සූරියවැව කලණ දන්වැට

සූරියවැව කලණ දන්වැට Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from සූරියවැව කලණ දන්වැට, Charitable organisation, No 608, Suriyawewa.

13/03/2026
💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
17/02/2026

💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

ape dansala පින්සිදු වේවා ස්වාමීන් වහන්ස..🙏🙏🙏
15/02/2026

ape dansala පින්සිදු වේවා ස්වාමීන් වහන්ස..🙏🙏🙏

සූරියවැව කළණ දන්වැට මගින් 2026/02/14 දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී  යොව්න් දහම් සක්මන ට සහභාගී වූ දූ දරුවන් සහ ආර්...
14/02/2026

සූරියවැව කළණ දන්වැට මගින් 2026/02/14 දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී යොව්න් දහම් සක්මන ට සහභාගී වූ දූ දරුවන් සහ ආර්‍ය මහ සගරුවන උදෙසා පැවැත් වූ ආප්ප 10000 ක දන්සල..🙏🙏

13/02/2026

හෙට දින කඩුවෙල මහමෙව්නාව භාවනා අසපුවේදී පැවැත්වෙන යොව්න් දහම් සක්මනට සහභාගී වන දූ දරුවන් සහ ස්වාමීන් වහන්සේලා 50 නමක් උදෙසා ආප්ප 10000 ක් පූජා කිරීමට නියමිතයි...යොව්න් දහම් සක්මනට සහභාගී වන ඔබ සැමට දන්සලට පැමින අපගේ සන්ග්‍රහ පිලිගන්නා ලෙස සුහද සිතින් ආරාදනා කරමු...🙏🙏🙏..පින් කැමැත්තෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා 🙏🙏🙏

බෙලිඅත්ත මහමෙව්නාව භාවනා අසපුවේ අනුශාසකත්වයෙන් ,සූරියවැව,පදලන්ගල,බෙලිඅත්ත ප්‍රදේශවලින් එකතු කර ගත් ලොරි පහක් පිරවූ  සහනා...
03/12/2025

බෙලිඅත්ත මහමෙව්නාව භාවනා අසපුවේ අනුශාසකත්වයෙන් ,සූරියවැව,පදලන්ගල,බෙලිඅත්ත ප්‍රදේශවලින් එකතු කර ගත් ලොරි පහක් පිරවූ සහනාධාර ,මහියංගණය රොටලවෙල
දිව්ල පැලැස්ස හා ඒ අවට ( පව්ල් 700 කට) විපතට පත් වූ අපේම ජනතාව වෙනුවෙන් ඊයේ දිනයේදී ( 2025/12/02) බෙදා දෙනු ලැබුවා.
මේ සදහා අනුශාසකත්වය ලබාදුන් සූරියවැව ආනන්ද මිත්ත හිමියන්ටත් ,අලව්වේ ආනන්ද රතන හිමියන්ටත් සහනාධාර ලබාදුන් සියලු දෙනාට,උපකාර කල සියලු දෙනාට,දැකබලා සතුටු වූ සියලු දෙනාටත් ආයුශයෙන් වැඩෙත්වා,වර්නයෙන් වැඩෙත්වා,සැපයෙන් වැඩෙත්වා,බලයෙන් වැඩෙත්වා,දුක් පීඩා දුරුවෙත්වා,ශාන්ත සුවයට පත්වෙත්වා ....🙏🙏🙏🙏

නමෝ බුද්ධාය!!!ස්වාමීන් වහන්සේලා පනස් නමක් උදෙසා කළුතර නාගොඩ පිහිටි මහමෙව්නාව ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දානයක් තිබ්බා ඒ ද...
29/07/2025

නමෝ බුද්ධාය!!!
ස්වාමීන් වහන්සේලා පනස් නමක් උදෙසා කළුතර නාගොඩ පිහිටි මහමෙව්නාව ගිලන් භික්ෂු මධ්‍යස්ථානයේ දානයක් තිබ්බා ඒ දානෙට තමයි අපිත් සම්බන්ධ උනේ.
අපි ඒ දානෙට පීට්සා ආප්පයක් දුන්නා. ඊට පස්සේ බිත්තර ආප්ප පූජා කරා. ප්ලේන් ආප්ප පූජා කරා. ප්ලේන් ආප්ප නම් උණුවේ හැදෙන හැදෙන එක පූජා කරා. ඊට පස්සේ ලුණු මිරිස් පූජා කරා ආප්පවලට.
අතුරුපසට රත් කෙහෙල් පූජා කරා. ආස්මි පූජා කරා. අර වගේම පිඟානවලට ලෑස්ති කරලා පැනිපොල් ආප්පයකුයි. පැණි ආප්පයකුයි චොකලට් ආප්පයකුයි පූජා කරා.
සංඝ දානයෙන් පස්සේ පිරිත් අහන්න ඒ වගේම දානයට සම්බන්ධ උණ පින්වතුන් උදෙසා ආප්පදන්සලකුත් පැවැත්වුනා. ආප්ප 2500ක් වගේ හදලා පූජා කරන්න ඇති බුදුරජාණන් වහන්සේ උදෙසාත් පනස් නමකට අධික වූ භික්ෂු සංඝයා උදෙසාත් සැදැහැවතුන් උදෙසාත් මේ පූජා කළ මේ දානය, සතුටු සිතෙන් අනුමෝදන් වෙත්වා!!! නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝායුෂ සැලසේවා!!!
සියලු යහපතම සැලසේවා!!!
සියලු ධාර්මික ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් වේවා!!!
උතුම් ධර්මාවබෝධයට මේ පිනත් හේතු උපකාර වේවා!!!
ඒ වගේම පින්වතුන් කරගෙන යන උතුම් පින්කම් සියල්ලම ඉතා සුවසේ කරදරයක් බාධාවක් නැතුව ඉෂ්ඨ සිද්ධ කර ගන්න ලැබේවා!!!

Address

No 608
Suriyawewa

Website

Alerts

Be the first to know and let us send you an email when සූරියවැව කලණ දන්වැට posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share