Mr.Zero

Mr.Zero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mr.Zero, Rotawewa ,Sigiriya Road, .

07/04/2026
07/04/2026

පොල්කට්ට ඔප දැමීමෙන් පසු ලුණු දෙහි යොදා පිරිසිදු කිරීම .
පොල්කට්ටේ බෙලි මල් පානය කිරීම.

At ZeroPlastic Impact Center, Sigiriya  අලියගෙ බඩට  ප්ලාස්ටික් දැමීම සහ ඒ ප්ලාස්ටික් වලින් වෙස්මූහුනූ හැදීම.  !
17/03/2026

At ZeroPlastic Impact Center, Sigiriya

අලියගෙ බඩට ප්ලාස්ටික් දැමීම සහ ඒ ප්ලාස්ටික් වලින් වෙස්මූහුනූ හැදීම. !

16/03/2026

සීගිරි යන එන ගමනේ අලුත් නැවතුමක්!
සීගිරිය කියන්නේ අපූර්ව නිර්මාණයක්. ඒත් නොසැලකිල්ල නිසා මේ ලස්සන පරිසරයට එකතු වෙන ප්ලාස්ටික් අපද්‍රව්‍ය ලොකු තර්ජනයක් වෙලා තිබුණා.
අද දින ZeroPlastic Impact Center - Sigiriya පරිශ්‍රයේදී අපි සුවිශේෂී නිර්මාණයක් විවෘත කළා. ඒ තමයි සීගිරිය අවටින් එකතු කරගත් අපද්‍රව්‍ය වලින්ම පමණක් නිම කළ "ප්ලාස්ටික් අලියා " , ගේ බඩ ඇතුලට ප්ලාස්ටික් එකතු කරන ලෙස අලුත් කිරීමයී.

ඔබ සීගිරිය පසුකර යන ඕනෑම වෙලාවක, ඔබේ සංචාරකයින් සතු හිස් ප්ලාස්ටික් බෝතල් අපේ මේ අලි රුව තුළට දමා යන්න .

මේ බෝතල් වලට වෙන්නේ මොකක්ද? 🤔

ඔබ දමන ප්ලාස්ටික් බෝතල් සියල්ල අපි විධිමත් ලෙස ප්‍රතිචක්‍රීකරණය (Recycling) සඳහා යොමු කරනවා.

බෝතල් මූඩි (Bottle lids) අපේ මධ්‍යස්ථානයේදී සංචාරකයින්ට වෙනස්ම අත්දැකීමක් ලබා දෙමින් අලංකාර වෙස් මුහුණු බවට පත් කරනවා.

මෙම ව්‍යාපෘතිය අද සිට සියලුම සංචාරක ආයතන සඳහා නොමිලේ විවෘතයි.

පරිසරය සුරකින්නට අප ගන්නා මේ උත්සාහයට ඔබත් දායක වන්න!

📍 ස්ථානය: ZeroPlastic Impact Center, සීගිරිය.
https://maps.app.goo.gl/hCT1h8Ce9azGCqpU8

ප්ලාස්ටික් මූඩි වලින් වෙස්මූනක් හදලා ඒක අරගෙන යන්න පුලුවන් . ඔයත් එයට්‍ය් එක්ක යන්න සීගීරීයේ Zeroplastic Impact Center එ...
02/03/2026

ප්ලාස්ටික් මූඩි වලින් වෙස්මූනක් හදලා ඒක අරගෙන යන්න පුලුවන් . ඔයත් එයට්‍ය් එක්ක යන්න සීගීරීයේ Zeroplastic Impact Center එකට. ඒක මරූ අත්දැකීමක් 💚

02/03/2026

Photo එකක් ගන්න ආපු tourist කෙනෙක්, “Today I became a changemaker” කියලා යන මොහොත මෙතැනින් පටන් ගන්නවා. ඔයාත් මේ story එක බලන්න කැමතිද?

