Bhasuru Prabashwara snake rescue

Call Contact the organization

Bhasuru Prabashwara snake rescue බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව ඉවත්කරගැනීම සඳහා

☎️ 0752 098871 / 0774 078871

නිවෙස් , වැඩබිම් සහ වෙනත් මිනිසුන් ගැවසෙන ප්‍රදේශවලට පැමිණෙන සර්පයින් හට කිසිඳු හානියක් නොවන පරිදි අල්ලාගෙන මිනිසුන් ගැවසීම අඩු , සර්පයින්ට ජීවත්වීමට හිතකර ස්වභාවික පරිසර පද්ධතිවලට නිදහස් කිරීම තුලින් සර්පයින් සංරක්ෂණයට සමගාමීව ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම මෙහි ප්‍රධානතම අරමුණයි.

07/10/2026

ගෙදර ළඟම ගල් ගොඩේ හිටපු නයා ! 🐍
මාලබේ පොතුඅරාව පාරේ ගෙදරක් ළඟම තිබුණු ගල් ගොඩක් ඉවත් කරද්දි තමයි මේ නයාව ගෙදර අය දැකල තිබුණේ. මේ ගැන කරපු දැනුම්දීමකට අනුව මේ නයාව ආරක්ෂිතව අල්ලල ඉවත්කිරීම කළා.
-------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871

Page එක මෙතැනින් follow & like කරන්න
https://www.facebook.com/protectslsnakes/

ලේසියෙන්ම අඳුරගන්න පුලුවන් නිර්විෂ සර්පයෙක් - අරණි දත්කැටියා 𝘖𝘭𝘪𝘨𝘰𝘥𝘰𝘯 𝘢𝘳𝘯𝘦𝘯𝘴𝘪𝘴Common Banded Kukri snakeදිගින් අඩි දෙකකට ...
05/10/2026

ලේසියෙන්ම අඳුරගන්න පුලුවන් නිර්විෂ සර්පයෙක් - අරණි දත්කැටියා
𝘖𝘭𝘪𝘨𝘰𝘥𝘰𝘯 𝘢𝘳𝘯𝘦𝘯𝘴𝘪𝘴
Common Banded Kukri snake
දිගින් අඩි දෙකකට වැඩි හොඳින් වැඩුණු සර්පයෙක්.
----------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

කැබිනට් එක පිටුපස හිටපු උග්‍රවිෂ කුණකටුවා 🐍අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ ගෙදරක කැබිනට් එකක් පිටිපස්සෙ සැඟවිල ඉන්නකොට තමයි ම...
03/10/2026

කැබිනට් එක පිටුපස හිටපු උග්‍රවිෂ කුණකටුවා 🐍
අතුරුගිරිය හබරකඩ ප්‍රදේශයේ ගෙදරක කැබිනට් එකක් පිටිපස්සෙ සැඟවිල ඉන්නකොට තමයි මේ උග්‍රවිෂ කුණකටුවව ගෙදර අය දැකල තිබුණේ. මේ ගැන කරපු දැනුම්දීමකට අනුව මේ හොඳින් වැඩුණු කුණකටුවව ආරක්ෂිතව අල්ලල ඉවත්කරන්න කටයුතු කරා. මේ ගෙදර තිබුණ කවුලුවක දැලක් ගැලවිල තිබුණ කොටසකින් මේ සර්පයා ගේ ඇතුලට ඇවිල්ල ඉන්න ඇති කියල අනුමාන කරන්න පුලුවන් .
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

ලෝක සර්ප සමුළුව World Congress on Snakes 2026 🐍ලෝකෙ සර්පයින් ගැන පළවෙනි සමුළුව ඊයෙ දවසෙදි ඒ කියන්නෙ ඔක්තෝබර් 1 වෙනිදා මහ...
02/10/2026

