්ථකව පැවැත්විණි.
දරුවන්ගේ නායකත්ව හැකියාවන්, කණ්ඩායම් හැඟීම, ආත්ම විශ්වාසය සහ සමාජීය බැඳීම් වර්ධනය කරගැනීමට මෙය වටිනා අවස්ථාවක් විය. වැඩසටහනේ අවසානය ලස්සන කළේ මතුගම කන්නන්ගර විද්‍යාලයේ බාලදක්ෂ දරුවන්ගේ මෙහෙයවීමෙන් පැවැත්වූ ගිණිමැල සංදර්ශනයයි.
දරුවන්ගේ සිනහව, උද්යෝගය සහ එකමුතුව අපට අලුත් බලාපොරොත්තුවක් එක් කළා. ඉදිරියේදීත් මෙවැනි ගුණාත්මක වැඩසටහන් හරහා රටේ අනාගත දරු පරපුරට වටිනා අත්දැකීම්, දැනුම සහ ජීවිතයට වැදගත් මගපෙන්වීම් ලබාදීමට “ගමේ ඉස්කෝලේ” අපි සූදානම්...

Aluthgama National College
Programme #07 - 2026

14/05/2026
ඔන්න අපි එනවා... අලුත්ගමට... මැයි 01 වෙනිදා...ගමේ ඉස්කෝලේ මගින් නොමිලේ ක්‍රියාත්මක කරන "සහකම්පන" නායකත්ව පුහුණු පාඨමාලාව...
28/04/2026

ඔන්න අපි එනවා... අලුත්ගමට... මැයි 01 වෙනිදා...
ගමේ ඉස්කෝලේ මගින් නොමිලේ ක්‍රියාත්මක කරන "සහකම්පන" නායකත්ව පුහුණු පාඨමාලාව මෙවර අලුත්ගම ජාතික පාසැලේ දී...

24/04/2026

"අපේක්ෂා දල්වන, මනුෂ්‍යත්වයේ පාරමිතාව..."

20/04/2026

"අපේක්ෂා දල්වන මනුෂ්‍යත්වයේ පාරමිතාවට ඔබත් එන්න... ලේ බිඳක් දන් දෙන්න..."
දිනය - 25 වන සෙනසුරාදා
ස්ථානය - වරකාගොඩ, ගල්ලෙන රජමහා විහාරය
🩸🤝

මෙලොවට බිහි වු මල් කැකුළු වගේ ජිවිත...රැකගන්න වෙහෙස මහන්සිවෙන අපේක්ෂා රෝහලට අපිත් උදව්වෙමු... හැමෝම එන්න ⁣ඔවුන්ට අවැසි.....
05/04/2026

මෙලොවට බිහි වු මල් කැකුළු වගේ ජිවිත...
රැකගන්න වෙහෙස මහන්සිවෙන අපේක්ෂා රෝහලට අපිත් උදව්වෙමු... හැමෝම එන්න ⁣ඔවුන්ට අවැසි... ලේ බිදක්... අපි එකතුවෙලා ලබාදෙමු.
2026 අප්‍රේල් මස 25 වන දින
උදේ 9.00 සිට සවස 3.00 දක්වා...
වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරස්ථානයේදී...

ලකුණු ගන්න සාස්තරේ....▪️ශිෂ්‍යත්ව විභාගයේ පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර සකස්වන ආකාරය▪️විභාගයට පහසුවෙන් ලකුණු ලබා ගන්නා ආකාර...
28/01/2026

ලකුණු ගන්න සාස්තරේ....
▪️ශිෂ්‍යත්ව විභාගයේ පළමු හා දෙවන ප්‍රශ්න පත්‍ර සකස්වන ආකාරය
▪️විභාගයට පහසුවෙන් ලකුණු ලබා ගන්නා ආකාරය
2026 වර්ෂයේ පළමු සම්මන්ත්‍රණය
4 සහ 5 ශ්‍රේණියේ දරුවන් හා දෙමාපියන් වෙත "ගමේ ඉස්කෝලේ" තිලිණයක්...
ජනවාරි 31 සෙනසුරාදා සවස 6.00ට
වරකාගොඩ ගල්ලෙන රජමහා විහාරයට එන්න...

දරුවන් වෙනුවෙන්.. 🙏
04/08/2025

දරුවන් වෙනුවෙන්.. 🙏

අලුත්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම එක්ක දරුවන් ආසාවෙන් ඉගනගන්න ගමේ ඉස්කෝලේ ICT පන්තිය. තවත් සාර්ථක දවසක්....
02/08/2025

අලුත්ම ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රම එක්ක දරුවන් ආසාවෙන් ඉගනගන්න ගමේ ඉස්කෝලේ ICT පන්තිය. තවත් සාර්ථක දවසක්....

Address

Warakagoda Gallena Rajamaha Viharaya
Warakagoda
12030

Telephone

+94774439053

Website

Alerts

Be the first to know and let us send you an email when ගමේ ඉස්කෝලේ - Game Iskole posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to ගමේ ඉස්කෝලේ - Game Iskole:

Share