Cancer in Sri Lanka

  • Home
  • Cancer in Sri Lanka

Cancer in Sri Lanka Cancer in Sri Lanka is increasing. Almost 40000 new cases are diagnosed annually. Dr. Naomal Perera

This page will be updated with the latest treatment options and new technologies to combat cancer in Sri Lanka.

පියයුරු පිළිකාවකා සැත්කමකින් පසු ඉක්මන් සුවය ලබාගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද, ගෙදර වැඩ කිරීමට මට හැකියාවක් ඇත්ද, මා ගතයුත්...
25/05/2026

පියයුරු පිළිකාවකා සැත්කමකින් පසු ඉක්මන් සුවය ලබාගැනීමට ඔබ කල යුත්තේ කුමක්ද, ගෙදර වැඩ කිරීමට මට හැකියාවක් ඇත්ද, මා ගතයුත්තේ කුමන ආහාර වර් ගද, මම කුමන වියායාම කල යුතුද, මෙම video ව බලා අවශ්‍ය දැනුම ලබාගන්න.

"What happens after the surgery?"
"When can I go back to normal life?"
"How do I take care of myself at home?"
These are not small questions. They are the questions that keep patients and their families awake at night. This video will answer them.
Whether you are preparing for breast surgery, have just had it, or are a family member supporting someone through recovery, this is for you.

පියයුරු පිළිකාවකා සැත්කමකින් පසු ඉක්මන් සුවය ලබාගැනීමට ඔබ කල යුත්තේ...

අපි හැමෝම රකියාවක් කරන්නේ අපේ සහ අපේ පවුලේ අනාගතය වෙනුවෙන්. නමුත් ඔබ දන්නවාද ඔබේ රැකියා ස්ථානයේ ඔබ නිරාවරණය වන සමහර දේවල...
16/04/2026

අපි හැමෝම රකියාවක් කරන්නේ අපේ සහ අපේ පවුලේ අනාගතය වෙනුවෙන්. නමුත් ඔබ දන්නවාද ඔබේ රැකියා ස්ථානයේ ඔබ නිරාවරණය වන සමහර දේවල් වසර ගණනාවකට පසු බියකරු පිළිකා තත්ත්වයන් ඇති කිරීමට හේතු විය හැකි බව?

මෙම video ව දෙවන කොටස වන අතර පළමු කොටස ප්‍රථමව බලා මෙම video ව බලන්න.
#පිළිකා


https://www.facebook.com/share/p/1Ck2YE3epP/

අපි හැමෝම රකියාවක් කරන්නේ අපේ සහ අපේ පවුලේ අනාගතය වෙනුවෙන්. නමුත් ඔබ දන්නවාද ඔබේ රැකියා ස්ථානයේ ඔබ නිරාවරණය වන සම....

ඔබ කරන රකියාව නිසා ඔබට පිළිකාවක් වැළඳිය හැකිද? | Occupational Cancer Risks in Sri Lanka (Part 1)
02/03/2026

ඔබ කරන රකියාව නිසා ඔබට පිළිකාවක් වැළඳිය හැකිද? | Occupational Cancer Risks in Sri Lanka (Part 1)

අපි හැමෝම රකියාවක් කරන්නේ අපේ සහ අපේ පවුලේ අනාගතය වෙනුවෙන්. නමුත් ඔබ දන්නවාද ඔබේ රැකියා ස්ථානයේ ඔබ නිරාවරණය වන සම....

https://youtu.be/tcO4cs7Dfisපිළිකාවක් කොපමණ වේගයකින් වර්ධනය වන්නේද? මෙය මුල් අවදියේදී හදුනාගත හැක්කේ කෙසේද ?Cancers grow...
26/01/2026

https://youtu.be/tcO4cs7Dfis
පිළිකාවක් කොපමණ වේගයකින් වර්ධනය වන්නේද? මෙය මුල් අවදියේදී හදුනාගත හැක්කේ කෙසේද ?
Cancers grow more slowly than we assume. But later on, it becomes much larger and seems to grow faster, too. However, the cancer cell multiplication is explained to understand how it grows and what precautions should be taken to detect it early. The explanation is given based on breast cancer research.

Cancers grow more slowly than we assume. But later on, it becomes much larger and seems to grow faster, too. However, the cancer cell multiplication is expla...

https://www.facebook.com/share/p/1GbiX8wEro/ගුද මාර්ගයෙන් රුධීරය වහනය වීම ඉතාමත් බහුලවම දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. පිළිකා...
09/11/2025

https://www.facebook.com/share/p/1GbiX8wEro/
ගුද මාර්ගයෙන් රුධීරය වහනය වීම ඉතාමත් බහුලවම දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. පිළිකාමය තත්ත්වයන් පමණක් නොව පිලිකා නොවන රෝග නිසාද මෙලෙස ඇතිවිය හැක. ඒ පිලිබදව දැනුවත් කරන video මාලාවේ ආරම්භක කොටස ලෙස මෙම video බලන්න.

ගුද මාර්ගයෙන් රුධීරය වහනය වීම ඉතාමත් බහුලවම දක්නට ලැබෙන රෝග ලක්ෂණයකි. පිළිකාමය තත්ත්වයන් පමණක් නොව පිලිකා නොවන ර...

15/10/2025
03/09/2025
ට්‍රිපල් නෙගටිව් පියයුරු පිළිකා.Triple Negative Breast Cancer (TNBC) is a distinct breast cancer entity that carries a d...
26/08/2025

ට්‍රිපල් නෙගටිව් පියයුරු පිළිකා.
Triple Negative Breast Cancer (TNBC) is a distinct breast cancer entity that carries a different prognosis and treatment protocols. Before learning about this entity, it is useful to know about the second report that we receive after breast cancer surgery. Therefore, it is beneficial to learn about the cell receptors before learning about TNBC.

Triple Negative Breast Cancer (TNBC) is a distinct breast cancer entity that carries a different prognosis and treatment protocols. Before learning about thi...

දුම්පානය සහ බුලත් කෑම මුඛ කුහරය අවට සහ  දිවෙහි පිළිකා ඇතිකරයි.
06/04/2025

දුම්පානය සහ බුලත් කෑම මුඛ කුහරය අවට සහ දිවෙහි පිළිකා ඇතිකරයි.

ශ්‍රී ලංකාව තුළ, පිරිමි පක්ෂයට ඇතිවන බහුලතම පිළිකා විශේෂය වශයෙන් මුඛ කුහර පිළිකා හැදුන්විය හැකිය. මෙම පිළිකා වලට ....

Address


Alerts

Be the first to know and let us send you an email when Cancer in Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Cancer in Sri Lanka:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share