Sivali Prefects' OBA

Sivali Prefects' OBA Official page of Sivali Prefects’ OBA
Bringing together leaders of the past to support the present and shape the future.

Sivali Past Prefects Avurudu’26 🌞🌾Celebrating the vibrant Sinhala & Tamil New Year traditions! Sivali Past Prefects Avur...
17/04/2026

Sivali Past Prefects Avurudu’26 🌞🌾

Celebrating the vibrant Sinhala & Tamil New Year traditions!
Sivali Past Prefects Avurudu'26 was proudly hosted by Sivali 2017-25 Prefects Old Boys’ Association - uniting us in shared heritage and timeless bonds.

Cherish these unforgettable moments in our exclusive album!

Photographer - Memotions - Event Photographer
Hydration Partner - Pearl Water
Beverage Partner - Chello Dairy
Food Partner - Mallika Bakers

Sivali Past Prefects Avurudu’26 🌞🌾Celebrating the vibrant Sinhala & Tamil New Year traditions! Sivali Past Prefects Avur...
16/04/2026

Sivali Past Prefects Avurudu’26 🌞🌾

Celebrating the vibrant Sinhala & Tamil New Year traditions!
Sivali Past Prefects Avurudu'26 was proudly hosted by Sivali 2017-25 Prefects Old Boys’ Association - uniting us in shared heritage and timeless bonds.

Cherish these unforgettable moments in our exclusive album!

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිනාවෙන්, සතුටින්, ආදරයෙන් පිරි,සෞභාග්‍යයෙන් හා ආශීර්වාදයෙන් නිරතුරුව සෙරෙන සුබ...
14/04/2026

ලැබුවා වූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සිනාවෙන්, සතුටින්, ආදරයෙන් පිරි,
සෞභාග්‍යයෙන් හා ආශීර්වාදයෙන් නිරතුරුව සෙරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🌞🌾

Wishing you a Happy Sinhala & Hindu New Year filled with smiles, joy, and love may your days be blessed with prosperity and endless happiness! ✨

සීවලී Past Prefects අවුරුදු උදාව අදයි!!!🌞🌾අවුරුද්දටත් කලින් අවුරුදු අරගෙන! ✨අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, ...
12/04/2026

සීවලී Past Prefects අවුරුදු උදාව අදයි!!!🌞🌾

අවුරුද්දටත් කලින් අවුරුදු අරගෙන! ✨

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින, එනම් අද දින පූර්වභාග 8.00 සිට සීවලී වැව් ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

සීවලී Past Prefects අවුරුදු උදාවටතව දින 01 යි 🌞🌾අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු...
11/04/2026

සීවලී Past Prefects අවුරුදු උදාවට
තව දින 01 යි 🌞🌾

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින පූර්වභාග 8.00 සිට සීවලී වැව් ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

සීවලී Past Prefects අවුරුදු උදාවටතව දින 02 යි 🌞🌾අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු...
10/04/2026

සීවලී Past Prefects අවුරුදු උදාවට
තව දින 02 යි 🌞🌾

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින පූර්වභාග 8.00 සිට සීවලී වැව් ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

සීවලී Past Prefects අවුරුදු උදාවටතව දින 03 යි 🌞🌾අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු...
09/04/2026

සීවලී Past Prefects අවුරුදු උදාවට
තව දින 03 යි 🌞🌾

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින පූර්වභාග 8.00 සිට සීවලී වැව් ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

ලියාපදිංචි වීම් අවසන් දිනය අදයි!!! 🌞🌾* ලියාපදිංචි වීමට : https://forms.gle/LDhiFso4zLJPLMJZ7අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අ...
08/04/2026

ලියාපදිංචි වීම් අවසන් දිනය අදයි!!! 🌞🌾*

ලියාපදිංචි වීමට :
https://forms.gle/LDhiFso4zLJPLMJZ7

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින පූර්වභාග 8.00 සිට සීවලී වැව ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

07/04/2026

ලියාපදිංචි වීම් අවසන් දිනයට
තව දින 01

ලියාපදිංචි වීමට :
https://forms.gle/LDhiFso4zLJPLMJZ7

අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර, අවුරුදු ක්‍රීඩා, අවුරුදු කැවිලි පෙවිලි පිරුණු අමතක නොවන මතක ගොන්නක් එකතු කරගන්න අපිත් එක්ක එකතු වෙන්න!🌞

බක් මස 12 ඉරු දින පූර්වභාග 8.00 සිට සීවලී වැව ඉස්මත්තේ සහ ක්‍රීඩාංගණයේදී!

එදා වගේම අළුත් විදියට අරලිය සෙවණේදී හමුවෙමු!

Address

Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Sivali Prefects' OBA posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share