ලෝක සර්ප සමුළුව World Congress on Snakes 2026 🐍
ලෝකෙ සර්පයින් ගැන පළවෙනි සමුළුව ඊයෙ දවසෙදි ඒ කියන්නෙ ඔක්තෝබර් 1 වෙනිදා මහනුවරදි පටන්ගත්තා. මේ මාසෙ 4 වෙනිදා වෙනකල් මහනුවර The Grand Kandyan හෝටලයෙදි පැවැත්වෙනවා. ශ්‍රී ලංකාවේ සර්පයින් සහ උරගයන් ගැන පර්යේෂණ ගොඩක් කරපු දෙස් විදෙස් ගෞරවාදරයට පත්වුණ අපේ රටේ ජ්‍යේෂ්ඨතම උරග විද්‍යාඥ ආචාර්ය ඈන්ස්ලම් ද සිල්වා මහත්මයාගෙ ප්‍රධානත්වයෙන් තමයි ඊයෙ දවසෙදි ආරම්භ වුණේ.
අපේ රටේ වගේම ජාත්‍යන්තරය නියෝජනය කරමින් රටවල් ගානක සර්පයින් ගැන විවිධ පර්යේෂණ කරන, සර්පයින් සංරක්ෂණය කරන & සර්පයින් ගැන උනන්දුවක් දක්වන විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වෙලා හිටියා.
ලෝකෙ පුරාම සර්පයින් සම්බන්ධව සිදුකරන දේවල් ගැන ඒ ඒ රටවල අයගෙ අදහස්, දැනුම & තොරතුරු බෙදාගන්න මේක හොඳ අවස්ථාවක් වුණා. ඉතින් මේ අවස්ථාවෙදි බස්නාහිර පළාතේ සර්පයින් ආරක්ෂිතව අල්ලල ඉවත්කිරීම ගැන කතාකරන්න මට සෑහෙන්න වටිනව අවස්ථාවක් ලැබුණා.
මේ විදිහෙ සමුළුවක් අපේ රටේ පැවැත්වීමේන් අපේ රටේ අනන්‍යතාවය ජාත්‍යන්තරය හමුවේ තියන්න වගේම සර්පයින් සම්භන්ධ විවිධ ක්ෂේත්‍රවල උනන්දුවක් දක්වන විශාල පිරිසක් එකම තැනකට එකතු කරන්න කටයුතු කිරීම ගැන ආචාර්ය ඈන්ස්ලම් ද සිල්වා මහත්මයා ඇතුලු මේකේ සියලුම සංවිධායකවරුන්ට මගේ ගෞරවනීය ස්තූතිය පුදකරනවා.

අපේ රටට ආවේනික ලස්සන නිර්විෂ සර්පයෙක්දෙපත් නයා / වටඋල්ලා Sri Lankan pipe snake ------------------------බස්නාහිර පළාත තුල...
01/10/2026

අපේ රටට ආවේනික ලස්සන නිර්විෂ සර්පයෙක්
දෙපත් නයා / වටඋල්ලා
Sri Lankan pipe snake
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මේ සර්පයාගෙ නම මොකද්ද ? මෙයාගෙ විෂ තත්වය කොහොමද ?මෙයාව  හඳුනගන්න පුලුවන් ලක්ෂණ මොනවද ?පහලින් comment කරගෙන යන්න බලන්න.හර...
29/09/2026

මේ සර්පයාගෙ නම මොකද්ද ?
මෙයාගෙ විෂ තත්වය කොහොමද ?
මෙයාව හඳුනගන්න පුලුවන් ලක්ෂණ මොනවද ?

පහලින් comment කරගෙන යන්න බලන්න.
හරි උත්තර හෙට රෑ 7.30 වෙනකොට මං කියනවා, එතකල් ඔයාලා දන්න දේවල් කියමු බලන්න 🐍

‼️ මේ post එක සර්පයාව අඳුරගන්න දාපු එකක් නොවන බව කරුණාවෙන් සලකන්න, මේක දාන්නෙ සර්පයින් හඳුනාගැනීමේ හැකියාව බලන්න. Comments වල හරි උත්තර වගේම වැරදි උත්තරත් තියෙන්න පුලුවන් මොකද සර්පයින් ගැන දන්න අය වගේම නොදන්න අයටත් තම තමන්ගේ දැනුම තරමින් පිළිතුරු සපයන්න අවස්ථාව දීල තියෙන්නෙ.
Post එක දැම්මට පස්සෙ දවසෙ රෑ 7.30න් පස්සෙ මම හරි පිළිතුර comment කරලා pin කරල තියනවා comment thread එකේ උඩින්ම හැමෝටම පේන විදිහට.
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

ලස්සන පාට නයි පැටියෙක් 😍🐍මාලබේ තලාහේන ප්‍රදේශයේ ගෙදරක ටයිල් කීපයක් පිටිපස්සෙ හැංගිලා ඉන්නකොට නිවැසියන් දැකල කරපු දැනුම්ද...
27/09/2026

ලස්සන පාට නයි පැටියෙක් 😍🐍
මාලබේ තලාහේන ප්‍රදේශයේ ගෙදරක ටයිල් කීපයක් පිටිපස්සෙ හැංගිලා ඉන්නකොට නිවැසියන් දැකල කරපු දැනුම්දීමකට අනුව ආරක්ෂිතව අල්ලල ඉවත්කරපු නයි පැටියා
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මුගටියාගෙන් බේරෙන්න ගෙදරකට ආව නාගයා 🐍හෝකන්දර විද්‍යාල හන්දිය ප්‍රදේශයේ ගෙදරක පරණ භාණ්ඩ තිබුණ තැනක තමයි මේ අඩි පහකට ආසන්න...
26/09/2026

