Help Minuli - Liver Treatment Fund

Help Minuli - Liver Treatment Fund We are raising funds to support little Minuli’s urgent liver treatment. Every donation, share, and prayer brings hope and a chance at life. ❤️

04/03/2026
04/03/2026

මගේ පුංචි දියණියගේ ජීවිතය රකින්න අත්වැලක් වන්න!" 🙏🩺
​ අපට ජීවිතයේ අසීරුම සටනට මට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ අපගේ ආදරණීය දියණියගේ ජීවිතය බේරාගැනීමේ සටනයි.
​ඇය දැනට දරුණු අක්මා රෝගයකින් පෙළෙන අතර, ඇයගේ ජීවිතය රැක ගැනීමට නම් ඉතා ඉක්මනින් අක්මා බද්ධ කිරීමේ සැත්කමක් (Liver Transplant) සිදු කළ යුතු බව වෛද්‍යවරුන් පවසා සිටිනවා. පියෙකු ලෙස මාගේ අක්මාවෙන් කොටසක් ඇයට ලබා දීමට මා දැනටමත් සූදානම්.
​නමුත් ඉන්දියාවේදී සිදු කරන මෙම සැත්කම සහ ඒ ආශ්‍රිත වියදම් සඳහා රුපියල් ලක්ෂ ගණනක විශාල මුදලක් වැය වනවා. මනුසත් දෙරණ (Manusath Derana) ආයතනය අපගේ නිවසටම පැමිණ මාගේ දියණියගේ මෙම අසරණ තත්ත්වය පිළිබඳව කළ වැඩසටහන පහතින් නරඹන්න.
​ඔබට හැකි පමණින් මූල්‍යමය ආධාරයක් කර, මාගේ දියණියට නැවත සිනහසීමට අවස්ථාවක් ලබා දෙන ලෙස මා මුළු හදවතින්ම ඉල්ලා සිටිනවා.
​📍 ආධාර එවිය හැකි බැංකු විස්තර:
​ගිණුම් හිමියාගේ නම: PMMR Pathirana
​ගිණුම් අංකය: 70620062
​බැංකුව: ලංකා බැංකුව
​ශාඛාව: කහවත්ත
​📞 වැඩි විස්තර සඳහා අමතන්න:
0760910328
0712811848
0761970328
​රට වෙනුවෙන් කැපවුණු නිලධාරියෙකුගේ දියණියකට ජීවය ලබා දීමට ඔබ දක්වන සහයෝගය අප මුළු පවුලටම මහත් ශක්තියක්. කරුණාකර මෙම වීඩියෝව Share කර තවත් අයෙකුට දකින්න සලස්වන්න. 🇱🇰❤️ Manjula Ruwan Dilki Hansika

15/02/2026

🙏 කරුණාකර තත්පර කිහිපයක් නවතින්න 🙏
🙏 අපි වෙනුවෙන් යුද්ධයට මුහුණ දුන් මේ වීරයාට, අද තමන්ගේ දරුවාගේ ජීවිතය බේරාගන්න අපේ සහය අවශ්‍ය වෙලා තියෙනවා.🙏

🙏අපි අපේ යුතුකම කරමු නේද යාලුවනේ ? 🙏

💛 මුදල් වැය නොකර ඔබට උදව් කළ හැකියි.
💛 Without spending cash, you can make a difference.
Karuna.lk හරහා ඔබගේ Dialog Star Points donate කරන්න.

👉 Donate here:
karuna.lk/program/supportbabyminuli

🌟 ඔබගේ Dialog Star Points… ඇයගේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන්.🌟 Your Dialog Star Points can become her light.Baby Minuli...
12/02/2026

🌟 ඔබගේ Dialog Star Points… ඇයගේ ජීවිතයට ආලෝකයක් වෙන්න පුළුවන්.
🌟 Your Dialog Star Points can become her light.

Baby Minuli තවම මාස 4ක් වයස…

Only 4 months old…
She hasn’t even had the chance to truly see the world yet.

ඔබ භාවිතා නොකළ Star Points —
ඔබට ලැබුණු කුඩා reward එකක් —
ඇයගේ ජීවිතය බේරාගන්න විශාල බලාපොරොත්තුවක් වෙන්න පුළුවන්.

Your unused Star Points…
A small reward for you…
Can become a lifesaving hope for her.

💛 මුදල් වැය නොකර ඔබට උදව් කළ හැකියි.
💛 Without spending cash, you can make a difference.

Karuna.lk හරහා ඔබගේ Dialog Star Points donate කරන්න.

👉 Donate here:
https://karuna.lk/program/supportbabyminuli

අදම ඔබගේ Star Points ජීවිතයකට පරිවර්තනය කරන්න.
Today, turn your points into her tomorrow.

09/02/2026

❤️ Because of YOU, hope is moving forward…
🎉 We’ve officially crossed LKR 1,000,000! 🎉

Every share.
Every prayer.
Every rupee.
They are turning fear into hope for little Minuli.

📅 Update – 2026-02-09
📈 Progress in last 24 hours: 339,605 ❤️

🎯 Target: LKR 15,000,000 | ⏰ By March 30

💰 Yesterday: LKR 1,066,595
💰 Today: LKR 1,406,201 ✅

⏳ Still needed: LKR 13,593,798
📅 Days left: 50
🎯 Daily goal: LKR 271,875

🙏 To everyone who has already donated —
This milestone belongs to you.
You helped us reach our first million.
You are part of Minuli’s fight for life.

🤍 To those still thinking —
Even a small donation can be the reason she survives.
No amount is too small when a child’s life is at stake.

👼 Protect our little angel, Minuli.
She urgently needs liver treatment.
Time matters. Compassion matters. You matter.

👉 Donate now & share this video:
🔗 https://karuna.lk/program/supportbabyminuli.html

Let’s keep this momentum.
Let’s reach the goal — together. 💪❤️



🙏✝️☪️🕉️☸️☯️💝🩺🌍

❤️ Because of YOU, hope is moving forward📅 Update: 2024-02-08🎯 Goal: LKR 15,000,000 | By: March 30💰 Yesterday: LKR 751,2...
08/02/2026

❤️ Because of YOU, hope is moving forward

📅 Update: 2024-02-08

🎯 Goal: LKR 15,000,000 | By: March 30

💰 Yesterday: LKR 751,275
💰 Today: LKR 955,595

⏳ Remaining: LKR 14,044,405
📅 Days left: 51

📈 Daily goal: LKR 275,380

🙏 To everyone who already donated — this progress is yours.
🤝 If you’re thinking of helping — even a small amount moves us closer.

08/02/2026

Address

427/1/A, Weli Para
Thalawathugoda

Alerts

Be the first to know and let us send you an email when Help Minuli - Liver Treatment Fund posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Help Minuli - Liver Treatment Fund:

Share