Ruhunu Vijayaba College Past Pupils Association

Ruhunu Vijayaba College Past Pupils Association Welcome to the Official page of Past Pupils Association Ruhunu Vijayaba College

04/12/2025
03/12/2025

විජයබා සහෝදරත්වයේ යාත්‍රාව සමගින් අත්වැල් බැඳගන්නට ලතෙත් ඔබ සැමට ඇරයුම් ...

දෙසැම්බර් 04,05,06 දිනයන්හී දී රුහුණු විජයබා මංසන්ධියේ පිහිටුවා ඇති ආධාර එක්‍ රැස් කිරීමේ මධ්‍යස්ථානය වෙත පැමිණ දැයේ ආදරණීය දූ පුත්න්ගේ හෙට දිනය ආලෝකමත් කරනු පිණිස දායක වන්න ඔබටත් හැකියාව පවතී ...

03/12/2025

"අකුරට අත දෙමු - දරු සිත් සනසමු"
විජයබා සහෝදරත්වයේ යාත්‍රාව අද සිට ක්‍රියාත්මකයි...
පරිත්‍යාගශීලී ඔබ සැමට ආරාධනා !

03/12/2025
රුහුණු විජයබා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ සිංහ සමාජය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන සාර්ථක ලෙස පසුගියදා විද්‍යා...
09/11/2025

රුහුණු විජයබා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සහ සිංහ සමාජය එක්ව සංවිධානය කළ ලේ දන්දීමේ වැඩසටහන සාර්ථක ලෙස පසුගියදා විද්‍යාලයේදී පැවැත්විණි.

මේ සඳහා විශේෂ අනුග්‍රහය දැක්වූ ක්‍රිශාන් මෝටර්ස් අධිපති ක්‍රිශාන් මහතාටත්, Banyantree Restaurant විසල් මින්සර මහතාටත් ,
විද්‍යාලයේ විදුහල්පතිතුමන්ට ත් , සිංහ සමාජයේ සියළුම සාමාජිකයන්ටත් නන් අයුරින් උදව් උපකාර කළ සියලුම දෙනාටත්,රුධිරය පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන් සියලුම දෙනාටත් මේ සියලුම පින් අනුමෝදන් වේවා!

~ රුහුණු විජයබා විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය

05/11/2025

🎓 Congratulations to the Newly Appointed Head Prefect Board of Ruhunu Vijayaba College! 🎉

The Ruhunu Vijayaba College Old Pupils’ Association extends warm wishes to the new leaders. May your tenure bring pride, unity, and continued excellence to our alma mater. 💙✨

හැමෝම එන්න අපේ පින්බිමට පරණ මතක අලුත්කරගන්න... එදිනට රුහුණු විජයබා විද්‍යාල විද්‍යාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සඳහා න...
12/10/2025

හැමෝම එන්න අපේ පින්බිමට පරණ මතක අලුත්කරගන්න...

එදිනට රුහුණු විජයබා විද්‍යාල විද්‍යාල විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය සඳහා නව සාමාජිකයන් ලියාපදිංචියද සිදුකරනු ලැබේ.

Address

Industrial States Road, Sitinamaluwa East
Tangalle
82400

Alerts

Be the first to know and let us send you an email when Ruhunu Vijayaba College Past Pupils Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share