14/10/2025
2025 වර්ශයේ සාන්ත තෙරේසා දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් සාන්ත තෙරේසා කතෝලික තරුණ සමිතිය විසින් ඉදිකරනු ලැබූ පොල් තොරණ මෙසේ ඉදිරිපත් කරමු...
මාසයකට අධික කාලයක් දිනපතා වෙහෙසෙමින් ඉදිකරනු ලැබූ මෙම තොරණ සඳහා සහයෝගය ලබා දුන්
•නවීන් මහතා
•නෙල්සන් දබරේරා මහතා
•තල්විල පිබිදෙන සර්වෝදය ශ්‍රමදාන සමිතියේ කලමණාකාර තුමා සහ කාර්‍ය මණ්ඩලය
•ක්‍රිස්ටි ප්‍රනාන්දු මහතා
•සිනෙත් යුතික මහතා
•ප්‍රවාහන පහසුකම් සැපයූ චින්තක කුමාර සහ තිලක් රංජිත් මහත්වරු යන අයට සහ රාත්‍රි කාලයේදී ආහාර පාන සපයා දුන් ගම්වාසි සියලු දෙනාට තරුණ සමිතිය වෙනුවෙන් ස්තූතිවන්ත වෙමු.
වචනයකින් හෝ සහයෝගය ලබා දුන් සහ අගය කිරීම් දිරිගැන්වීම් සිදුකල සියලු දෙනාට සහ දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වූ තරුණ සමිතියේ අනුශාසක සමිත් ප්‍රියංකර සහ තරුණ සමිතියේ සියලුම දෙනාට මෙසේ ස්තුතිවන්ත වෙමු.