09/04/2026
උඩුගම ජාතික පාසල හා තවලම විද්‍යාරාජ විද්‍යාලය අතර දෙවන වරට පැවැත්වුණ " The battle of the heritage " මහා ක්‍රිකට් තරඟය පසුගියදා තවලම විද්‍යාරාජ විද්‍යාලීය ක්‍රීඩා පිටියේදි අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනි.
එහිදි උඩුගම ජාතික පාසල් කණ්ඩායම වෙනුවෙන් පාසලේ අදීශිෂ්‍යයන් හා පාසල හා සම්බන්ධ ව්‍යාපාරික ප්‍රජාවේ සහයෝගය නොමසුරුව ලැබුනි. එහිදි
📢 80 අපි කණ්ඩායම විසින් ක්‍රිකට් තරඟාවලිය වෙනුවෙන් පපරේ කණ්ඩායම ලබාදිම.
📢 උඩුගම DS mobile අධිපති ධනුශ්ක සේනානායක මහතා විසින් කණ්ඩායම වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහය උඩුගම sunset හෝටලයේ දි ලබාදීම.
📢 ඉන්දික සමන් කුමාර මහතා ප්‍රධාන 99 O/L කණ්ඩායම විසින් කණ්ඩායම විසින් ක්‍රීඩකයන් සඳහා තරඟයට පෙරදින හිනිදුම හෝටල් පරිශ්‍රයක නවාතැන් ලබාදීම.
📢 87 කණ්ඩායම , 89 කණ්ඩායම , 93 කණ්ඩායම හා 2000 කණ්ඩායම විසින් මුදලින් පරිත්‍යාග සිදුකිරීම.
📢 සහන මිලට බස් රථ ලබාදුන් පාසල් ප්‍රවාහන සංගමයට
📢 ඒ වගේම නන් අයුරින් සහයෝගය ලබාදුන් සියලුම දෙනාහට උඩුගම ජාතික පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ගෞරවණීය ස්තූතිය.