Black Antz youth club

Black Antz youth club මනුසත්කමින් පෙරට ��

BLACK ANTZ YOUTH CLUB  proudly present,වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼රසික ලියනාරච්චි සඳහා අනුග්‍රහයඋපාලි...
14/04/2026

BLACK ANTZ YOUTH CLUB proudly present,

වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼

රසික ලියනාරච්චි සඳහා අනුග්‍රහය
උපාලි මැණික් - කලවාන💎

රාත්‍රී 7.00 සිට දෙල්වල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.
ඔබ සැමට ආරාධනා..🫵🏻

ANTZ YOUTH CLUB 🐜

GIVE UP💪🏻
#♥️🖤

13/04/2026

BLACK ANTZ YOUTH CLUB proudly present,

සිහින රාත්‍රිය🪄🌼
අප්‍රේල් 16
මෙදා සැරේ අවුරුද්ද සේනක ක්‍රිස්බන් ප්‍රමුඛ Purple range රහට ♥️
රාත්‍රී 7 සිට දෙල්වල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.
ඇවිත්ම බලන්න 🪄🫵🏻

ANTZ YOUTH CLUB 🐜

GIVE UP💪🏻
#♥️🖤



#අවුරුදු

BLACK ANTZ YOUTH CLUB  proudly present,වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼සංගීත කණ්ඩායම සඳහා අනුග්‍රහයචමිල මැ...
11/04/2026

BLACK ANTZ YOUTH CLUB proudly present,
වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼

සංගීත කණ්ඩායම සඳහා අනුග්‍රහය
චමිල මැණික් - නිවිතිගල💎

රාත්‍රී 7.00 සිට දෙල්වල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.
ඔබ සැමට ආරාධනා..🫵🏻

ANTZ YOUTH CLUB 🐜

GIVE UP💪🏻
#♥️🖤


BLACK ANTZ YOUTH CLUB  proudly present,වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼අප්‍රේල් 16Purple range රහට ♥️රාත්‍...
10/04/2026

BLACK ANTZ YOUTH CLUB proudly present,

වසන්ත උදානය සහ සිහින රාත්‍රිය දෙවන දිගහැරුම 🪄🌼
අප්‍රේල් 16
Purple range රහට ♥️
රාත්‍රී 7.00 සිට දෙල්වල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.
ඔබ සැමට ආරාධනා..🫵🏻

ANTZ YOUTH CLUB 🐜

GIVE UP💪🏻
#♥️🖤

"බක්මහ සිරිය සිත්සේ විඳගන්නට"🌾🌼මෙදා සැරේ අවුරුද්ද BLACK ANTZ අපිත් එක්ක 🐜🔥අප්‍රේල් 16 දවස පුරා දෙල්වල මහා විද්‍යාලයීය ක්...
10/04/2026

"බක්මහ සිරිය සිත්සේ විඳගන්නට"🌾🌼

මෙදා සැරේ අවුරුද්ද BLACK ANTZ අපිත් එක්ක 🐜🔥

අප්‍රේල් 16 දවස පුරා දෙල්වල මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී.

GIVE UP💪🏻
ANTZ YOUTH CLUB 🐜♥️

අප යෞවන සමාජයේ අනුශාසක දෙල්වල ශ්‍රී නිකේතාරාමයේ විහාරාධිපති ,මෝදරවානේ ප්‍රේමරතන ස්වාමීන් වහන්ස,ඔබ වහන්සේට නිදුක් නීරෝගී ...
27/03/2026

අප යෞවන සමාජයේ අනුශාසක
දෙල්වල ශ්‍රී නිකේතාරාමයේ විහාරාධිපති ,
මෝදරවානේ ප්‍රේමරතන ස්වාමීන් වහන්ස,

ඔබ වහන්සේට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් ♥️🎂🥳

Many Happy return of the day 💐🎂🥳

ANTS YOUTH CLUB🖤🐜

GIVE UP🤟🏻

මෙදා සැරේ අප්‍රේල් 16 මොකද වෙන්නේ ?🤔  ANTS YOUTH CLUB🐜   GIVE UP🤟🏻 #♥️🖤
13/02/2026

මෙදා සැරේ අප්‍රේල් 16 මොකද වෙන්නේ ?🤔

ANTS YOUTH CLUB🐜

GIVE UP🤟🏻
#♥️🖤

15/12/2025

මනුසත්කමින් පෙරට
BLACK ANTZ අපි,
දෙවන ක්‍රියාන්විතය 🪄

රත්නපුර දිමියාව නෙලුම්ගම ගංවතුරෙන් අවතැන් වූ අපේම මිනිසුන් වෙනුවෙන් 2025 / 12 / 03 වන දින රාත්‍රී ආහාරය පිළියෙල කර ලබා දීම. ♥️🐜

අප විශ්වාස කර සහයෝගය දැක්වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි 💐🙏🏻

කලු කුහුඹු රොත්තක් සේ අපි එකට ගොඩනැගෙමු.
මනුෂ්‍යත්වයට ස්වභාවධර්මය ත් යටයි.

ANTZ YOUTH CLUB
UP
♥️🐜



03/12/2025

මනුසත්කමින් පෙරට
BLACK ANTZ අපි,
දහසක් බාධක මධ්‍යයේ , දුෂ්කර කම්කටොලු මැදින් ගම්පොළ හෙලසිරිගමේ අපේම මිනිසුන් වෙනුවෙන් සරණක් වන්නට ගිය වගයි.!! ♥️🐜

අප විශ්වාස කර සහයෝගය දැක්වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි 💐🙏🏻

කලු කුහුඹු රොත්තක් සේ අපි එක ගොඩනගමු.
මනුෂ්‍යත්වයට ස්වභාවධර්මය ත් යටයි.



♥️🐜




02/12/2025

මනුසත්කමින් පෙරට
BLACK ANTZ අපි ගම්පොළට ♥️🐜

අප විශ්වාස කර සහයෝගය දැක්වූ ඔබ සැමට බෙහෙවින්ම ස්තූතියි 💐🙏🏻

කලු කුහුඹු රොත්තක් සේ අපි එක ගොඩනගමු.
මනුෂ්‍යත්වයට ස්වභාවධර්මය ත් යටයි.



♥️🐜



Address

Delwala
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Black Antz youth club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share