Physics with Amith Udayanga

  • Home
  • Physics with Amith Udayanga

Physics with Amith Udayanga Advanced level physics in Sinhala Sri Lanka

2025 භෞතික විද්‍යව පුනරීක්ෂණ නව පන්ති ආරම්භය...ජනවාරි 07 අඟහරුවදා සිට...2025 පුනරීක්ෂණ පන්තිඅඟහරුවදා - 8.30am - 4.30pmසි...
04/01/2025

2025 භෞතික විද්‍යව පුනරීක්ෂණ නව පන්ති ආරම්භය...

ජනවාරි 07 අඟහරුවදා සිට...

2025 පුනරීක්ෂණ පන්ති
අඟහරුවදා - 8.30am - 4.30pm
සිසුමග - තිස්ස

2025 සිද්ධාන්ත පන්ති
2025 සිකුරදා - 8.30am - 4.30pm
සිසුමග - තිස්ස

සති 12ක් ඇතුලත සියලුම පාඩම් ආවරනය කර ඉතාම වැදගත් කෙටි සටහනක් ලබාදීම..

ගැටලුවක් තුලම ඇති දත්ත සහ ඉඟි ඇසුරෙන් තර්කානුකූලව විසදුමක් ලබා ගැනීමට පුරුදු කරවීම...

විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍ර ලියවීම මගින් විභාග පුහුණුව...

මුල සිටම සහභාගී වන්න, භෞතික විද්‍යව ඔබෙ ප්‍රියතම විෂය වනවා නොඅනුමානයි...

අමිත් උදයංග - 071 899 0312

2026,2025,2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව...2026 නව පන්ති ආරම්භය...මිනුම් උපකරණ පාඩම ඇරඹේ ... තර...
06/10/2024

2026,2025,2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) භෞතික විද්‍යාව...

2026
නව පන්ති ආරම්භය...මිනුම් උපකරණ පාඩම ඇරඹේ ...
තර්කකනුකුලව භෞතික විද්‍යාව ඉගෙනගන්න මෙම පාඨමාලාව සමග සම්බන්ධ වෙන්න..
PHYSICS ඔබේ ප්‍රියතම විෂය වනවා නොඅනුමානයි ...

අඟහරුවාදා - 2.30am -5.00pm (1-කණ්ඩායම)
ඉරිදා - 8.00 am - 12.00 pm (2-කණ්ඩායම)

2024
ඔක්තෝම්බර් 09 බදාදා දින සිට සෑම බදාදා සහ සෙනසුරාදා දිනකම...
අනුමාන ප්‍රශ්න පත්‍ර 10ක් මගින් සියළුම පාඩම් සීඝ්‍ර පුනරීක්ෂණයට ලක්වන අතර ඔබගේ විභාග කාලය කලමනාකරණය සඳහා පුහුණුව ලබාගැනීමට හැකියාව ඇත ...

8.30 am - 10.30 am - Exam
10.30 am -4.30 pm – Discussion

2025
PAPER පන්තියේ මිනුම සහ යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්න පත්‍ර වලින් සමන්විතයි...
THEORY පන්තියේ දෝලන හා තරංග ඇරඹේ...

අඟහරුවාදා - 2.30 am -5.00 pm ( Paper class )
සිකුරාදා - 8.30 am - 4.30 pm ( Theory class )

විමසීම් -
VOICE/WHATS APP - 071 89 90 071 899 0312

2023 A/L  භෞතික  විද්‍යාව සිසු දරුවන් සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රනය... දන්න දේවල් මතක් කරගන්න.. නොදන්න දෙවල් ඉගෙන ග...
14/12/2023

2023 A/L භෞතික විද්‍යාව සිසු දරුවන් සඳහා නොමිලේ පැවැත්වෙන සම්මන්ත්‍රනය...
දන්න දේවල් මතක් කරගන්න.. නොදන්න දෙවල් ඉගෙන ගන්න සුපිරි චාන්ස් එකක්...
9.00am -11.00am පේපර් එක / 11.00am - 6.00pm සාකච්ඡා කිරිම...
MCQ 100ක් මෙ වන විට සකච්ඡා කර අවසන්...
දෙසැම්බර් 18,19,25,26 දිනයන්හිදී තවත් MCQ 200ක් සාකච්ඡා කිරිමට නියමිතයි...
සහභාගීවීම සඳහා 0718990312 ට WhatsApp පනිවිඩයක් එවන්න...