තැන අදාල නැ, වැඩේ අදාලම නෑ කලගුණ සැලකීම තමයි අරමුණ  ! 🥹🥹
11/02/2026

තැන අදාල නැ, වැඩේ අදාලම නෑ කලගුණ සැලකීම තමයි අරමුණ ! 🥹🥹

𝗜𝗺𝗽𝗮𝗰𝘁 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗯𝘆 𝗭𝗲𝗿𝗼𝗣𝗹𝗮𝘀𝘁𝗶𝗰 𝗶𝘀 𝗻𝗼𝘄 𝗼𝗽𝗲𝗻 𝗶𝗻 𝗦𝗶𝗴𝗶𝗿𝗶𝘆𝗮Launched on 5th February, the Impact Center by   is now open for tou...
09/02/2026

𝗜𝗺𝗽𝗮𝗰𝘁 𝗖𝗲𝗻𝘁𝗲𝗿 𝗯𝘆 𝗭𝗲𝗿𝗼𝗣𝗹𝗮𝘀𝘁𝗶𝗰 𝗶𝘀 𝗻𝗼𝘄 𝗼𝗽𝗲𝗻 𝗶𝗻 𝗦𝗶𝗴𝗶𝗿𝗶𝘆𝗮
Launched on 5th February, the Impact Center by is now open for tourists and visitors to learn, experience, and support Sri Lankan —all in one place.

At the Impact Center, visitors can:
- Learn traditional craftsmanship directly from local artisans
- Take part in hands-on craft experiences
- Purchase authentic crafts at the same location, directly supporting the makers

This center will also serve as a prime hub for craft training workshops & Plastic Alternatives.

Craft experiences currently available include:

- crafting
- shell jewellery crafting
-
- carving
-

We also offer a free of charge experience, where tourists can place used plastic PET bottle lids into our recycling machine and create a beautiful mask in just 6 minutes—turning waste into awareness.
The Impact Center showcases the stories and products of 100 local artisans, bringing their work, heritage, and voices together under one roof.

We invite you to visit and support craftsmen and artisans who have lost their market share due to factory-produced crafts and the invasion of plastic.

Our sincere thanks to The Intrepid Foundation for their generous support in turning this idea into a reality.

For more information:
📧 [email protected]

📞 066 222 9005

අපි ඩොලර් දීලා ප්ලාස්ටික් ඇට ගෙනෙල්ලා , ඒ ඇට වලින් අපේ මිනිස්සූ හදන සියලුම් පරිසර හිතකාමී බඩු , ප්ලාස්ටික් වලින් හදන ජාත...
31/01/2026

අපි ඩොලර් දීලා ප්ලාස්ටික් ඇට ගෙනෙල්ලා , ඒ ඇට වලින් අපේ මිනිස්සූ හදන සියලුම් පරිසර හිතකාමී බඩු , ප්ලාස්ටික් වලින් හදන ජාතියක් වෙලා. මේ වැඩේ නම් හරි යන්නම ඕන !

අපි හැමෝම කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු ලොකු වෙනසකට දැන් පාර කැපිලා තියෙනවා. ජාතික පාරිසරික පනතට ගෙනාපු අලුත් සංශෝධනවලට...
01/01/2026

අපි හැමෝම කාලයක් තිස්සේ බලාපොරොත්තු වුණු ලොකු වෙනසකට දැන් පාර කැපිලා තියෙනවා. ජාතික පාරිසරික පනතට ගෙනාපු අලුත් සංශෝධනවලට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණා. මේක ප්ලාස්ටික් දූශනයෙන් තොර ලෝකයක් වෙනුවෙන් (ZeroPlastic Movement) අපි දිගින් දිගටම කරපු සටනේ ලොකු ජයග්‍රහණයක්.

1. මොකක්ද මේ (Extended Producer Responsibility) කියන්නේ?

සරලවම කිව්වොත්, මින්පස්සේ තමන් විකුණන ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම්වලට ඒවා හදපු සමාගම් වගකියන්න ඕනේ. ඒක නීතියක් වෙනවා.

- ප්ලාස්ටික් බෝතල් සහ ඇසුරුම් වෙළඳපොළට එවන නිෂ්පාදකයින්ට ඒවා ආපහු එකතු කරගන්න දැන් නීත්‍යානුකූල වගකීමක් තියෙනවා.

