Lions Club Of Kumbuka Dynamic Eagles

Lions Club Of Kumbuka Dynamic Eagles Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Lions Club Of Kumbuka Dynamic Eagles, Charitable organisation, 10, Egodahena Road,, Ratmalana.

10/03/2026

අප සිංහ සමාජයේ මාසික රැස්වීම සහ ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිල පිවිසුම් උත්සවය අවස්ථාවේදී කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ වත්මන් භාන්ඩාගාරික සිංහ දුමින්ද ගමගේ මහතාගේ පුතු වන දොවිදු චිරන්දිත් පුතා ගායනා කල ගීතයක් 🎤🎙️
Duminda Gamage
Mudhitha Probhodhani .

10/03/2026

අප සිංහ සමාජයේ මාසික රැස්වීම සහ ප්‍රාදේශීය සභාපතිවරයාගේ නිල පිවිසුම් උත්සවය අවස්ථාවේදී කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ වත්මන් සභාපති සිංහ දිනේෂ් ලක්මාල් මහතාගේ දියනිය දිනුලි බිහන්සා ගායනා කල ගීතයක් 🎤🎙️

https://youtu.be/t9P8B3uSRJE?si=BsvfDVZDCtz_jf3K

Bimali Yohanika

08/03/2026

සිහ තරු රැයක් 2026
2026/03/07

කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය නියොජනය කරමින් සිහ තරු රැය වර්ණවත් කල සිංහ මලින්ද හර්ෂජීව 🎷🎷🎷

08/03/2026

සිහ තරු රැයක් 2026
2026/03/07

එම රාත්‍රිය වර්ණවත් කරමින් කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය නියොජනය කරමින් සිංහ සිතාර සදරුවන් ගායනය කල ගීතයක් 🎼🎼🎼🎼🎙️🎤

දිස්ත්‍රික් 306 D2 කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් 2026/01/29 දින දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ගංවතුරෙන් අවතැන් වූ...
03/02/2026

දිස්ත්‍රික් 306 D2
කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් 2026/01/29 දින දෙකටන ප්‍රාථමික විද්‍යාලයේ ගංවතුරෙන් අවතැන් වූ දරුවන් සදහා පාසල් බෑග් සහ පාසල් දරුවන් සදහා සපත්තු ලබා දීමේ ව්‍යාපෘතියක් එම විදුහල් භූමියේදී පැවැත්විය.

මෙම අවස්ථාව සදහා සහාභාගී වූ කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ වත්මන් සභාපති සිංහ දිනේෂ් ලක්මාල් මහතා සහ මෙම ව්‍යාපෘතියේ ව්‍යාපෘති සභාපති සිංහ සිතාර සදරුවන් මහාතා හට ස්තුතියි පුදකරමි
තවද මෙහිදී මෙම පාසල සම්බන්ධ කර අපට සහයෝගය දැක්වු Lasitha Ramyaka Perera මහතාටද මේ මොහොතේ ස්තුතියි පුදකරමි.

Sithara Sandaruwan Kahatapitiya
Bimali Yohanika
Lasitha Samaraweera
Darshana Sampath
Tharindu Ukwattha
Yoshan Weerakkody
Sanjaya Gunasekera
Malinda Harshajeewa
Indika Kohilamulla
Harsha Galhena
Shashi Ruwanthika Kahatapitiya
Duminda Gamage




දිස්ත්‍රික් 306 D2 ප්‍රාදේශීය අංක 6 කලාප 2කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ ගංවතුරෙන්  අවතැන් ...
02/12/2025

දිස්ත්‍රික් 306 D2 ප්‍රාදේශීය අංක 6 කලාප 2
කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය

හංවැල්ල – පහත්ගම ප්‍රදේශයේ ගංවතුරෙන් අවතැන් වූ ජනතාව සඳහා කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් පිසූ ආහාර සහ පානීය ජල බෝතල් ,වියලි අහාර බෙදාදීමේ ව්‍යාපෘතියක් 2025/12/01 දින සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

මෙහිදී ගංවතුරින් අවතැන්වු පවුල් වෙත පහත ද්‍රව්‍ය බෙදාදීම සිදු විය:

🍱 කෑම පැකට් – 600
💧 පානිය ජල බෝතල් – 400
📦 වියලි ආහාර මලු කිහිපයක්

විශේෂ ස්තුතිය,

🦁 කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සියලුම සාමාජික සමාජිකාවන්ට සහ පවුලේ සමාජිකයන්ට

🦁 ප්‍රාදේශීය අංක 6 ප්‍රාදේශීය සභාපති – සිංහ නිලන්ත පීරිස් මහතා

🦁 හොරණ මිඩ් සිටි වත්මන් සභාපති – සිංහ අකිල උක්වත්ත මහතා

🦁 GMT සම්බන්ධිකාරක – සිංහ හර්ෂ ගල්හේන මහතා

කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ තවත් මානවත්ව සේවයක් – අංශභාග රෝගී දරුවෙකුට ප්‍රයෝජනවත් වෛද්‍ය උපකරණයක් පිරිනැමේ2025 නො...
24/11/2025

කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ තවත් මානවත්ව සේවයක් – අංශභාග රෝගී දරුවෙකුට ප්‍රයෝජනවත් වෛද්‍ය උපකරණයක් පිරිනැමේ

2025 නොවැම්බර් 24 — කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් සිදුකරන ලද තවත් මනුෂ්‍යත්ව පදනම් වූ ව්‍යාපෘතියක් අද දින නාරාහේන්පිට ආසිරි රෝහලේ පරිශ්‍රයේදී ක්‍රියාත්මක විය. එහිදී ව්‍යාපෘති සභාපති වශයෙන් සිංහ අමර කොහිලමුල්ල මහතා කටයුතු කල අතර කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ වත්මන් සභාපති සිංහ දිනේෂ් ලක්මාල් මහතාද මෙම අවස්ථාව සදහා සහාභාගී විය

මෙහිදී අම්පාර ප්‍රදේශයේ ජීවත්වන අංශභාග රෝගී තත්වයෙන් පෙලෙන අවුරුදු හතරක් වූ දරුවකු සඳහා ඔහුගේ සුවය ප්‍රවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වන විශේෂ වෛද්‍ය උපකරණයක් පිරිනැමීම සිදු කෙරිණි. මෙම ආධාරය ලබා දීමට අවශ්‍ය මුදල් සපයා තිබුණේ කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සාමාජිකයින්ගේ මූල්‍යම සහයෝගයෙන් ය.


2025/11/16 වන දින කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් පැවැත්වු සාර්ථක ව්‍යාපෘතියක් වන දියවැඩියා සායනය අක්ෂි සායනය මේ...
17/11/2025

2025/11/16 වන දින කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජය විසින් පැවැත්වු සාර්ථක ව්‍යාපෘතියක් වන දියවැඩියා සායනය අක්ෂි සායනය

මේ සමගම
* ලේ දන් දීමේ වැඩසටහන්
* නොමිලේ ඇස් පරික්ෂා කොට සහන මිලට ඇස් කණ්නාඩි ලබා දීම
* ආයුර්වේද වෛද්‍ය උපදෙස්
* පලතුරු පැල බෙදාදීම

පානදුර බෙක්කේගම සුගතන්දනාරාම විහාරස්ථානයේදී පැවැත්විය

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට සහභාගි වු වෛද්‍ය සිංහ කාන්තා මුදිතා ඇල්විටිගල සහ සිංහ දුමින්ද ගමගේ මහතා හටද විශේෂ ස්තුතිය පුදකරන අතර මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය උපකරණ ලබා දුන් සිංහ අමර කොහිලමුල්ල මහතා හටද ස්තුතියි පුදකරමි

තවද මෙම අවස්ථාව සලසා දුන්
වෛද්‍ය සිංහ ජයන්ත මනතුංග සහ සිංහ මිල්රෝයි ජයසිංහ මහතා හටද ස්තුතියි පුදකරමි

