The giving spirit

  • Home
  • The giving spirit

The giving spirit HEY EVERYONE,
GET READY FOR A WAVE POSITIVITY !

20/10/2025
මේ ඔබගේ සහය අවශ්‍ය මොහොතක්..❤️ ඔබගේ කුඩා දායකත්වය පවා ඔවුන්ගේ සිනහවට ඉමහත් වෙනසක් ගෙන එනු ඇත....!ඒ සදහා ඉහත සදහන් ද්‍රව්...
14/10/2025

මේ ඔබගේ සහය අවශ්‍ය මොහොතක්..❤️ ඔබගේ කුඩා දායකත්වය පවා ඔවුන්ගේ සිනහවට ඉමහත් වෙනසක් ගෙන එනු ඇත....!

ඒ සදහා ඉහත සදහන් ද්‍රව්‍ය හෝ මූල්‍යමය වශයෙන් උපකාර කල හැක...❤️

අමතන්න 📞
නිරෝශිනි -0770080712
පූජනි - 0763770013

TGS

🌸 සෙනෙහසේ චාරිකාව  2025 🌸මෙවර ළමා දිනය වෙනුවෙන් The Giving Spirits (TGS) විසින් අපේ අරමුණ අනුරාධපුර ප්‍රදේශයේ ගම්මානවල ළ...
13/10/2025

🌸 සෙනෙහසේ චාරිකාව 2025 🌸

මෙවර ළමා දිනය වෙනුවෙන් The Giving Spirits (TGS) විසින් අපේ අරමුණ අනුරාධපුර ප්‍රදේශයේ ගම්මානවල ළමුන් අවශ්‍ය ඉගෙනුම් උපකරණ සහා එම පවුල් වලට අවශ්‍ වියලි ආහාර භාණ්ඩ ලබා දීමයි. 🏡💝

එ සදහා ඔබට දායක විය හැකි අයුරු....,
✅ මූල්‍යමය වශයෙන් ( Financially)
✅ අවශ්‍ය ඉගෙනුම් සහා අත්‍යවශ්‍ය භාණ්ඩ (Stationery &Essentials)
✅ වියළි ආහාර (Dry foods)

මෙම යහපත් මෙහෙයුම සාර්ථක කිරීමට ඔබගේ දායකත්වය අපට මහත් වටිනවා. 🙏✨

📞 තොරතුරු සහ දායකත්ව සඳහා: 0770080812

එක්වමු – සෙනෙහස බෙදාගනිමු ❤️

The Giving Spirits -TGS

24/04/2025
අලුත් අවුරුද්දේදී සතුට බෙදා ගනිමු, කරුණා සිත් අතර සබඳතා ගෙවෙමු.අනෙක් අයගේ ආලෝකය වීමට අපි එක්වෙමු.....🤍එකමුතුවෙන්, ආදරය ස...
13/04/2025

අලුත් අවුරුද්දේදී සතුට බෙදා ගනිමු, කරුණා සිත් අතර සබඳතා ගෙවෙමු.
අනෙක් අයගේ ආලෝකය වීමට අපි එක්වෙමු.....🤍
එකමුතුවෙන්, ආදරය සහ සාමය පිරුණු සමාජයක් බිහි කිරීමට අපි කටයුතු කරමු......🫂

*ඔබටත්, ඔබගේ පවුලටත්, සතුට , සෞභාග්‍යය පිරුණු සුභ අලුත් අවුරුද්දක් වේවා.....! 🪔*

This New Year, let us share joy and strengthen the bonds of compassion....💗
Let’s come together to be the light in someone else’s life.....🫂
As one, we move towards building a society filled with love and peace.....🫶🏻

*We wish you and your loved ones a peaceful, prosperous, and meaningful Sinhala and Tamil New Year.....! 🪔*

*ස්නේහයේ වසන්තය 🪔*TGS අපි දෙවෙනි වතාවටත් පුංචි සිගිත්තන්ගේ  මුවගට සිනහවක් ගෙන්න සුදානම්......✨ අප්‍රේල් මස 12 වන දින වත්...
08/04/2025

*ස්නේහයේ වසන්තය 🪔*

TGS අපි දෙවෙනි වතාවටත් පුංචි සිගිත්තන්ගේ මුවගට සිනහවක් ගෙන්න සුදානම්......✨

අප්‍රේල් මස 12 වන දින වත්තල ප්‍රිතීපුර නිවාසයේදි පැවැත්වීමට සියල්ල සුදානම් කර ඇත.....🤍

ඔබ සැමට ආරාධනා......🙏🏻

වැඩිදුර විස්තර සදහා 077008012 අමතන්න 📞

She Leads : She succeed 🎀TGS අපි සංවිධානය කෙරු කාන්තා දිනය 2025 ගම්පහ සිරි කුරුස විදුහලේදි අති සාර්ථක අයුරින් පැවැත්වුණි...
09/03/2025

She Leads : She succeed 🎀
TGS අපි සංවිධානය කෙරු කාන්තා දිනය 2025 ගම්පහ සිරි කුරුස විදුහලේදි අති සාර්ථක අයුරින් පැවැත්වුණි.....🤍

විශේෂ ස්තුතිය ; ගරු නුවන්ති කන්‍යාසොහොයුරිය ( විදුහල්පති )
ගරු සමන්තිකා කන්‍යාසොහොයුරිය ( ශාලා භාර )
📸 - AB Photography

TGS අපි සමග එකතු වීමට ඔබ කැමති නම් පහත අංකයට වට්සැප් පණිවිඩයක් යොමු කරන්න
0770080812

Be the Reason of someone s smile 🤍

https://www.facebook.com/profile.php?id=61560072904056&mibextid=wwXIfr&mibextid=wwXIf

🌙✨ Wishing You a Blessed Maha Shivaratri! ✨🌙 On this auspicious occasion of **Maha Shivaratri**, **TGS Society** extends...
26/02/2025

🌙✨ Wishing You a Blessed Maha Shivaratri! ✨🌙

On this auspicious occasion of **Maha Shivaratri**, **TGS Society** extends heartfelt wishes to you and your loved ones....🤍
May Lord Shiva bless you with strength, wisdom, and inner peace...✨
May your prayers be answered, and your life be filled with prosperity and happiness.....🫶🏻

Hey guys 👐🏻We are excited to introduce the newly appointed Executive Team of TGS for 2025.....🥇As we step into this new ...
25/02/2025

Hey guys 👐🏻
We are excited to introduce the newly appointed Executive Team of TGS for 2025.....🥇

As we step into this new chapter, we invite you to join us in supporting their leadership and vision.....🫶🏻

Together, we continue our mission to **"Be the reason for someone's smile."** ❤️
If you want to Join with us Please send a whatspp message to this number - 0770080812

Stay connected and be a part of our journey!

Address


Telephone

+94770080812

Website

Alerts

Be the first to know and let us send you an email when The giving spirit posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share