දැනට සකච්ඡා කරන ලද පේපර් 2ක පහත ලින්ක් එකෙන් කරගන්න...

https://drive.google.com/file/d/1uVn8ALkUuTVBH3LzDazaPn1P_twxxZbU/view?usp=sharing
https://drive.google.com/file/d/1P1EjfOdemEo3l4QmySHga2wX0a9-141Y/view?usp=sharing

අන්තිම සති 3න් MCQ 50 ගොඩ දාගන්න... දින 6ම සහභාගි වන්න.... නිබන්දනය සහ ආසනයක් වෙන්කරවා ගැනිමට පහත අංකයට පනිවිඩයක් එවන්න....
06/12/2023

අන්තිම සති 3න් MCQ 50 ගොඩ දාගන්න... දින 6ම සහභාගි වන්න.... නිබන්දනය සහ ආසනයක් වෙන්කරවා ගැනිමට පහත අංකයට පනිවිඩයක් එවන්න...
071 89 90 312 - Amith Udayanga.

06/12/2023

අන්තිම සති 3න් MCQ 50 ගොඩ දාගන්න පුලුවන්... දින 6ම සහභාගි වන්න.... නිබන්දනය සහ ආසනයක් වෙන්කරවා ගැනිමට පහත අංකයට WhatsApp පනිවිඩයක් එවන්න...
071 89 90 312 - Amith Udayanga.

(FYI) - උසස් පෙළ විභාග කාල සටහන - 2023(2024) මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගය සඳහා තවත් ඇත්තෙ මාසයකටත් අඩු කාලයකි....
06/12/2023

(FYI) - උසස් පෙළ විභාග කාල සටහන - 2023(2024)
මෙවර විභාගයට පෙනී සිටින දරුවන්ට විභාගය සඳහා තවත් ඇත්තෙ මාසයකටත් අඩු කාලයකි. එමනිසා ඔවුන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. තවද, හැකි උපරිම සහයෝගය ඔවුනට ලබාදෙන්න...

02/12/2023

සාමාන්‍ය පෙළ විභාගයට ඉතා හොඳ ප්‍රතිපලයක් තිබුනද, උසස් පෙළ ජීව විද්‍යාව සහ ගණිත අංශයේ සිසු සිසුවියන්ට භෞතික විද්‍යා විශය අමාරු වීමට ප්‍රදානම හෙතුවක් වන්නෙ සාමාන්‍ය පෙළ විද්‍යාව විශය යටතේ ඇති භෞතික විද්‍යාව කොටසට අඩු අවදානයක් යොමුකර තිබීමයි. උසස් පෙළ භෞතික විද්‍යාව විශය යටතේ එන පාඩම් 11න් ඉතාම වැදගත් පාඩම් 6ක් සාමන්‍ය පෙළ විද්‍යාව විශය යටතේ ඔබ නිවැරදිව අධ්‍යනය කල යුතුව ඇත.
දෙසැම්බර් මාසය තුල එම කොටස සරලව පැහැදිලි කරදී එමගින් උසස් පෙළ කොටසට පිවිසෙනු ලැබේ...

2025 නව පංති ආරම්භය - දෙසැම්බර් 04 සඳුදා - ප.ව. 2.30 - සක්‍යා උසස් අධ්‍යාපන ආයතනයෙදි...

විමසීම් -
071 89 90 312( Mr. අමිත් උදයංග)

Address


82600

Telephone

+94718990312

Website

Alerts

Be the first to know and let us send you an email when Physics with Amith Udayanga posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Physics with Amith Udayanga:

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share