Golden Y-Hub

Golden Y-Hub එකමුතු වී අනාගතය ගොඩනගමු 📈

පොසොන් පොහොය නිමිති කර ගනිමින් ගෝල්විව්වත්ත තරුණ එකමුතුව විසින් සංවිධානය කළ මිහින්තලා අනුරුව සහ දින තුනක පැවති දන්සල් සඳ...
05/07/2026

පොසොන් පොහොය නිමිති කර ගනිමින් ගෝල්විව්වත්ත තරුණ එකමුතුව විසින් සංවිධානය කළ මිහින්තලා අනුරුව සහ දින තුනක පැවති දන්සල් සඳහා Golden Y Hub අපගේ දායකත්වය ලබාදෙමින් සමාජ සේවාවේ තවත් අර්ථවත් පියවරක් තැබීමට හැකි විය 🤍🍃


















#

Golden Y Hub මගින් පැවැත්වූ නායකත්ව පුහුනු එක් දින වැඩ මුලුව ඉතා සාර්ථක ලෙස අවසන් කිරීමට  සහය දැක්වූ සියලු දෙනාටම ස්තුති...
28/06/2026

Golden Y Hub මගින් පැවැත්වූ නායකත්ව පුහුනු එක් දින වැඩ මුලුව ඉතා සාර්ථක ලෙස අවසන් කිරීමට සහය දැක්වූ සියලු දෙනාටම ස්තුතිවන්ත වන අතර යොවුන් වියේ පසුවන තරුන පිරිස් වෙත නායකයෙකු ලෙස කටයුතු කරන්නේ කෙසේදැයි යන්න විධිමත් පුහුනුවක් ලබා දීම ඉතාමත් වැදගත් කර්තව්‍යකි.

එබැවින් Golden Y Hub මගින් සිදු කල මෙම නායකත්ව පුහුනු එක් දින වැඩමුලුව ඉතාමත් සාර්තකව අවසන් කිරීමට ඊයෙ දිනයේ ඔවුන්ට හැකි විය💗✨.


















🔥 Just 1 Day More! 🏕️✨The countdown is almost over, and the excitement is at its peak! In just one more day, we’ll come ...
26/06/2026

🔥 Just 1 Day More! 🏕️✨

The countdown is almost over, and the excitement is at its peak! In just one more day, we’ll come together for an unforgettable evening filled with laughter, inspiration, and memories that will stay with us long after the fire fades.

Join us as we gather around the campfire to share stories, enjoy soulful acoustic music, have meaningful conversations under the starry sky, and strengthen the bonds that make our Y-Hub family so special. This is more than just an event—it’s a celebration of friendship, leadership, teamwork, and unforgettable moments.

Get your energy ready, bring your smiles, and prepare for a night you’ll always remember. The fire is ready to be lit… all that’s missing is you! 🔥❤️

📅 Date: 27 June
🕡 Time: 6:30 PM onwards
📍 Venue: Galleview Ground

The wait is almost over. See you tomorrow! 🌟

අදහස් බෙදාගෙන, සැලසුම් සකස් කරමින්, හෙට දවසේ නායකයන් ගොඩනඟන ගමනක💛Golden Y Hub සමාජය විසින් සංවිධානය කරනු ලබන නායකත්ව පුහ...
15/06/2026

අදහස් බෙදාගෙන, සැලසුම් සකස් කරමින්, හෙට දවසේ නායකයන් ගොඩනඟන ගමනක💛

Golden Y Hub සමාජය විසින් සංවිධානය කරනු ලබන නායකත්ව පුහුණු වැඩසටහන වෙනුවෙන් පැවති සාකච්ඡාවක සුන්දර මොහොතක්. නායකත්ව කුසලතා, කණ්ඩායම් හැඟීම සහ සමාජ සේවාව පිළිබඳ නව අදහස් එක්කරමින් අනාගතයට ශක්තිමත් පදනමක් තැබීමට අපි එක්ව කටයුතු කරමු. ✨

“අද අපි බෙදාගන්නා අදහස්, හෙට සමාජය වෙනස් කරන ක්‍රියාවන් බවට පත්වේ.” 💛


Golden Y Hub සමාජය මගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන 10 හා 11 ශ්‍රේණි දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ශක්...
03/06/2026

Golden Y Hub සමාජය මගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීමට සූදානම් වන 10 හා 11 ශ්‍රේණි දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ශක්තිමත් කිරීමේ අරමුණින් විශේෂිත අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කර ඇත. 🎓📚

වර්තමාන අධ්‍යාපන තරඟකාරීත්වය සමඟ සාර්ථකව ඉදිරියට යාම සඳහා නිවැරදි මගපෙන්වීම, ප්‍රායෝගික දැනුම සහ විභාග ඉලක්ක කරගත් අධ්‍යයන ක්‍රමවේද ඉතා වැදගත් වේ. ඒ අනුව මෙම සම්මන්ත්‍රණ මාලාව තුළින් විෂය කරුණු පැහැදිලි කිරීම, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම, විභාගයට මුහුණ දීමේ ක්‍රම, කාල කළමනාකරණය සහ අධ්‍යයන උපදෙස් ඇතුළු වැදගත් කරුණු රැසක් දරුවන් වෙත ලබා දීමට අපේක්ෂා කරයි. ✨

අනාගතය ජයගැනීමට උනන්දුවෙන් කැපවී සිටින සියලුම දරුවන්ට මෙම වැඩසටහන මහත් පිටුවහලක් වනු ඇත.

