හෙළ අභිමානි පදනම - මාතර / Hela Abhimani Padanama- Matara

  • Home
  • හෙළ අභිමානි පදනම - මාතර / Hela Abhimani Padanama- Matara

හෙළ අභිමානි පදනම - මාතර / Hela Abhimani Padanama- Matara සිංහල ජාතිකත්වය හා බුද්ධ ශාසනය ආරක්ෂ?

සමගි වී එකාවන්ව කැපවිය යුතු මොහොතක සිංහලයා නිල් , කොල , රතු ආදී පක්ෂ වලට බෙදී යාමත් නිසා අප ජාතිය බොහෝ අසරණත්වයට ඇත. පාරම්පරික ශ්‍රේෂ්ඨ ප්‍රෞඪ ඉතිහාසයක් උරුම ජාතියක් අද නිවටයන් බවට පත්ව ඇත. මෙතුවක් කල් මේ හෙළ බිමට පණ දුන් මහා සංඝරත්නයට අද පන්සල් භූමියේ පවා නිදහසේ වැඩ වාසය කරන්නට ද නො හැකි තත්වයක් බවට පත්ව ඇති බවද අප සියලු දෙනා දනිමු. ජාතියත් සම්බුද්ධ සාසනයත් මහා අගාධයකට වැටෙන්නට මත්තෙන් අප එක් විය

යුතු කාලය එළඹ ඇත. මෙවන් පසුබිමක් තුල ජනිත වන
“හෙළ අභිමානි පදනම” යනු සියලු ජාතිමාමකයින් එකට එකතුකර ගනිමින්, එසේම ලක් ඉතිහාසය පුරා මේ පින් බිමේ පළමු මුර දේවතාවන් වූ ස්වාමීන් වහන්සේලාගේ අනන්ත වූ ඒ උතුම් ශක්තිය ද , ඒ නායකත්වය ද , නිවැරදි මග පෙන්වීම ද නිතැතින් ම අපේක්ෂා කරන, සම්බුද්ධ සාසනය හා රට ජාතිය වෙනුවෙන් දිවි පරදුවට තබා ක්‍රියාකාරී වන ප්‍රබල බලවේගයකි.

Address


Telephone

+94 77 169 9670

Website

Alerts

Be the first to know and let us send you an email when හෙළ අභිමානි පදනම - මාතර / Hela Abhimani Padanama- Matara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to හෙළ අභිමානි පදනම - මාතර / Hela Abhimani Padanama- Matara:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share