- මේ සමාගම් දැන් ප්ලාස්ටික් එකතු කරන පද්ධතිවලට සහ ප්‍රතිචක්‍රීකරණය කරන මධ්‍යස්ථානවලට ආයෝජනය කරන්න වෙනවා.
- පුංචි ප්ලාස්ටික් බෝතල් වෙනුවට නැවත පාවිච්චි කරන්න පුළුවන් හෝ ලොකු බෝතල් හඳුන්වා දෙන්නත්, පරිසර හිතකාමී ඇසුරුම් ගැන හිතන්නත් ඔවුන්ට සිද්ධ වෙනවා.

- ප්ලාස්ටික් එකතු කරන වැඩසටහන් සහ පිරිසිදු කිරීම් කරන සංවිධානවලට උදව් කරන්නත් මේ සමාගම්වලට දැන් වගකීමක් තියෙනවා.

2. මේකෙන් අපිට ලැබෙන වාසිය මොකක්ද?

මේ අලුත් නීතිය නිසා ප්ලාස්ටික් එකතු කරන සහ ප්‍රතිචක්‍රීකරණය කරන අයට ස්ථාවර ආදායමක් ලැබෙනවා වගේම ඒ පද්ධතිය තවත් ශක්තිමත් වෙනවා. ප්ලාස්ටික් අපතේ යන එක අඩුවෙලා නැවත පාවිච්චිය වැඩි වෙනවා. පරිසර දූශනය සැලකියයුතු ප්‍රමානයකින් අඩු වේවී.

එකතුවෙලා හඬක් නැගුවොත් උබලට අපිට රට වෙනුවෙන් "වෙනසක්" කරන්න පුළුවන් කියන එකයි.
නොයෙකුත් ප්‍රශ්න මැද මේ වැඩේ ලොකුම බර ඇද්ද පරිසර අදිකාරියට විශේශයින් ස්තූතී කරන්න ඕන. මොකද මේක නවත්වන්න තිබුන බලවේග ගැන හොදටම අපි දැනුවත් නිසා. මෙම වැඩේ කිරීම සම්භන්දව පවතින රජයට ද විශේශ ස්තූතීය අපි දිය යුතුමයී.

හැබැයි ඇත්තම වැඩේ පටන් ගන්නේ දැන්. මේ නීති හරියට ක්‍රියාත්මක වෙනවද කියලා බලන එක තමයි අපේ මීළඟ ලොකුම වගකීම.

ප්‍රවීණ ශිල්පීන්ගේ මඟපෙන්වීම යටතේ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන මෙම ප්‍රායෝගික පුහුණුවෙන් පසු, ZeroPlastic ජාලය හරහා ...
23/12/2025

ප්‍රවීණ ශිල්පීන්ගේ මඟපෙන්වීම යටතේ සම්පූර්ණයෙන්ම නොමිලේ පවත්වනු ලබන මෙම ප්‍රායෝගික පුහුණුවෙන් පසු, ZeroPlastic ජාලය හරහා ඔබට වෙළඳපොළ අවස්ථාවන් ද හිමිවනු ඇත.
ලියාපදිංචිය දැන් විවෘතයි! සීමිත පිරිසක් පමණක් තෝරා ගැනෙන බැවින් අදම ලියාපදිංචි වන්න.

🔗 https://forms.gle/ggPArEwMVW9ZCvLE7

ZeroPlastic Movement වැඩක් !

වගකීම් ඉටු නොකරන රාජ්‍යා සේවය සහ 94% සාක්ශරතාවයේ තරම පෙනවන පින්තූරයකී !
20/11/2025

වගකීම් ඉටු නොකරන රාජ්‍යා සේවය සහ 94% සාක්ශරතාවයේ තරම පෙනවන පින්තූරයකී !

Address

Rotawewa ,Sigiriya Road

Website

Alerts

Be the first to know and let us send you an email when Mr.Zero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

  • Want your organization to be the top-listed Non Profit Organization?

Share