Foundation for Civilian Bravery

Foundation for Civilian Bravery Membership Fees:
Member ( Annual ) - Rs.1000
Life Member - Rs. 10,000
Corporate Member (Annual) - Rs. 25,000

The Foundation for Civilian Bravery is dedicated to give public recognition to acts of bravery of civilians by making awards to those who risk their own lives to save or attempt to save the lives of others.

තම ජීවිත අවදානමට ලක් කරමින් අනෙකුන් ජීවිත බේරා ගැනීමට ස්වේච්ජාවෙන් කටයුතු කරන සාමාන්‍ය මිනිසුන් අප රටේ සිටින බව ඔබ දන්නව...
05/10/2024

තම ජීවිත අවදානමට ලක් කරමින් අනෙකුන් ජීවිත බේරා ගැනීමට ස්වේච්ජාවෙන් කටයුතු කරන සාමාන්‍ය මිනිසුන් අප රටේ සිටින බව ඔබ දන්නවා ද ? 1993 දී ආරම්භ කළ වීර පොදුජන පදනම මෙම වටිනා පුද්ගලයින් සොයා වීර සම්මාන පුද කරයි. මෙසේ ඇගයීමයට ලක් වූ විරුවන් 72 වන ජාතික නිදහස් දින ත්‍රිවිධ හමුදාව සමග ආචාර පෙලපාලියට එක්වූහ (ඡායාරූපය බලන්න).
ඔව්හු පිටස්තර උපකාරකයන් නොමැතිව, තමන්ගේ වියදමෙන් නවාතැන් සහ ආහාර සූදානම් කර ගනිමින් බොහෝවිට පන්සල්වල රැඳී පුහුණු කටයුතු නළහ. සිය වියදමින් පිරිමින් ජාතික ඇඳුමින් ද කාන්තා උඩරට සාරියෙන් ද සැරසී සහභාගි වූ හ.
කෙසේ වෙතත්, ඔවුන්ගේ සහභාගිත්වය ඉන් පසුව අත්හිටුවන ලදි. ඇඳුම්වල අනියමීතාව එ සඳහා දැක්වූ හේතුවිය. ඔවුන් ඇඳ සිටි ඇඳුම් දීප්තිය මදි වීම සහ එම ඇඳුම්වල සුදෙහි එකිනෙකට වෙනස් බව ප්‍රේකෂාගාරයට මදිකමක් වී ඇත. සහභාගි වූ වෙනත් පිරිස්වල සුඛෝපභෝගී ඇඳුම්වලට ඔවුන්ගේ ඇඳුමි සමකල නොහැකි විය. ප්‍රේක්ෂාගාරයේ සිටි ඉහල සමාජ පිරිස්වලට දුප්පත් ඇඳුමි ප්‍රිය මනාම නො වී ය. අප විරුවන් දුප්පත් පසුබිම්වලින් පැමිණි නිසා, ආකර්ෂණීය ඇඳුම් සඳහා වියදම්වලට කිරීමට හිමිකම් නැති වූ අය වූ බව අවිවාදයෙන් පිලිගතයුතු වේ.
මේ දේ ඉන්දියාවේ සිදු වුණේ නම්, එය ප්‍රශ්නයක් නොවන බවයි අප අදහස. ඉන්දියාවේ, පුද්ගලික ප්‍රයත්නය සහ ස්වයංපෝෂිතතාව ගෞරවයට පත් කළ යුතු බව ප්‍රකට නායකයා වන මහත්මා ගාන්ධිගේ උදාහරණය කදිමට කියා පායි. ඔහු තමන් විසින් සකසන ලද ඇඳුම් ඇඳ උඩුකය නිරුවත් ව පෙනී සිටින්නට ලැජ්ජා නොවීය. ගෞරව කල යුත්තේ සමාජ දෙන පණිවිඩයට මිස පෙනුමට හෝ ඇඳුමට නොවන බව ඔහුගේ ආදර්ශ විය.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ ඊනියා උසස් පන්තිය ජාතික අභිමාණය යන්න වරදවා අවබෝධ කර ගෙන ඇති බවට කදිම උදාහරණයකි. මෙම උත්සවයට එක්ව සිටි බොහෝ අය විදේශ රටවලින් සමාජ ශුභසාධනය සඳහා ලැබුණු ණය අරමුදල් පරිහරණය කරමින් උජාරුවට ඇඳ ගෙන සිටි බැවින් එය ද නැත්නම් නැත්නම් තමන්ගේ වියදමින් දුප්පත් බව ප්‍රදර්ශනය කලත් ස්ව ආත්ම ශක්තිය සහ ආත්ම අභිමානය දැක්වෙන ඇඳුම් ද අගනා බව අවබෝධ කර ගැණීමට කාලය එළඹ ඇත. එබැවින් නිසි බලධාරීන්ට සහ මහජනතාවට ජාතික නිදහස් දින උත්සවය පිළිබඳ යාථාර්ථ වාදී කියවීමට ගෞරවාන්විතව ආරධනා කරමි.

28/09/2024
29/08/2024
Civilian Bravery in Sri Lanka - Introduction
22/08/2024

Civilian Bravery in Sri Lanka - Introduction

Address

137 A Siddattharama Road
Walana
PANADURA

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94382241777

Alerts

Be the first to know and let us send you an email when Foundation for Civilian Bravery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share