26/09/2024
Dear Hotel Owners,
This is to inform you about a beach cleaning program happening this Saturday, 28th. Over 100 school students will be participating, and we kindly invite hotel owners to support the event by providing drinking water, biscuits, and some carbonated drinks for the students. Let’s work together to keep our beaches clean!
If you'd like to contribute, please contact Mr. Jaliya at 0712568372.
Thank you, gentlemen, for your support!"
2024/09/28 වන සෙනසුරාදා දින උදැසන 9 ට තංගල්ල වෙරල තිරය පිරිසිදු කිරීම කටයුතු යොදා ඇත , ඒ සඳහා හොටෙල් හිමි ඔබ සියලු දෙනා හැක අයුරින් සහ භාගි වන ලෙස ලේකම් ජාලිය වේද ආරච්චි මහතා ඔබ සැමට අරාධනා කර සිටි ... එසේම පාසල් ළමුන් 100 පමණ සහභාගී වන බැවින් හැකි අයුරින් එම ළමුන් සඳහා සිසිල් බිම , biscut පානිය ජලය හැකි අයුරින් ලබාදෙන මෙන් ඉල්ලා සිටිමි .
Jaliya WedaarachchiMahesh Kumara