Leven Friends Club

Leven Friends Club work for the village

අද තමයි දවස 💙💙💙💙
14/04/2026

අද තමයි දවස 💙💙💙💙

ලෙවන් ෆ්‍රෙන්ඩ්ස් සූර්ය මංගල්‍යය 2026 🎉2026.04.15 දින උදෑසන 7 සිට දවස පුරාලොකු පොඩි හැමෝටම රසවත් ජන ක්‍රීඩා රැසක් සමඟ වි...
08/04/2026

ලෙවන් ෆ්‍රෙන්ඩ්ස් සූර්ය මංගල්‍යය 2026 🎉

2026.04.15 දින උදෑසන 7 සිට දවස පුරා
ලොකු පොඩි හැමෝටම රසවත් ජන ක්‍රීඩා රැසක් සමඟ විනෝදයෙන් පිරිපුන් අවුරුදු උත්සවයක් ර/තුන්අඳහේන විද්‍යාලීය ක්‍රීඩා පිටියේ ඔබ වෙනුවෙන් සූදානම් වෙලා තියෙනවා 🙌

🌙 රාත්‍රී 8 සිට සංගීත සැණකෙලිය
Eheliyagoda EAR Live Music Band සමඟ
නදීර දිල්ෂාන්, රංග සොයිස, රෝෂන් රෝජා, සඳුනිකා සෙව්වන්දි, මයන් රංග, D.D. චාමර, දිලක්ෂ, කලාරා වැනි ජනප්‍රිය ගායකයන් සමඟ අමතක නොවන රාත්‍රියක් 🎶🔥

කථනයෙන් අනුර ඇතුලත්මුදලි,
නර්ථනයෙන් Sarasi Dancing කණ්ඩායමත් එක්ක දවස පුරා ආතල් එක non-stop 🔥

මේ පීඩාකාරී තත්ත්වයන් අතරදී
ඔබේ මානසික සුවය වැඩි කරගන්න, හිතට සැනසීමක් ගන්න…
👉 මතක තියාගන්න අප්‍රේල් 15 ❤️

ර/තුන්අඳහේන විද්‍යාලීය ක්‍රීඩා පිටියට එන්න… අපි එක්ක සතුටින් අවුරුදු සමරමු! 😍

21/11/2025

START 🫀

19/08/2025

A Change Coming Soon
(Ready To Boys And Girls) 😌🥰

සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය... 🩷          (Leven Friends)
22/04/2025

සිඟිති අවුරුදු කුමරා සහ කුමරිය... 🩷

(Leven Friends)

💖💖🤩🤩
07/04/2025

💖💖🤩🤩

04/04/2025

Yasith Kelambi Arachchi 💖

2K25 අප්‍රේල් මස 16 වැනි දින උදෑසන 7 සිට දවස පුරා ර/තුන්අඳහේන විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.. 💖💖 Saliya D WithKi...
04/04/2025

2K25 අප්‍රේල් මස 16 වැනි දින උදෑසන 7 සිට දවස පුරා ර/තුන්අඳහේන විද්‍යාලීය ක්‍රීඩා පිටියේ දී පැවැත්වේ.. 💖💖
Saliya D WithKiriella Friends සංගීත කණ්ඩායමත් සමඟ ගායක ගායිකාවන් රැසක් සමඟින් රාත්‍රී හෝරාව ගත කරන්න මේ ඔබ සැමට කරන සුහඳ ආරාධනාවයි...

Address

Thunadahena, Dhodampe, Rathnapura
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Leven Friends Club posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share