📌 එබැවින්, මෙම අගනා අවස්ථාවට සහභාගී වීමට කැමති 10 හා 11 ශ්‍රේණි දරුවන් පහත පෝරමය පුරවා ලියාපදිංචි වන්න. 📝

Golden Y Hub මගින් අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන 10 හා 11 ශ්‍රේණි දරුවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපනික සම්මන්ත්‍රණ මාල...

2026/05/30 දින පැවති වෙසක් පොහොය නිමිත්තෙන් Golden Y hub විසින් පැවැත්වු බෙලිමල් දන්සල ඉතා සාර්ථකත්ව නිම කරේ... මෙය Gold...
31/05/2026

2026/05/30 දින පැවති වෙසක් පොහොය නිමිත්තෙන් Golden Y hub විසින් පැවැත්වු බෙලිමල් දන්සල ඉතා සාර්ථකත්ව නිම කරේ...

මෙය Golden Y Hub හි එක් පියවර පමණි...
ඉදිරියේදීත් සමාජයට වැඩදායක, අර්ථවත් සේවා රැසක් සමඟ අප හමුවෙමු

මේ සදහා උදව් කල සියලු දෙනාට ස්තූතිය🫶.

Service Service 💗

31/05/2026

Golden Y Hub හි අපගේ පළමු ව්‍යාපෘතිය වූ බෙලිමල් දන්සල සාර්ථකව අවසන් කිරීමට හැකිවීම අපට මහත් සතුටක්.

1500කට අධික පිරිසකට බෙලිමල් පානය සුරක්ෂිතව, හිතකරව සහ ආදරයෙන් ලබාදීමට හැකිවූයේ ඔබ සියලු දෙනාගේ අසීමිත සහයෝගය, කැපවීම සහ එකමුතුකම නිසාය.

මෙම සාර්ථකත්වය පිටුපස සිට අපට උපකාර කළ සියලුම ස්වේච්ඡා සාමාජිකයින්, දායකයින් සහ සුභාශිංසකයින් වෙත අපගේ හෘදයාංගම ස්තුතිය පුද කරමු.

Golden Y Hub ලෙස අපගේ මෙම පළමු පියවර, ඉදිරියේදීත් සමාජ සේවා කටයුතු සඳහා තවත් ශක්තියක් වනු ඇත.

ස්තුතියි 💛

💛

Golden Y-Hub එකත් එක්ක එකතු වෙලාසහෝදරත්වයේ උණුසුම බෙදාගමු ❤️“බෙලිමල් දන්සල”2026 වෙසක් පොහොදින🌝සවස 3.00 සිට 🙌ඔබ සැමට කරන ...
25/05/2026

Golden Y-Hub එකත් එක්ක එකතු වෙලා
සහෝදරත්වයේ උණුසුම බෙදාගමු ❤️

“බෙලිමල් දන්සල”
2026 වෙසක් පොහොදින🌝
සවස 3.00 සිට 🙌

ඔබ සැමට කරන ආරාධනාවයි..!


Golden Y-Hub තරුණ සමාජයේ දෙවන දිනය 💫අදහස් එකතු වෙලා, මිත්‍රත්වය වැඩි වෙලා, අනාගත සිහින තවත් ලං වෙන දවසක් ❤️එක්වෙලා ඉගෙනග...
25/05/2026

Golden Y-Hub තරුණ සමාජයේ දෙවන දිනය 💫

අදහස් එකතු වෙලා, මිත්‍රත්වය වැඩි වෙලා, අනාගත සිහින තවත් ලං වෙන දවසක් ❤️

එක්වෙලා ඉගෙනගෙන, එකට ඉස්සරහට යමු 📈🔥

අපේ ගමන තාම ආරම්භය විතරයි ✨
















📚දැනුම බෙදාගනිමින් සමාජය ගොඩනඟන තවත් සුන්දර පියවරක්📚Golden Y Hub තරුණ සමාජයේ පුස්තකාලය සඳහා පොත් ලබා දීම  සමාජිකයන්ගේ සක...
16/05/2026

📚දැනුම බෙදාගනිමින් සමාජය ගොඩනඟන තවත් සුන්දර පියවරක්📚

Golden Y Hub තරුණ සමාජයේ පුස්තකාලය සඳහා පොත් ලබා දීම සමාජිකයන්ගේ සක්‍රීය සහභාගිත්වයෙන් 2026/05/13 දින ඉතා සාර්ථකව සිදු කෙරිණි🤝💛











Address

Golview, Korosduwa, Wadduwa
Wadduwa
12560

Website

Alerts

Be the first to know and let us send you an email when Golden Y-Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share