13/03/2026
වැල්ලේ අතුරුවැල්ලේ සිට ජැන්ඩි පහට එන මල්සරා, චාමර රණවක වාද්දුවට..... 😍
🔥 𝗪𝗖𝗖 𝐄𝐂𝐇𝐎 𝗢𝗙 𝗧𝗛𝗘 𝗡𝗜𝗚𝗛𝗧 🎸
රොෂාන් ප්රනාන්දු ප්රමුඛ Flashback සංගීතයට
🎤 JAYASRI
🎤 Chamara Ranawaka
🎤 Sashika Nisansala
🎤 Kanchana Anuradhi
🎤 Namal Udugama
🎤 Kingsley Peiris
🎤 Roshan Fernando
🕗 මාර්තු 15 රාත්රී 8 සිට....
📍වාද්දුව මහජන ක්රීඩාංගණයේදී....
වේදිකාවේ හඩ පෞර්ෂය : Sumith Karunarathna
නර්තනය : Alex With Dash
👉 දැවන්ත වේදිකාව (MEGA STAGE)
👉 LED පුළුල් තිර
👉 ARRAY SOUNDS SYSTEM
👉 මල්වෙඩි සංදර්ශන ඇතුළු
ජාත්යන්තර මට්ටමේ ප්රාසාංගික අත්දැකීමක් සමගින්
🔖 ප්රවේශපත්රයක් රුපියල් 800ක් පමණි.
VIP Tickets Available : 1500LKR
Srimas Custom Tailors - Wadduwa
මීට පෙර ඔබ වාද්දුවේදී නොවිඳි අත්දැකීමක් විඳගන්න වාද්දුව මහජන ක්රීඩාංගණයට එන්න.
ටිකට්පත් වෙන් කරගන්න අමතන්න
☎ 077 03 78 541
වැඩි විස්තර සඳහා අමතන්න
📲 077 892 8354 / 077 03 78 541
💃🏻🕺🏻 නටන්න - ගයන්න - කන්න - බොන්න- විනෝද වෙන්න... 🍔🌭🍟 පවුලේ හැමෝම එක්ක ඔයත් එන්න....
✅ WCC 99/2002 ආදිශිෂ්ය කණ්ඩායමේ සුපිරිම වැඩක්...