Rathnapura Api - රත්නපුර අපි

Rathnapura Api  -  රත්නපුර අපි රත්නපුරේ ලස්සන තැන් 🌿 | රස කෑම 🍛 | Local updates 📰
Rathnapura life එක එකම තැනකින්🔥
Follow කරන්න ❤️ | Promotions සඳහා inbox 📩
(2)

සුභ උදෑසනක්! 🌸✨​මේ සාමකාමී විහාර බිමේ දසුනෙන් ලැබෙන නිස්කලංක බව, ඔබේ මුළු දවසටම මහත් ශක්තියක් සහ ආලෝකයක් වේවා! 🌅🙏​අද දවස...
28/05/2026

සුභ උදෑසනක්! 🌸✨

​මේ සාමකාමී විහාර බිමේ දසුනෙන් ලැබෙන නිස්කලංක බව, ඔබේ මුළු දවසටම මහත් ශක්තියක් සහ ආලෝකයක් වේවා! 🌅🙏

​අද දවස ඔබට තවත් අලුත් ආරම්භයක්. ජීවිතයේ හැම මොහොතකම වටිනාකම තේරුම් ගෙන, සියලු බාධක හා අභියෝග ධෛර්යයෙන් ජය ගන්න. ඔබේ සිහින කරා සතුටින් හා සාමකාමීව ළඟා වීමට අද දින ඔබේ පියවර ස්ථිරව තබන්න. 💪❤️

​ඔබේ මාවත සෑම විටම ආලෝකමත් වේවා! ✨🌿


අද 20K (විසිදහසක) අපේම පවුලක් එකතු වෙලා! ❤️✨​බිංදුවෙන් පටන් ගත්තු Rathnapura Api පිටුවේ මේ ගමන, අද මේ තරම් දුරක් රැගෙන එ...
28/05/2026

අද 20K (විසිදහසක) අපේම පවුලක් එකතු වෙලා! ❤️✨

​බිංදුවෙන් පටන් ගත්තු Rathnapura Api පිටුවේ මේ ගමන, අද මේ තරම් දුරක් රැගෙන එන්න අපිත් එක්ක එකතු වුණු, Like එකකින්, Comment එකකින්, Share එකකින් ශක්තියක් වුණු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තූතියි! 🙏🌸

​රත්නපුරේ අපේ සුන්දරත්වය, අපේ මිනිස්සුන්ගේ වටිනාකම ලෝකයටම ගෙනියන්න ඔයාලා දෙන මේ සහයෝගය උපරිමයි. මේක තවත් එක කඩඉමක් විතරයි... ඉදිරියට තවත් අලුත් වැඩ, ලස්සන දේවල් ගොඩක් ඔයාල වෙනුවෙන් අරන් එන්න අපි සූදානම්! 🚀🎯

​දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. මේ ගමන අපි එකටම යමු! 🥰👇

28/05/2026

මීදුමෙන් වැහුණු කඳු ගැටයි, මේ හුරුපුරුදු පාරයි.. ❤️ රත්නපුරේ අපේ කෙල්ලන්ගේ ලස්සනම මතකයන් හැංගුනු තැන මෙතන නේද? දන්න අය කමෙන්ට් එකක් දාගෙන යමු! 👇✨

ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්, හැම උදෑසනක්ම නව බලාපොරොත්තුවක ඇරඹුමක්.. 🙏✨​සිත නිවා, අලුත් දවසක් ජය ගන්න අදත් ඔබේ මනස ශක්...
28/05/2026

ජීවිතේ කොච්චර කාර්යබහුල වුණත්, හැම උදෑසනක්ම නව බලාපොරොත්තුවක ඇරඹුමක්.. 🙏✨

​සිත නිවා, අලුත් දවසක් ජය ගන්න අදත් ඔබේ මනස ශක්තිමත් කරගන්න. රත්නපුර අපි සියලු දෙනාටම සාමය සතුට පිරි සුභ උදෑසනක් වේවා!