මුගටියාගෙන් බේරෙන්න ගෙදරකට ආව නාගයා 🐍
හෝකන්දර විද්‍යාල හන්දිය ප්‍රදේශයේ ගෙදරක පරණ භාණ්ඩ තිබුණ තැනක තමයි මේ අඩි පහකට ආසන්න නයා හිටියේ. කලින් දවසෙ රෑ මේ ගෙදර කිට්ටුව සද්දයක් ඇහුන නිසා ගෙදර අය බලද්දි නයෙක් & මුගටියෙක්ගෙ රන්ඩුවක් දැකල තියෙනවා. කොහොම වුණත් ටිකකින් සත්තු දෙන්නම එතනින් ඉවත්වෙලා ගිහින් තිබුණා. ඒත් පහුවදා උදේ බලද්දි රෑ හිටිය නයාම ගෙදර තිබ්බ පරණ භාණ්ඩ ගොඩ ඇතුලට ඇදී යනව ගෙදර අය දැකල තිබුණා, එයාල කියපු විදිහට ඒ වෙලාවෙත් මුගටියා නයාව එලවමින් ඉඳල තියෙන්නෙ. මේ ගැන මට කරපු දැනුම්දීමකට අනුව මේ අඩි 5ක විශාල නාගයව ආරක්ෂිතව අල්ලල ඉවත්කරන්න හැකිවුණා.
මේ ගෙදර මේ ස්ථානයේම මීට මාස දෙකකට විතර කලිනුත් නැයින්නක් ඉඳල ආරක්ෂිතව ඉවත්කරා.
ඒ වීඩියෝව මේ link එකෙන් බලන්න
https://www.facebook.com/share/r/18ParMrTRo/
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මේ දෙන්නගෙන් උග්‍රවිෂ සර්පයා කව්ද ?Aද නැත්තන් Bද?ඒ සර්පයාගෙ නම මොකද්ද?පහලින් comment කරගෙන යන්න බලන්න.හරි උත්තරේ & අඳුරග...
25/09/2026

මේ දෙන්නගෙන් උග්‍රවිෂ සර්පයා කව්ද ?
Aද නැත්තන් Bද?
ඒ සර්පයාගෙ නම මොකද්ද?

පහලින් comment කරගෙන යන්න බලන්න.
හරි උත්තරේ & අඳුරගන්න විදිහ හෙට රෑ 7.30 වෙනකොට මං කියනවා, එතකල් ඔයාලා දන්න දේවල් කියමු බලන්න 🐍

‼️ මේ post එක සර්පයාව අඳුරගන්න දාපු එකක් නොවන බව කරුණාවෙන් සලකන්න, මේක දාන්නෙ සර්පයින් හඳුනාගැනීමේ හැකියාව බලන්න. Comments වල හරි උත්තර වගේම වැරදි උත්තරත් තියෙන්න පුලුවන් මොකද සර්පයින් ගැන දන්න අය වගේම නොදන්න අයටත් තම තමන්ගේ දැනුම තරමින් පිළිතුරු සපයන්න අවස්ථාව දීල තියෙන්නෙ.
Post එක දැම්මට පස්සෙ දවසෙ රෑ 7.30න් පස්සෙ මම හරි පිළිතුර comment කරලා pin කරල තියනවා comment thread එකේ උඩින්ම හැමෝටම පේන විදිහට.
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

මේ දෙන්නගෙන් නිර්විෂ සර්පයා කව්ද ?Aද නැත්තන් Bද?ඒ සර්පයාගෙ නම මොකද්ද?පහලින් comment කරගෙන යන්න බලන්න.හරි උත්තරේ & අඳුරගන...
23/09/2026

මේ දෙන්නගෙන් නිර්විෂ සර්පයා කව්ද ?
Aද නැත්තන් Bද?
ඒ සර්පයාගෙ නම මොකද්ද?

පහලින් comment කරගෙන යන්න බලන්න.
හරි උත්තරේ & අඳුරගන්න විදිහ හෙට රෑ 7.30 වෙනකොට මං කියනවා, එතකල් ඔයාලා දන්න දේවල් කියමු බලන්න 🐍

‼️ මේ post එක සර්පයාව අඳුරගන්න දාපු එකක් නොවන බව කරුණාවෙන් සලකන්න, මේක දාන්නෙ සර්පයින් හඳුනාගැනීමේ හැකියාව බලන්න. Comments වල හරි උත්තර වගේම වැරදි උත්තරත් තියෙන්න පුලුවන් මොකද සර්පයින් ගැන දන්න අය වගේම නොදන්න අයටත් තම තමන්ගේ දැනුම තරමින් පිළිතුරු සපයන්න අවස්ථාව දීල තියෙන්නෙ.
Post එක දැම්මට පස්සෙ දවසෙ රෑ 7.30න් පස්සෙ මම හරි පිළිතුර comment කරලා pin කරල තියනවා comment thread එකේ උඩින්ම හැමෝටම පේන විදිහට.
------------------------
බස්නාහිර පළාත තුල සර්පයින් ආරක්ෂිතව අල්ලා ඉවත්කරගැනීමට අවශ්‍ය ඕනම වෙලාවක දැනුම්දෙන්න
☎ 0774 078871
0752 098871
Page එක මෙතැනින් follow කරන්න
https://www.facebook.com/protectslsnakes/

Address

Colombo

Telephone

+94752098871

Website

Alerts

Be the first to know and let us send you an email when Bhasuru Prabashwara snake rescue posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Bhasuru Prabashwara snake rescue:

Shortcuts

Share