19/02/2026
ආදරණීය මැණියනි...
නොතිර වූ සසර ලොව ... හැකි ලොවට කියන්නට
ඉතිරි කොට ඔබේ සුවඳ ... ගියත් යළි නොඑන්නට
පැතිර වූ මව් සෙනෙහස ... අපට මහ මෙරක් කොට
නිතර සිහි කරමු ... මතු යළිත් මුණ ගැසෙන්නට
ඔබේ ගුණ සුවඳ.... සැමදා පවතින බව
ඔබට නිවන් සුව ලැබේවා ... ආදර අම්මේ !