KOTTA PORA SRI LANKA

KOTTA PORA SRI LANKA KOTTA PORA FEDERATION OF SRI LANKA Kotta pora is a sri lankan sport that competing on weight classes.There are both male and female competions

12/11/2025
2nd National Kotta Pora Championship 2025 Pillow Fight Championship Pillow Wrestling Championship 2වන ජාතික කොට්ට පොර ශු...
24/02/2025

2nd National Kotta Pora Championship 2025
Pillow Fight Championship
Pillow Wrestling Championship

2වන ජාතික කොට්ට පොර ශුරතාවලිය 2025

කොට්ට පොරය ජාතිකව ජයගෙන ජාත්‍යන්තරයට ගෙනයමු..!
ශ්‍රී ලංකා එත්නෝ ක්‍රිඩා සම්මේලනය, කොට්ට පොර සංවර්ධන කමිටුව එක්ව සංවිධානය කරන
2 වන ජාතික කොට්ට පොර ශුරතාවලිය 2025 අප්‍රේල් මස පැවත්වීමට අදහස්කර ඇත.

මේ සම්බන්ධව පසුගිය තරගාවලිය නියෝජනය කරන ලද ක්‍රිඩකයින්ගේ මෙන්ම කොට්ට ⁣පොර ක්‍රිඩා ප්‍රවීණයන්ගෙ අදහස් සහ යෝජනා සම්බන්ධයෙන් යම් විමසීමක් කිරීම අපගේ බලාපොරොත්තුයි. ඒ සදහා ඔබ සැමගෙ සහභාගිත්වයෙන් තරඟ නීතිරීතීන් මෙන්ම සංවිධාන කටයුතු සම්බන්ධ සාකච්ඡාවක් පවත්වා ඉදිරියට යාම අපගේ බලාපොරොත්තුයි. කොට්ට පොර ක්‍රිඩාවට හිතැති ඔබ සැමගේ අදහස් මේ සදහා යොමුකරනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

Joint to WhatsApp group link

WhatsApp Group Invite

Address

NO-125/A, Moronthuduwa Road, Melegama
Wadduwa

Alerts

Be the first to know and let us send you an email when KOTTA PORA SRI LANKA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to KOTTA PORA SRI LANKA:

Share