New Shine Youth Club

New Shine Youth Club Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from New Shine Youth Club, Community Organization, Hirigollegama Talawa, Talawa.

New Shine Youth Club  බක්මහ උලෙළ සදහා  සම්මාදමෙ යන ගමන් 🩵   #අවුරුදු2026  #අවුරුදුසතුට  #ගමත්එක්ක
17/04/2026

New Shine Youth Club බක්මහ උලෙළ සදහා සම්මාදමෙ යන ගමන් 🩵

#අවුරුදු2026 #අවුරුදුසතුට #ගමත්එක්ක

NEW SHINE YOUTH CLUB | Start Day 1st Meeting Hirigollegama (2026.03.25 )    #ගමත්එක්ක
08/04/2026

NEW SHINE YOUTH CLUB | Start Day 1st Meeting Hirigollegama
(2026.03.25 )

#ගමත්එක්ක

🌞🎉 හිරිගොල්ලෙගම අලුත්  අවුරුදු උත්සවය 2026 🎉🌞අවුරුදු සතුට, ගමේ එකතු වීම, හිනාවෙමින් ඉන්න මොහොතක් ❤️✨New Shine Youth Club...
07/04/2026

🌞🎉 හිරිගොල්ලෙගම අලුත් අවුරුදු උත්සවය 2026 🎉🌞

අවුරුදු සතුට, ගමේ එකතු වීම, හිනාවෙමින් ඉන්න මොහොතක් ❤️✨
New Shine Youth Club විසින් ප්‍රථම වරට සංවිධානය කරන ලද

🔥 අලුත් අවුරුදු උත්සවය 2026 🔥

📅 දිනය: අප්‍රේල් 25
📍 ස්ථානය: හිරිගොල්ලෙගම අරුණපුර ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගනයේදි
⏰ වේලාව: උදේ 8.00 සිට...
🎯 තියෙන fun activities ටික:
✔️ කොට්ට පොර
✔️ ගම හරහා දිවීම
✔️ කනා මුට්ටි ගැසීම
✔️ කඹ ඇදීම
✔️ තවත් විනෝදජනක ජන ක්‍රීඩා රැසක්!
🎤 සංගීත සංදර්ශනයක්ත් එක්ක full entertainment!

👉 යාලුවෝත් එක්ක, family එකත් එක්ක එන්න
👉 ගමේ අවුරුදු vibe එකට සෙට් වෙන්න
📢 ඔයාලා හැමෝම invite කරනවා… අනිවාර්යයෙන් එන්න! 🙌

New Shine Youth Club

-----------------------------------------------------------------

#අවුරුදු2026 #අවුරුදුසතුට #ගමත්එක්ක

03/04/2026

හිරිගොල්ලෙගම අරුණපුර NEW SHINE යව්වන සමාජය. 🤩
(2026.03.25) START 🫂

Address

Hirigollegama Talawa
Talawa
50230

Website

Alerts

Be the first to know and let us send you an email when New Shine Youth Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share