ව්‍යාපෘති සභාපති : සිංහ දිනේෂ් ලක්මාල්



පෙර පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡා කර ගත් පරිදි කුඹුක් පැල සිටුවීමේ ව්‍යාපෘතිය 2025 සැප්තැම්බර් 07 වන දින අ...
07/09/2025

පෙර පැවති අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් වලදී සාකච්ඡා කර ගත් පරිදි කුඹුක් පැල සිටුවීමේ ව්‍යාපෘතිය 2025 සැප්තැම්බර් 07 වන දින අදාළ ව්‍යාපෘති සභාපති සිංහ ලසිත සමරවීර සහ කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ සභාපති සිංහ දිනේෂ් ලක්මාල් යන අයගේ ප්‍රධානත්වයෙන් කරඳන ප්‍රදේශයේ හොරණ වතුයායේ දී ඉතා සාර්ථකව සිදුකරන ලදී. මෙම ප්‍රදේශයේ ජනතාව පීඩා විඳින මූලික ගැටලුවක් වන පානීය ජල හිඟයට අනාගත පිළියමක් ලෙස යළි ජල මූලාශ්‍ර සක්‍රීය කිරීමේ අරමුණින් මෙහි කුඹුක් පැල සිටුවීම සිදුකෙරුණි. තවද මෙම අවස්ථාව ලබා දුන් චතුර හීන්කෙන්ද මැතිතුමන් සහ ඔහුගේ සේවකයන් හටද විශේෂ ස්තුතියක් පුදකර සිටිමු.

දිස්ත්‍රික් 306 D2 සිංහාධිපති තුමාගේ "අකුරට සවියක්" වැඩසටහන යටතේ මාර/ගනේතැන්න උපරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උ...
01/08/2025

දිස්ත්‍රික් 306 D2
සිංහාධිපති තුමාගේ "අකුරට සවියක්" වැඩසටහන යටතේ මාර/ගනේතැන්න උපරතන කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරු දැරියන් උදෙසා ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඔවුන්ට උපකාරී වන පොත්පත් කට්ටල ලබා දීම කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ භාන්ඩාගාරික සිංහ දුමින්ද ගමගේ මහතාගේ ව්‍යාපෘති සභාපතිත්වයෙන් සිදු කරන ලදී.

Priyantha Perera
Duminda Gamage
Lasitha Samaraweera
Malinda Harshajeewa
Sithara Sandaruwan Kahatapitiya
Shashi Ruwanthika Kahatapitiya
Tharindu Ukwattha
Darshana Sampath
Indika Kohilamulla
Sanjaya Gunasekera
Harsha Galhena
kasun gamage
Jagath amarasinghe
Yoshan Weerakkody
Muditha elwitigala
Janaka samaraweera
Dinesh lakmal
Buddika sampath

කුඹුක ඩයිනමික් ඊගල්ස් සිංහ සමාජයේ2025 ජුනි මස මාසික රැස්වීම සහ 2025 / 2026 සිංහ වර්ෂයට අදාළ නව නිලධාරී මණ්ඩලය ස්ථාපනය කි...
29/06/2025

කුඹුක ඩයිනමික් ඊගල්ස්
සිංහ සමාජයේ

2025 ජුනි මස මාසික රැස්වීම සහ
2025 / 2026 සිංහ වර්ෂයට අදාළ
නව නිලධාරී මණ්ඩලය ස්ථාපනය කිරීම

2025/06/28 දින
විශේෂ අරාධිත
306/A2 දිස්ත්‍රික් සිංහාධිපති ප්‍රසාද් ගමගේ ( PMJF,PMAF,JP ) මහතා සහ සිංහ කාන්තා නිම්නා දොඩන්වල මැතිණියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

තවද මේ සදහා අනෙකුත් අරාධිතයින් ලෙස
ප්‍රාදේශීය සභාපතිවරුන්, කලාපීය සභාපතිවරුන්, කැබිනට් සාමාජිකයින් ඇතුළු සිංහ සමාජික සමාජිකාවන් රාශියක් සහාභාගී විය.

Address

10, Egodahena Road,
Ratmalana
10390

Website

Alerts

Be the first to know and let us send you an email when Lions Club Of Kumbuka Dynamic Eagles posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share