Arogya World Organization

Arogya World Organization Arogya World Organization promotes holistic well-being, mental peace, and a healthy planet—working together for a balanced and sustainable future 🌍

19/07/2026

ආරෝග්‍යා ලෝක සංවිධානය යනු කුමක් ද?
මෙහි සංකල්පය නිර්මාතෘ පිළිබඳව සහ
එහි අරමුණු පැහැදිලි කරමින් .....

2026-07-19

⭕ කෞශල්‍යය පෙරේරා මහතා (ස්මාට් ලයින් ගෘප් පුද්ගලික සමාගම )
Kaushalya Perera

19/07/2026

ආරෝග්‍යා ලෝක සංවිධානය සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව

2026-07-19

⭕ විභූෂා දියණිය ( විශේෂ දරුවන්ගේ අභිමානය )

17/07/2026

තියන දේ බෙදාගන්න 👇අනිත් කෙනා ගැනත් හිතන්න🙏පුරුදු වෙන්න👇

15/07/2026

කලුවරට ⭕ටෝච් 👋එකක් අරන් ගියත්🫣අපි යන්නෙ👇 බයෙන්නම් 😔

14/07/2026

මේ ⭕හැගීමෙන් ද ඔබත්👇 අටපිරිකරක් 🙏 පූජාකරන්නෙ 🙏

🎭 අතිවිශිෂ්ට වේදිකා නාට්‍ය අත්දැකීමක්! 🎭"හැඩ වෙණ බලු නද" වේදිකා නාට්‍යය 70 දශකයේ පාසල් වේදිකාවේ සම්මානලාභී "ගුත්තිල මූසි...
14/07/2026

🎭 අතිවිශිෂ්ට වේදිකා නාට්‍ය අත්දැකීමක්! 🎭

"හැඩ වෙණ බලු නද" වේදිකා නාට්‍යය 70 දශකයේ පාසල් වේදිකාවේ සම්මානලාභී "ගුත්තිල මූසිල" කතාව නව මානයකින් නැවත කියවන අද්විතීය වේදිකා නාට්‍යයක්.

රටේ දේශපාලන, ආර්ථික හා සංස්කෘතික යථාර්ථය ගැඹුරින් විමසා බලන, සිතන්නට පොළඹවන මෙම නිර්මාණය ක්වින්ටන් අයි. ප්‍රනාන්දු රචිත "සුනඛයා සහ වීණාව" ඇසුරින් නිර්මාණය වී ඇත.

✍️ රචනය: අයි. ක්වින්ටන් ප්‍රනාන්දු
🎬 අධ්‍යක්ෂණය: පරාක්‍රම නිරිඇල්ල
🎼 සංගීතය: දිනේෂ් හේවගේ

📅 දිනය: 2026 ජූලි 19 (ඉරිදා)
🕝 පළමු දර්ශනය: ප.ව. 2.30
🕠 දෙවන දර්ශනය: ප.ව. 5.30

මෙම නාට්‍යයෙන් ලැබෙන ආදායම ආරෝග්‍යා ලෝක සංවිධානයේ සමාජ සත්කාර වැඩසටහන් සඳහා යොදවනු ලැබේ.

🎟️ ඔබගේ සහභාගීත්වය රසවත් නාට්‍ය අත්දැකීමක් පමණක් නොව, යහපත් සමාජ මෙහෙවරකට ලබාදෙන වටිනා දායකත්වයකි.

📍 ස්ථානය: කටාන ප්‍රාදේශීය සභා ශාලාව(වායුසමනය කරන ලද)

📞 වැඩි විස්තර සඳහා:
071 139 3399 | 071 320 6221 | 071 142 4486

13/07/2026

අධිෂ්ඨානය 👇මමත් අද ඉදන් මගෙ හිතේ නරක පැත්ත අයින් කරමින් හොද පැත්ත දියුණු කරනවාමයි !!!

12/07/2026

ක්‍රියාව තුලින් පුද්ගලයාගේ🫣 හිතේ බලවත් වෙලා තියෙන්නේ හොද පැත්තද?👇නරක පැත්තද?👌

11/07/2026

ඔබේ හිත වැඩියම😢 ක්‍රියාකරන්නේ හොද පැත්තට ද?👇 නරක පැත්තට ද?👇

11/07/2026

ඔබත් 👇මෙසේ සිතා 🍥අටපිරිකර පූජාව🙏 කරන්න srilanja

Address

Wadakada

Website

Alerts

Be the first to know and let us send you an email when Arogya World Organization posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Arogya World Organization:

Shortcuts

Share