27/05/2026

දිව්‍යලෝකයක් වගේ ලස්සන අපේ රත්නපුරේ... ☁️👑
​නිල්පාට කඳු වැටි මැද්දෙන්, වලාකුළු අතරින් මතුවෙන සමන් දෙවි ප්‍රතිමාව. මේ පින්බර දසුන දැක්කම හිත නිවිලා යනවා නේද?
​ඔයාලත් මේ ලස්සන තැනට ගිහින් තියෙනවා නම් Comment එකක් දාගෙන යන්න. 👇✨

"අද කොහේද හොඳම දන්සල් තියෙන්නේ?""කෑම දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් තියෙන්නේ කොයි හරියෙද?"​හැමෝම හොයන, හැමෝම අපෙන් අහපු රත්...
27/05/2026

"අද කොහේද හොඳම දන්සල් තියෙන්නේ?"
"කෑම දන්සල්, අයිස්ක්‍රීම් දන්සල් තියෙන්නේ කොයි හරියෙද?"

​හැමෝම හොයන, හැමෝම අපෙන් අහපු රත්නපුර අවට වෙසක් දන්සල් සේරම එකම තැනකට එකතු කරලා රහස් ලැයිස්තුවක් හැදුවා. එක එක පෝස්ට් හොය හොයා රස්තියාදු වෙන්න ඕනේ නෑ, හැම විස්තරයක්ම මේ පින්තූර ඇතුළේ තියෙනවා! 😉👇

​👉 පින්තූර ටික එකින් එක බලන්න. ඔයාලා යන්න ප්ලෑන් කරලා තියෙන්නේ මේවයින් කීවෙනි පින්තූරේ තියෙන දන්සලටද කියලා Comment එකක් දාගෙන යන්න බලන්න!

​(මේක මිස් කරගන්න අකමැති ඔයාගේ සෙට් එකටත් දැන්ම Share කරලා තියන්න ↗️)


27/05/2026

මේක පාරක් නෙවෙයි, හීනයක්... ✨☁️
​රත්නපුරේ රස්නෙන් මිදිලා, මීදුම අස්සෙන් කඳු මුදුනකට ඇදිලා යන මේ ලස්සනම ලස්සන පාරේ ඔයා යන්න ආසම කාත් එක්කද?
​ඒ Travel Partner ව දැන්ම මෙතන Tag කරන්න. 💚🚗

26/05/2026

සිරිපා මළුවෙන් පටන් ගන්නා කළු ගඟේ මුල්ම අඩවිය... 🌊🍃
මේ පුංචි දොළ පාර දවසක මහා ගඟක් වෙලා මුහුදට යනවා කියල හිතන්නත් පුදුමයි නේද?
ඔයා දන්නවද මේ කොහේද කියල ? 👇❤️


🌊 රත්නපුරයට සුබ උදෑසනක්! 🌧️👇කළු ගඟේ ජල මට්ටම නැවතත් සෙමින් සෙමින් ගංවතුර අවදානම් මට්ටම දෙසට ගමන් කරමින් පවතිනවා.​වත්මන් ...
26/05/2026

🌊 රත්නපුරයට සුබ උදෑසනක්! 🌧️👇

කළු ගඟේ ජල මට්ටම නැවතත් සෙමින් සෙමින් ගංවතුර අවදානම් මට්ටම දෙසට ගමන් කරමින් පවතිනවා.

​වත්මන් ජල මට්ටම: 4.990 m ⬆️
​අනතුරු ඇඟවීමේ මට්ටම: 5.20 m

​ජල මට්ටම වේගයෙන් ඉහළ යන නිසා පහත් බිම්වල සහ ගඟ අවට සිටින පිරිස් මේ උදෑසන මඳක් අවධානයෙන් සිටින්න. ආපදා කළමනාකරණ අංශවල නිවේදන ගැන සැලකිලිමත් වන්න.

​ඔබේ ප්‍රදේශයේ වැසි තත්ත්වය කෙසේද? පල්ලෙහායින් Comment එකක් දාගෙන යන්න. 👇


#රත්නපුර #රත්නපුරඅපි
​ #ගංවතුර

Address

Rathnapura
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Rathnapura Api - රත්නපුර අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share